මෙතැනදි තව දෙයක් මතක් කරන්න ඕනේ. සිංහලයෝ නිසා නෙමේ බුද්ධාගම ආරක්ෂා වෙන්නේ, බුද්ධාගම නිසයි සිංහලයෝ ආරක්ෂා වෙන්නේ. ඒ දේත් හිතේ තියාගත්තා නම් හොදයි.
ජොනී බට්ට;16459751 said:මම නම් පට්ට ජාතිවාදියෙක් මොකද හම්බ සහජිවනෙට වැඩිය මට මගේ සිංහල බෞද්ධ උරුමයන් වටිනවා. හම්බයෝන්ට කෙලවලා හරි ආරක්ෂා කරගන්න ඕන. නැතිව ඔක්කුන් එක්ක හොදින් ඉදලා කවදාවත් එව්වා ආරක්ෂා කරගන්න බැහැ![]()
පුටින් වගේ එළ කොල්ලෙක් අපිටත් හිටිය නම්...![]()
ධර්මය රකින්නා ධර්මය විසින් රකී......
බුද්ධාගම තිබ්බ කියල පස්පව් කරනවනම් ....
ස්ථීර ශීලයක සිත නැත්නම් .. නිකන්ම රැකෙන්නේ නැ බන්
ඔව් මම එකගයි. පන්සල් කොච්චර තිබුනත්, නමට විතරක් බෞද්ධ මිනිස්සු කොච්චර හිටියත් වැඩක් නෑ තමා.
නැකැත් රාල;16460051 said:මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
සංග්රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
සංග්රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ
කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
වියරු වැටී සතුරන් දිව එන කල
රණ බිම මැද එරමිණිය ගොතාගෙන
දසසිල් වී නව ගුණවැල ගනිමුද
කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
නොපනත්කම් ගිනිලා අහුලානම්
කුමටද උන් හා සීල සමාදන්
සටනින් තොර මුනිවත අවදානම්





දැන් මම දන්න විදියට බෞද්ද පාසල් එකකින්වත් මුස්ලිම් ලමයින්ව ගන්නෙ නෑ. ක්රිස්තියන් ලමයින්වත් ගන්නෙ නැද්ද කොහෙද.
චීනෙ ජපානෙ වගෙ බෞද්ධ,හින්දු,ක්රිස්තියානි,මුස්ලිම් ආගම් හතරම ලන්කාවෙන් අතුගා දමා නිර්ආගමික මිනිසුන් කොට්ථාශයක් බිහිකල යුතු කාලය ඇවිල්ල තියෙන්නෙ.
මම නම් පට්ට ජාතිවාදියෙක් මොකද හම්බ සහජිවනෙට වැඩිය මට මගේ සිංහල බෞද්ධ උරුමයන් වටිනවා. හම්බයෝන්ට කෙලවලා හරි ආරක්ෂා කරගන්න ඕන. නැතිව ඔක්කුන් එක්ක හොදින් ඉදලා කවදාවත් එව්වා ආරක්ෂා කරගන්න බැහැ
