ඉංගිරිසි ගැන වැඩිය හිතන්න එපා. ඉංගිරිසි පුළුවන් හැටියට මේකා කියන දෙය පොඩ්ඩක් අහලා බලපං මුන් වගේ තමන්ගේ ජාතිය ට රටට කෙලාවන එවුන් 

එහෙමත් සීන් එකක් දමූ ගෝනි බිල්ලෙක් වෙලා තමන්ගෙ උන් පාවල දීලලු පණ බේරන් ඉන්නේ මේ..
ඩොලර් වලට කරන්න බැරි දෙයක් නැහැ . කකුලෙන් හරි විස්තර කරනවා බාන් ඕකුංමුගේ අත් දෙක ගැටගැහුවා නම් මූට ඉංග්රීසියෙන් මුකුත් විස්තර කරන්න බෑ .![]()
තුන බේරා ගමුJVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි
ම කී දෙ වැරදිද ?
එද මහින්ද රාජපක්ෂ පවා සාමයට කැමති වෙද්දි එක හෙලාම යුධ වැදිය යුතුයි මතයෙ සිටි ජාතිකත්වයක් තිබු ජෙ වී පිය අද වැටී ඇති තැන ඔය වීඩියො එකෙන්ම පෙනෙ.
වීරවංශලාට ,සොමවංශලාට තිබු ජාතිකත්වය අනුරකුමාරලා විජිත හේරත්ලාට තිබුනානම් ජේවිපියා සීයට තුනට බහින්නෙ නැත.
ජාතිකත්වය තියෙන මනුස්සයෙක් පත්කරගත්තෙ නැත්තම් තුනත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ.තුන බේරා ගමු![]()
රනිල් UNP එකට කරපුදේම අනුර යා JVP එකට කරනවා. බය වෙන්න දෙයක් නැහැ අපිට ගමන සුබයිජාතිකත්වය තියෙන මනුස්සයෙක් පත්කරගත්තෙ නැත්තම් තුනත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ.
JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි
ම කී දෙ වැරදිද ?
එද මහින්ද රාජපක්ෂ පවා සාමයට කැමති වෙද්දි එක හෙලාම යුධ වැදිය යුතුයි මතයෙ සිටි ජාතිකත්වයක් තිබු ජෙ වී පිය අද වැටී ඇති තැන ඔය වීඩියො එකෙන්ම පෙනෙ.
වීරවංශලාට ,සොමවංශලාට තිබු ජාතිකත්වය අනුරකුමාරලා විජිත හේරත්ලාට තිබුනානම් ජේවිපියා සීයට තුනට බහින්නෙ නැත.
සිරාවටJVP හරි පාරෙ ගියානම් මේ වෙනකොට තනි JVP ආණ්ඩුවක් හදන්න තිබුන. JVP එකට මිනිස්සු කැමැත්තෙන් හිටපු කාලයක් තිබුන.