සිසු_දරුවන්ට_පොත්

සිසු_දරුවන්ට_පොත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරුවන්ට පොත් ඇතුළු පාසල් උපකරණ.

1404187779_6067994_rdumindhasilva_duminda-silva-donate-books.jpg


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසු දූ දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමේ තවත් වැඩ සටහනක් සේදවත්ත නවලෝක ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා.

මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකෙරුණු මෙම පොත් බෙදාදීමේන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් සිසුන් 2500 කට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ හිමිවුණා.





01.jpg


02.jpg


03.jpg


02.jpg


04.jpg


05.jpg


08.jpg


09.jpg


10.jpg


11.jpg


14.jpg


16.jpg


17.jpg


20.jpg


22.jpg


23.jpg
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    Mr.ගොටුකොළ;16953791 said:
    මේ සියලුම මුදල් එතුමාගේ පවුද්ගලික ධන පරිත්‍යාගයන්.

    Ehemanun ithin kamak na. Habai ithin aanduwen salli illan thamange wage dunnunan thamai cha :rofl:
     

    waligamaya

    Well-known member
  • Originally Posted by රේවතී View Post
    :r ofl:
    ජාතිය ගැන කතා කරන.............. පාහරයා
    කුඩු රජාට කඩේ යන්නේ නැති......... සැටියා
    අහුඋනොතින් උඹ මගකදී ගොටු......කොළයා
    අම්මප ඔබනවා තොගේ කටෙ මගෙ... පැටියා

    ජාති වාදේ අවුස්සලා rep .............ගන්නේ
    තෝ වගේ එවුන් හින්දයි රට බලු.... වෙන්නේ
    කොන්දක් නැතුව දුමියගේ පුක ලෙව. කන්නේ
    වැදු අම්මටත් ඇයි තෝ ............ගරහන්නේ

    හම්බයින්ව පන්නන්නට ඕනා බව............ ඇත්තයි
    ඒක කරන්නට ඕනේ සිංහල අපෙ ...........රොත්තයි
    කුඩු රජුන්ට කඩේ යන්නෙ තෝ වගේ බලු....හැත්තයි
    හම්බයිනුත් එක්ක තොපිව පන්නනවා .........සත්තයි
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔය පුද්ගලයාගේ මතක නැති වීමේ රෝගය තුරන් වේවා කියා පතා මේ පිංකම කරන්නට ඇති .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේව නම් හොද වැඩ අවංකව ම.......
    මේ වගේ ම එතුමා කරන සමහර පගර නැටි වැඩත් නතර කලා නම් එළය..........


    මේ පුණ්‍යකර්මයේ බලනේ එතුමා ගේ අමතක වීමේ රෝ ගස්ත්‍ර තත්ත්වය සමනය වේවා!!!!!!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කල දේ නම් යහපතක්..... කවුරු කලත්...
    හැබැයි, ඉස්සරහට ඡන්ද එහෙමත් එනවා නේද?
     
    කල දේ නම් යහපතක්..... කවුරු කලත්...
    හැබැයි, ඉස්සරහට ඡන්ද එහෙමත් එනවා නේද?

    එතුමා චන්දය බලාගෙන කවදාවත් වැඩ කලේ නැහැ. චන්දෙ ඇති කාලෙත් දුන්න නැති කාලෙත් දුන්න.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බලන්න ලස්සනයි..කොච්චර පිං අතේ වැඩක්ද මෙතුමා කරන්නේ..කුඩු වලින් හරි හම්බ කරන මුදල් වලින් අහිංසක දරුවන්ට පොත් ටිකක් අරන් දීලා... අර පොතේ පිටකවරේ ඉන්නේ කාටුන් චරිතයක්ද බං​
     

    aruna47

    Well-known member
  • බලන්න ලස්සනයි..කොච්චර පිං අතේ වැඩක්ද මෙතුමා කරන්නේ..කුඩු වලින් හරි හම්බ කරන මුදල් වලින් අහිංසක දරුවන්ට පොත් ටිකක් අරන් දීලා... අර පොතේ පිටකවරේ ඉන්නේ කාටුන් චරිතයක්ද බං​

    උබ කොහොමද බන් එහෙම කියන්නේ. දුමින්ද සිල්වාලාලා උපතින් සල්ලි කාරයෝ. බස් වල ගිහින් නැහැ වලව් කාරයෝ මුන් :dull:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ කොහොමද බන් එහෙම කියන්නේ. දුමින්ද සිල්වාලාලා උපතින් සල්ලි කාරයෝ. බස් වල ගිහින් නැහැ වලව් කාරයෝ මුන් :dull:

    අඩෝ එහෙමද මන් ඒ උත්තමයා ගැන වැරදි වැටහිමක ඉදලා තින්නේ... මට එතුමා ගැන දැන් ලොකු පැහැදීමක් තිනවා එතුමා ගැන...
     

    aruna47

    Well-known member
  • අඩෝ එහෙමද මන් ඒ උත්තමයා ගැන වැරදි වැටහිමක ඉදලා තින්නේ... මට එතුමා ගැන දැන් ලොකු පැහැදීමක් තිනවා එතුමා ගැන...

    මමත් මෙච්චර දවස් වැරදි වැටහිමක හිටියේ ආණ්ඩුව ගැන දැන් හිතෙනවා එරෝසන්ගේ කතිපයාධිකාරය ගැන ඉගෙන ගන්න. 10 පාසි නැති එරෝසන්ගෙන් :dull: