සිසේරියන් දරු උපත්......

fidget

Member
Jan 3, 2018
608
65
0
Women hav the right to deliver in a painless way...
Some women even prefer not to hav any child ... so :rolleyes:

Right to do and should do are two different things. In some countries assisted suicide is also legalized, but it doesn't mean it's the right thing to do. Natural birth is perfect for an average woman and has been around for millions of years. C-sec is only recommended unless the natural birth is possible, NOT as an alternative method to deliver the baby.
 
  • Like
Reactions: hrm

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    1.)මෙහෙමයි මචන් ඔකේ දෙපත්තක් තියෙනවා.පාසල් අද්යාපනයේ ඉදන්ම ඔවා දෑනුවත් කරන්න ඔන.

    2.)අනික අපි පොර ටොක් දුන්නට ගෑනි තමයි මාස 10 බඩේ තියන් කට්ට කන්නේ.(ප්‍රශ්නය තමුන්ගේ නොවන තාක් කල් අපිට පොර ටොක්ස් ඉශු කල හෑක.)

    3.)අපේ ගෑනුත් ප්‍රෙගි වුනාම ඈඩ්වයිස් ගන්නේ යාලුවන්ගෙන්.එතකොට සීසර් ගෑනු ඔක්කොම කියන්නෙ,අනේ මෙයා එක දෑනෙන්නෙවත් නෑ වගෙ බබා ටොල්ක්ස්.එතකොට වයිෆ් ගෙ මතය තමා අවසාන තීරනය මොකද ඔක සුලු පටු සර්ජරියක් නොවෙන නිසා.

    4.)හෑබයි හොද්ට දුර ඩිග හිතන අය මොනවා ඈහෑව්ව්ත් කරන්නේ නොර්මල් ඩිලිවරි.
    ---හෑබෑයි මොන ඩිලිවරි වුනත් ඔක පිරිමින්ට උහුලන්ට පුලුවන් කියලා නම් හිතන්නවත් එපා-----
    මම ඕක පිරිමිත් එක්ක සංසන්දනා කරේ නෑනෙ. මම සංසංදනා කරේ ඒ දුකම විදින වෙන රටවල ගෑනුත් එක්කමයි.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සිසේරියන් කරන්නෙ වේදනාව අඩු හින්ද :yes: ඔහෙ කරපුදෙන් බං. පිරිමි අපිට තේරෙනවයැ ඔය වේදනාව :no: වේදනාව අඩු විදිහකට දරු උපත කරගන්න ක්‍රමයක් තියෙනව නං මොන කෙහෙම්මලකටද බොරුවට විඳවන්නෙ ? :sorry: උඹලට ඉපදෙන්න කලිං අම්මත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් කමක් තිබ්බ නං උඹල අම්මට කියනවද මාව සිසේරියන් කරන්න එපා අම්ම විඳෙව්වට කමක් නෑ නෝමල්ම බිහි කරන්න කියල ? :confused: පරිණාමයට ප්‍රශ්නයක් කියන උන් ඔය නොකිය කියන්නෙ උකුල පලල නැති අය හරි උකුල පලල නැති අයට ඉපදෙන ලමයි හරි මැරිල යන්න ඕනෙ කියල :yes: නැතුව ලමය හැදුවෙ සිසේරියන් කල්ලද නැද්ද කියල බල බල ජාන වෙනස් වෙන්නෑ ඊලඟ පරම්පරාවෙ උකුල පලල් කරන්න :no:

    :yes::yes::yes:

    මුන් මොකියා කියන්නේ ඒ ළමයි මැරිලා යා යුතුයි කියලා තමයි.
    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි මුස්ලිම් එවුන්ට නිකන් කර ගන්න කියන්නෙත් සිංහල අයට සීසර් කරන්න කියන්නෙත්?

    මුස්ලිම් උන්ගේ ආගමේ සිසේරියන් කරන්න තහනම් බැරිම අවස්තාවක හැර.:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය රෙද්ද හරියන්නේ නැහැ බන් කපල කොටලා ගන්නවා බබාව ඕකට විදිනවා බෙහෙත් හැට හුට කෝටියක් පස්සේදී තමා තෙර්න්නේ කොන්දේ අම්රුවලු අරකද මේක අනික සිසේරියන් කරාම 4 පාරක් වගේ තමා පුළුවන් බබාලා හදන්න පුළුවන්..ඉත්න් කහිනාව සිංහලු වද වෙනවලු උට්ට තමා ලේසියට කොරනවා අන්තිමට ලෙඩ ගොඩවල් අතන රිදෙනවා මෙතැන රිදෙනවා ගනුත් ලේසියට කොරනවා ඕක..අන්තිමට මිනිහට තමා මස තුනක් හතරක් යනකන් බර අදින්න වෙන්නේ {නැන්දම්මා තරහ උන්} ඔය මුස්ලිම් උන් එකෙක්වත් ඕක කොරන්නේ නැහැ උන් දන්නවා ඔකේ සෙතේ එකට අපේ සිංහල ගනු අල්ලපු ගෙදර අක්ක ගත්තෙත් අරමයි කියල මමත් ගන්නවා එහෙම අනික .. ඔය දොස්තරලත් ඉන්නවා ඕකම කොරන්න කියන උන්... මගේ වයිපරෙටත් ලබන සතියේ දෙවනි දරුවා ලැබෙන්න දින තියෙන්නේ කවදාවත් නැහැ සිසේරියන් කරන්න ගියේ මොනවා උනත් මගේ අදහස 5 ක් වත් හදන්න...උබලත් ට්‍රයි කරපල්ලා සිංහයෝ වගේ ඉන්න පුළුවන් ගමේ හා නැද්ද

    :lol::lol::lol::lol:හදයි පක
     
    • Like
    Reactions: SCBmedia

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Right to do and should do are two different things. In some countries assisted suicide is also legalized, but it doesn't mean it's the right thing to do. Natural birth is perfect for an average woman and has been around for millions of years. C-sec is only recommended unless the natural birth is possible, NOT as an alternative method to deliver the baby.

    well i advocate euthanasia... im not surprised that u are against it,,,

    "Natural birth is perfect for an average woman and has been around for millions of years"

    so everything exsisted for million years are perfect.? death has been existed for millions years... so if someone find a way to stop death it should be bad and you wont go for that treatment right.? :rolleyes:

    anyway my point was, in a world where some women choose not to have babies,,, how can u question a woman's methods of delivery who choose to have a baby ?

    talling u again... every natural thing isnt good..

    u dont like homosexuality, euthanasia and also painless delivery for pregnant women.. u are the definition of narrow mindedness ...
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    well i advocate euthanasia... im not surprised that u are against it,,,

    "Natural birth is perfect for an average woman and has been around for millions of years"

    iso everything exsisted for million years are perfect.? death has been exsisted for millions years... so if someone find a way to stop death it should be bad and you wont go for that treatment right.? :rolleyes:

    anyway my point was, in a world where some women every choose to not have babies,,, how can u question a woman's methods of delivery who choose to have a baby ?

    talling u again... every natural thing isnt good..

    u dont like homosexuality, euthanasia and also painless delivery for pregnant women.. u are the definition of narrow mindedness ...

    :lol::lol::lol::yes::yes::yes:
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මගෙ බබාල දෙන්නම සීසර්. :D
    පලවෙනි එක්කෙනා නම් වයිෆ්ගෙ වෝටර් බෑග් එක ගිහින් නිසා ගන්න උනා.:eek::yes:
    දෙවෙනි බබා පලවෙනි එක්කෙන සීසර් නිසාත්, උපත් පරතරය අඩු නිස්සත් ගන්න උනා.:)
    සාමාන්යයෙන් සීසර් කලාම අතුරු ආබාධ වැඩී. බඩ එනවා. :yes:එවා සාමාන්ය තත්වෙට ගන්න ටික්ක මහන්සි වෙන්න වෙනවා.:D

    මෝහිණී ගැන නේද කියන්නේ...? :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    වෙන රටවල කෙල්ලො එක්ක ගත්තාම ඕක ගනන්වත් ගන්න බෑ බන්. ලංකාවