පුරවැසි අධ්‍යයනය පොතේ පිට කවරේ දේදුන්නක් දාන්නේ දේදුන්නෙන් වැටුනා කියන්නද?![]()

මූ මාරන්තික උපවාසයක් නොකර ඕන වෙලාවක නැගිටල යන එකක් නේද මේ පාර කරන්නෙ අපරාදෙ මාරන්තික එකක් කරානන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි![]()
මේ වගේ ඩෙස්පරේට් ලයින් අල්ලන එක මයින්ද මාත්තයිට හොද නැති නිසා, දේදුන්නෙන් සිරාම කොටි නැගිටින ලයින් එකක් බයියන්ට අල්ලලා දෙන්නද?
ඉස්සර කොටි සංවිධානේ රේඩියෝ එකක් කලා
ඒකේ නම දේදුන්න.