සිසු_දරුවන්ට_පොත්
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරුවන්ට පොත් ඇතුළු පාසල් උපකරණ.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසු දූ දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමේ තවත් වැඩ සටහනක් සේදවත්ත නවලෝක ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා.
මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකෙරුණු මෙම පොත් බෙදාදීමේන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් සිසුන් 2500 කට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ හිමිවුණා.

අර මතක නැති සීන් තමා අවුල..