සිස්ටම් change අහන්න වටිනා කතාවක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ඉංගිරිසි ගැන වැඩිය හිතන්න එපා. ඉංගිරිසි පුළුවන් හැටියට මේකා කියන දෙය පොඩ්ඩක් අහලා බලපං මුන් වගේ තමන්ගේ ජාතිය ට රටට කෙලාවන එවුන් 😬😬😬
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මුගේ අත් දෙක ගැටගැහුවා නම් මූට ඉංග්‍රීසියෙන් මුකුත් විස්තර කරන්න බෑ . 🥴
    ඩොලර් වලට කරන්න බැරි දෙයක් නැහැ . කකුලෙන් හරි විස්තර කරනවා බාන් ඕකුං 🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි

    ම කී දෙ වැරදිද ?
    එද මහින්ද රාජපක්ෂ පවා සාමයට කැමති වෙද්දි එක හෙලාම යුධ වැදිය යුතුයි මතයෙ සිටි ජාතිකත්වයක් තිබු ජෙ වී පිය අද වැටී ඇති තැන ඔය වීඩියො එකෙන්ම පෙනෙ.
    වීරවංශලාට ,සොමවංශලාට තිබු ජාතිකත්වය අනුරකුමාරලා විජිත හේරත්ලාට තිබුනානම් ජේවිපියා සීයට තුනට බහින්නෙ නැත.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි

    ම කී දෙ වැරදිද ?
    එද මහින්ද රාජපක්ෂ පවා සාමයට කැමති වෙද්දි එක හෙලාම යුධ වැදිය යුතුයි මතයෙ සිටි ජාතිකත්වයක් තිබු ජෙ වී පිය අද වැටී ඇති තැන ඔය වීඩියො එකෙන්ම පෙනෙ.
    වීරවංශලාට ,සොමවංශලාට තිබු ජාතිකත්වය අනුරකුමාරලා විජිත හේරත්ලාට තිබුනානම් ජේවිපියා සීයට තුනට බහින්නෙ නැත.
    තුන බේරා ගමු😬😬
     
    • Dislike
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ජාතිකත්වය තියෙන මනුස්සයෙක් පත්කරගත්තෙ නැත්තම් තුනත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ.
    රනිල් UNP එකට කරපුදේම අනුර යා JVP එකට කරනවා. බය වෙන්න දෙයක් නැහැ අපිට ගමන සුබයි 🤣🤣
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි

    ම කී දෙ වැරදිද ?
    එද මහින්ද රාජපක්ෂ පවා සාමයට කැමති වෙද්දි එක හෙලාම යුධ වැදිය යුතුයි මතයෙ සිටි ජාතිකත්වයක් තිබු ජෙ වී පිය අද වැටී ඇති තැන ඔය වීඩියො එකෙන්ම පෙනෙ.
    වීරවංශලාට ,සොමවංශලාට තිබු ජාතිකත්වය අනුරකුමාරලා විජිත හේරත්ලාට තිබුනානම් ජේවිපියා සීයට තුනට බහින්නෙ නැත.

    JVP හරි පාරෙ ගියානම් මේ වෙනකොට තනි JVP ආණ්ඩුවක් හදන්න තිබුන. JVP එකට මිනිස්සු කැමැත්තෙන් හිටපු කාලයක් තිබුන.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    JVP හරි පාරෙ ගියානම් මේ වෙනකොට තනි JVP ආණ්ඩුවක් හදන්න තිබුන. JVP එකට මිනිස්සු කැමැත්තෙන් හිටපු කාලයක් තිබුන.
    සිරාවට
    සන්ධාන රජය කාලෙ ආසන හතලිහකට කිට්ටු ගානක් ගත්තා
    මතකද ?
    මහින්දටය පොස්ටර් ගැහැව්වෙ
    කොටින්ම මහින්ද චින්තනය හැදුවෙත් ඔය ජෙවිපි කට්ටිය තමා.
    මහින්ද රාජපක්ෂ කියන ජාතික නායකයාව (පස්සෙ වෙනස් උනාට )
    නිර්මාණය කරෙත් ජෙ වි පි එක
    මහින්ද රාජපක්ෂ සහ වටෙ ඉන්න උන් යුද්ධෙ එපා සාමෙ කිය කියා වටෙ යද්දි යුද්දී කරමු කිව්වෙත් ඔය ජෙ වි පි එක
    එත් අන්තිමට ?
    වීරවංශ අයින් උනත් හරි කෙලවුනා මුන්ට.
    මන් හිතන්නෙ වීරවංශ අයින් උනෙ 2008 කාලෙ.