බුදුන් වහන්සේට ජාතියක් තිබුනේ නෑ.ආගමක් තිබුනේ නෑ.යම් මාවතක් විතරයි තිබුනේ.ඒක නිසා ජාතික ආගමික බරක් නැතිව බුදුන් වහන්සේට වගේ මටත් යම් දර්ශනයක් විතරයි සහෝ තියෙන්නේ.මමත් බුදුන් වහන්සේ වගේම දාර්ශනිකයෙක්.
බෞද්ධ පාසලක් නම් ඒ විදිහට අදින්න ඕනේ. ඔය පිජාමාව අදින්න ඕනේ නම් ඒ වගේ පාසලකට යන්න තිබ්බා.