සිසු සටන ඉදිරියටම
Kasun Baba Active member Jul 3, 2021 303 179 43 Aug 5, 2021 #1 Reactions: Gonawala_GUNE, RandomGuy, MarshMello and 4 others
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 5, 2021 #2 අගෝස්තු 4 ලොක්ඩවුන් කරන්න ඕන.. Reactions: Sri_Sampath
Kasun Baba Active member Jul 3, 2021 303 179 43 Aug 5, 2021 #3 N A K A M U R A said: අගෝස්තු 4 ලොක්ඩවුන් කරන්න ඕන.. Click to expand... ගෝක් නේත
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,112 13,778 113 පෘථිවිය Aug 5, 2021 #4 රටකට වැඩක් නැති රැඩිකල් ශිෂ්‍ය යක්කු ඉවරවෙලා යනකොට අතුරුදහන් කරන්න තියෙන්නේ Reactions: Error365!
hichchiputha Well-known member Jan 3, 2018 39,960 35,895 113 වොන්ඩර් ලැන්ඩ් Aug 5, 2021 #5 happo me wesa jeppo tika dollar nati wele rata corona haliyak karala tourism kadala hukawala gannawa Israel wala hama ekama onama mohothaka yuddeta ready pita inne training aran mama hitan hitiye tawa masa 3n witara open karaganna puluwan wey kiyala
happo me wesa jeppo tika dollar nati wele rata corona haliyak karala tourism kadala hukawala gannawa Israel wala hama ekama onama mohothaka yuddeta ready pita inne training aran mama hitan hitiye tawa masa 3n witara open karaganna puluwan wey kiyala
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Aug 5, 2021 #6 ඔව් ඔව් ලංකාව ලෝකෙන්ම එක වෙලා තියෙන්නේ නිදහස් අද්යාපනය රැකගත්ත නිසා තමයි.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Aug 5, 2021 #7 N A K A M U R A said: අගෝස්තු 4 ලොක්ඩවුන් කරන්න ඕන.. Click to expand... කරොත් හොඳයි . කරන්න ඕනිම දෙයක් හැබැයි ඔය ලබ්බත් නවත්තන්න ඕනි මේ කරුමයක් අස්සේ මගුලක් ගොඩදාගන්න හදනවා ආණ්ඩුව wtf අදනේ පහ ------ Post added on Aug 5, 2021 at 3:25 PM Reactions: Darkseid
N A K A M U R A said: අගෝස්තු 4 ලොක්ඩවුන් කරන්න ඕන.. Click to expand... කරොත් හොඳයි . කරන්න ඕනිම දෙයක් හැබැයි ඔය ලබ්බත් නවත්තන්න ඕනි මේ කරුමයක් අස්සේ මගුලක් ගොඩදාගන්න හදනවා ආණ්ඩුව wtf අදනේ පහ ------ Post added on Aug 5, 2021 at 3:25 PM
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,112 13,778 113 පෘථිවිය Aug 5, 2021 #8 පෞද්ගලික විශ්වවිද්‍යාල ආවම රැඩිකල් ජෙප්පොන්ට විප්ලවේ කරන්න එවුන් නැති වෙනවා. උන් ඒක නිසා බය වෙලා ඉන්නේ. උන්ගේ පැවැත්ම තියෙන්නේ විශ්වවිද්‍යාලෙන් එන කොල්ලෝ කෙල්ලෝ හින්ද. උන්ගේ මොළ හෝදලා තියෙන්නේ. Reactions: Error365!
පෞද්ගලික විශ්වවිද්‍යාල ආවම රැඩිකල් ජෙප්පොන්ට විප්ලවේ කරන්න එවුන් නැති වෙනවා. උන් ඒක නිසා බය වෙලා ඉන්නේ. උන්ගේ පැවැත්ම තියෙන්නේ විශ්වවිද්‍යාලෙන් එන කොල්ලෝ කෙල්ලෝ හින්ද. උන්ගේ මොළ හෝදලා තියෙන්නේ.
