සිසුවියන්ට රහස් අවයව පෙන්වූ එස්.ටී.එෆ්. භට&#35

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සිසුවියන්ට රහස් අවයව පෙන්වූ එස්.ටී.එෆ්. භට&#35

    අනුරාධපුර නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයක තම ලිංගික අඟ පසඟ ලෙස ප‍්‍රදර්ශනය කිරීමේ චෝදනාවක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙක් අනුරාධපුර පොලිසිය විසින්, 21 දා අත්අඩංගූවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වව්නියාව ප‍්‍රදේශයේ පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් කඳවුරක සේවයේ නියුතු 28 හැවිරිදි විවාහකි.

    එම උප පොලිස් පරීක්ෂකවරයා කලාවැව, නෑගම්පහ, මානේරූව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පැවසේ.

    පොලිස් මූලස්ථානයේ හදිසි ඇමැතුම් අංක 119 ට කිසියම් අයකු විසින් ලබාදුන් ඇමතුමකට අනුව අනුරාධපුර නගරයේ ප‍්‍රසිද්ධ පාසල් කීපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිතර යන එන මාර්ගයක් අසල දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරු පාසල් ශිෂ්‍යාවන්ට හා කාන්තාවට තම රහස් අවයව ප‍්‍රසිද්ධියේ පෙන්වා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකා ඉතින් පෙන්නලා තියෙන්නේ නොමිලෙනේ බන්. ඕවා පෙන්නලා ඔන්න සල්ලි ඉල්ලුවානන් පොලිසියෙන් ඇල්ලුවාට කමක් නෑ. මොනවා උනත් ඔය ළමයි ටීචර්ලා ඔයිට වඩා හොඳ ඒවා දැකලත් ඇති. :rofl::P
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඕකා ඉතින් පෙන්නලා තියෙන්නේ නොමිලෙනේ බන්. ඕවා පෙන්නලා ඔන්න සල්ලි ඉල්ලුවානන් පොලිසියෙන් ඇල්ලුවාට කමක් නෑ. මොනවා උනත් ඔය ළමයි ටීචර්ලා ඔයිට වඩා හොඳ ඒවා දැකලත් ඇති. :rofl::P

    :rofl::rofl::P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මම බොරුද කිව්වේ මචන්? නැනේ? අද කලේ මොනවද බන් ඔය රහස් අවයව කියන ඒවා? ඕනෙම පොඩි එකෙක් දන්නවා. ආයේ උගන්නන්ඩ ඕනේ නැනේ? අපේ උන්ටත් මානසික රෝගියෙක් හම්බුනොත් ඌට දස වද දෙයි.
     
    Samuddhika

    Member
    Jan 18, 2009
    2
    0
    0
    මම බොරුද කිව්වේ මචන්? නැනේ? අද කලේ මොනවද බන් ඔය රහස් අවයව කියන ඒවා? ඕනෙම පොඩි එකෙක් දන්නවා. ආයේ උගන්නන්ඩ ඕනේ නැනේ? අපේ උන්ටත් මානසික රෝගියෙක් හම්බුනොත් ඌට දස වද දෙයි.

    uba hari bn :lol:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මම බොරුද කිව්වේ මචන්? නැනේ? අද කලේ මොනවද බන් ඔය රහස් අවයව කියන ඒවා? ඕනෙම පොඩි එකෙක් දන්නවා. ආයේ උගන්නන්ඩ ඕනේ නැනේ? අපේ උන්ටත් මානසික රෝගියෙක් හම්බුනොත් ඌට දස වද දෙයි.
    කවුද දන්නේ බන් උ අමුතුම අවයවයක් පෙන්නුවාද කියලා එකනේ රහස් අවයව කියලා තියෙන්නේ :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුද දන්නේ බන් උ අමුතුම අවයවයක් පෙන්නුවාද කියලා එකනේ රහස් අවයව කියලා තියෙන්නේ :P

    ෂුවර් එකටම ඌ පෙන්නන්ඩ ඇත්තේ උගේ මැල වෙච්ච එක වෙන්ඩ ඇති. ටීචර්ලයි ළමයි ලා දැකලා තියෙන්නේ කෙලින් වෙච්ච ඒවානේ. එකයි ඔය. :P:P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඕකා ඉතින් පෙන්නලා තියෙන්නේ නොමිලෙනේ බන්. ඕවා පෙන්නලා ඔන්න සල්ලි ඉල්ලුවානන් පොලිසියෙන් ඇල්ලුවාට කමක් නෑ. මොනවා උනත් ඔය ළමයි ටීචර්ලා ඔයිට වඩා හොඳ ඒවා දැකලත් ඇති. :rofl::P

    අන්තිමට වෑරදි කාරයෝ මොලේ අමාරු කාරයෝ නෙමේ... උන්ව අල්ලල දුන්න උන්....:rolleyes: