සිසු උදානත් සමරිසි වෙයි..

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සත්‍යග්‍රහය, උපවාසය දෙක දන්නේ නැති ජෙප්පෝ..🤷‍♂️



    උඹටත් ළමයි ඵහෙම ඉන්නව නේද අංකල්
    ------ Post added on Jan 13, 2026 at 2:21 PM
    දෙක දන්න හින්දනෙ එහෙම කිව්වෙ නම පාවිච්චි නොකලට.... 🥱
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මුන්ට හැම එකටම තියෙන්නේ දේදුනු වර්ණ .. මහජන බැංකුවේ සල්ලි නොදා හිටපල්ලා. එතකොට ඔය දේදුනු නැතිවෙයි 🤌🤌
     
    • Like
    Reactions: wpril5

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    උඹටත් ළමයි ඵහෙම ඉන්නව නේද ජෙපි අංකල්..🌈
    එන එන රැල්ලට අහුවෙන්න තරම් සියුමැලි ළමයි හදලා නැ. ⁣
    ඒ නිසා බයක් නැ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,987
    113
    දාන්න දේවල් නැද්ද මනුස්සයෝ. පොඩි උන්ගෙ ලෝකෙ දේදුන්න කියන්නෙ ඔය කියන මගුලක් නෙවෙයි. මේ යන විදියට රන්වන් පාටයි සමනලයා එකත් තහනම් කරන්න වෙනවා. 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    "දේදුන්නේ පාට පාටින්" ඇහැට හුරු කිරීම 🤭🤭


    ගෙප්පා දැන් දේදුන්නේ පාට තියෙන හැම එකම එක්කාහු කරගෙන යනවාද? බලාගෙන ඔව්ව ඔය අච්චු පොත් අස්සට වැරදිලා වැටෙයි. ලබන අවුරුදදේවත් ඕක හරියට ඒවපන් 🤭
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    g09-sci-l14-26.png
    මේ විද්‍යාව පාඩම නේ .. සුදු ආලෝකය වර්ණාවලිය ට බෙදෙනවා .

    පුරවැසි අධ්‍යාපනයේ කවරේ LGBT කොඩිය තියන එක පොඩ්ඩක් පැහැදිලි කරපං
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,054
    12,225
    113
    🌎
    ඔය වගේ ඒවා නම් අපි පොඩි kaleth තිබ්බා. පොඩි ළමයි ගේ චිත්ර වලටත් දේදුන්නක් අදින එක අතිශය සාමාන්‍යයයි නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,995
    113
    Mother Earth
    දේදුන්නේ පාට පාටින් ආදරේ රැන්දු..
    සාංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දු.. 😍
     
    • Haha
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    දේදුන්නේ පාට පාටින් ආදරේ රැන්දු..
    සාංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දු.. 😍
    මොකෙද්ද බන් ඔය හුත්තෙක් ව දාගෙන ඉන්නේ ?
    කෝ අර හිටපු එකා ?
    එක දාගනින් . . හොයන්න බෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    දාන්න දේවල් නැද්ද මනුස්සයෝ. පොඩි උන්ගෙ ලෝකෙ දේදුන්න කියන්නෙ ඔය කියන මගුලක් නෙවෙයි. මේ යන විදියට රන්වන් පාටයි සමනලයා එකත් තහනම් කරන්න වෙනවා. 😂

    මේවත් එහෙනම් අව්ලක් නෑනෙ නේද ?

     
    • Wow
    Reactions: KSPathirana

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හෝදන්නන්ට දැන් දේදුනු ගැනත් විග්‍රහ කරන්න උනා කියහන්කෝ. 😂ඩෝබිලා පව් නැද්ද පොඩ්ඩක් කල්පනාකරලා බලන්න 🤌😜