සිසුවියන්ට රහස් අවයව පෙන්වූ එස්.ටී.එෆ්. භට#
අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක තම ලිංගික අඟ පසඟ ලෙස ප්‍රදර්ශනය කිරීමේ චෝදනාවක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙක් අනුරාධපුර පොලිසිය විසින්, 21 දා අත්අඩංගූවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් කඳවුරක සේවයේ නියුතු 28 හැවිරිදි විවාහකි.
එම උප පොලිස් පරීක්ෂකවරයා කලාවැව, නෑගම්පහ, මානේරූව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පැවසේ.
පොලිස් මූලස්ථානයේ හදිසි ඇමැතුම් අංක 119 ට කිසියම් අයකු විසින් ලබාදුන් ඇමතුමකට අනුව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසල් කීපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිතර යන එන මාර්ගයක් අසල දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු පාසල් ශිෂ්‍යාවන්ට හා කාන්තාවට තම රහස් අවයව ප්‍රසිද්ධියේ පෙන්වා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

aioOo aioOO KETHA scene eka ban paw vede 