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Aug 5, 2021 #9 NiyamaSinhalaya said: රටකට වැඩක් නැති රැඩිකල් ශිෂ්‍ය යක්කු ඉවරවෙලා යනකොට අතුරුදහන් කරන්න තියෙන්නේ Click to expand... ලංකාවේ මී හරක් සෙට් එක රසාවල් බේරගන්න හදන්නේ ඉගෙනගන්න එවුන්ගේ අද්යාපනය කඩාකප්පල් කරලා ඉගෙනගන්න මිනිස්සු ගාන අඩු කරලා. ඕක තමයි හොඳම සාක්ෂිය මී හරකට උපාධි එකක් නෙවෙයි දහයක් දුන්නත් ඌ මී හරකම තමයි කියල පෙන්නන්න. “නිදහස් අද්යාපනය රැකගන්න” කියල මුන් කියන්නේ හරියට ප්‍රයිවට් කැම්පස් එකක් අරින්න රජයේ එකක් වහන්න ඕන වගේ. ඔතන බෝර්ඩ් කැලි උස්සන් ඉඳල ඕක වහගත්තට පස්සේ මැටි හරක් සෙට් එක ඊළඟට ගිහින් බෝර්ඩ් කෑලි උස්සන් කගහනව “අපිට නිකන් උපාධි දුන්නනම් නිකන් රස්සවලුත් දීපියව්” කියල. Last edited: Aug 5, 2021 Reactions: Error365!
NiyamaSinhalaya said: රටකට වැඩක් නැති රැඩිකල් ශිෂ්‍ය යක්කු ඉවරවෙලා යනකොට අතුරුදහන් කරන්න තියෙන්නේ Click to expand... ලංකාවේ මී හරක් සෙට් එක රසාවල් බේරගන්න හදන්නේ ඉගෙනගන්න එවුන්ගේ අද්යාපනය කඩාකප්පල් කරලා ඉගෙනගන්න මිනිස්සු ගාන අඩු කරලා. ඕක තමයි හොඳම සාක්ෂිය මී හරකට උපාධි එකක් නෙවෙයි දහයක් දුන්නත් ඌ මී හරකම තමයි කියල පෙන්නන්න. “නිදහස් අද්යාපනය රැකගන්න” කියල මුන් කියන්නේ හරියට ප්‍රයිවට් කැම්පස් එකක් අරින්න රජයේ එකක් වහන්න ඕන වගේ. ඔතන බෝර්ඩ් කැලි උස්සන් ඉඳල ඕක වහගත්තට පස්සේ මැටි හරක් සෙට් එක ඊළඟට ගිහින් බෝර්ඩ් කෑලි උස්සන් කගහනව “අපිට නිකන් උපාධි දුන්නනම් නිකන් රස්සවලුත් දීපියව්” කියල.
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,112 13,778 113 පෘථිවිය Aug 5, 2021 #10 ඔව් අන්න හරි මි හරක් බිහිවුනම තමයි උපාධියත් අරගෙන උද්ගෝෂණය කරලා රස්සාවත් දියව් කියන්නේ. නිදහස් අධ්‍යාපනේ, මහපොළ ශිෂත්වය, උපාධිය සහ රස්සාව, අන්තිමට පැන්ෂන් එකත් ඉල්ලනවා. එතකොට මි හරක් රෑන්ඩම් පීපල් තමයි Reactions: Error365!
ඔව් අන්න හරි මි හරක් බිහිවුනම තමයි උපාධියත් අරගෙන උද්ගෝෂණය කරලා රස්සාවත් දියව් කියන්නේ. නිදහස් අධ්‍යාපනේ, මහපොළ ශිෂත්වය, උපාධිය සහ රස්සාව, අන්තිමට පැන්ෂන් එකත් ඉල්ලනවා. එතකොට මි හරක් රෑන්ඩම් පීපල් තමයි
Error365! Well-known member Jun 27, 2012 13,012 9,605 113 එක තැනක නෑ Aug 5, 2021 #11 මේ එනගමන් මග ඉන්නේ Reactions: RandomGuy
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Aug 5, 2021 #12 කොතලාවල පනත දැන් ගේන්නේ නැහැ කිව්වානේ අනිත් මිනිස්සුන්ට් පව් නොදී හිටපන් උගේ ෆැකල්ටි එක මොකද්ද කියපන් ඔක්කොටම කලින් ගොන් මාරි මෝලා ගගේ පැනපන් ගිහින්
කොතලාවල පනත දැන් ගේන්නේ නැහැ කිව්වානේ අනිත් මිනිස්සුන්ට් පව් නොදී හිටපන් උගේ ෆැකල්ටි එක මොකද්ද කියපන් ඔක්කොටම කලින් ගොන් මාරි මෝලා ගගේ පැනපන් ගිහින්