සිසු සටන ඉදිරියටම

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    FB_IMG_16281440082524953.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔව් ඔව් ලංකාව ලෝකෙන්ම එක වෙලා තියෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගත්ත නිසා තමයි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අගෝස්තු 4 ලොක්ඩවුන් කරන්න ඕන..😅😅
    කරොත් හොඳයි . කරන්න ඕනිම දෙයක් :yes::yes:
    හැබැයි ඔය ලබ්බත් නවත්තන්න ඕනි මේ කරුමයක් අස්සේ මගුලක් ගොඩදාගන්න හදනවා ආණ්ඩුව :angry: :angry:


    wtf අදනේ පහ 🤪🤪
    ------ Post added on Aug 5, 2021 at 3:25 PM
     
    • Haha
    Reactions: Darkseid

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පෞද්ගලික විශ්වවිද්‍යාල ආවම රැඩිකල් ජෙප්පොන්ට විප්ලවේ කරන්න එවුන් නැති වෙනවා.

    උන් ඒක නිසා බය වෙලා ඉන්නේ.

    උන්ගේ පැවැත්ම තියෙන්නේ විශ්වවිද්‍යාලෙන් එන කොල්ලෝ කෙල්ලෝ හින්ද. උන්ගේ මොළ හෝදලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Error365!

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රටකට වැඩක් නැති රැඩිකල් ශිෂ්‍ය යක්කු
    ඉවරවෙලා යනකොට අතුරුදහන් කරන්න තියෙන්නේ

    ලංකාවේ මී හරක් සෙට් එක රසාවල් බේරගන්න හදන්නේ ඉගෙනගන්න එවුන්ගේ අද්‍යාපනය කඩාකප්පල් කරලා ඉගෙනගන්න මිනිස්සු ගාන අඩු කරලා. ඕක තමයි හොඳම සාක්ෂිය මී හරකට උපාධි එකක් නෙවෙයි දහයක් දුන්නත් ඌ මී හරකම තමයි කියල පෙන්නන්න.

    “නිදහස් අද්‍යාපනය රැකගන්න” කියල මුන් කියන්නේ හරියට ප්‍රයිවට් කැම්පස් එකක් අරින්න රජයේ එකක් වහන්න ඕන වගේ. ඔතන බෝර්ඩ් කැලි උස්සන් ඉඳල ඕක වහගත්තට පස්සේ මැටි හරක් සෙට් එක ඊළඟට ගිහින් බෝර්ඩ් කෑලි උස්සන් කගහනව “අපිට නිකන් උපාධි දුන්නනම් නිකන් රස්සවලුත් දීපියව්” කියල.
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඔව් අන්න හරි මි හරක් බිහිවුනම තමයි උපාධියත් අරගෙන උද්ගෝෂණය කරලා රස්සාවත් දියව් කියන්නේ.

    නිදහස් අධ්‍යාපනේ, මහපොළ ශිෂත්වය, උපාධිය සහ රස්සාව, අන්තිමට පැන්ෂන් එකත් ඉල්ලනවා.

    එතකොට මි හරක් රෑන්ඩම් පීපල් තමයි
     
    • Like
    Reactions: Error365!

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොතලාවල පනත දැන් ගේන්නේ නැහැ කිව්වානේ
    අනිත් මිනිස්සුන්ට් පව් නොදී හිටපන් උගේ ෆැකල්ටි එක මොකද්ද කියපන් ඔක්කොටම කලින් ගොන් මාරි මෝලා ගගේ පැනපන් ගිහින්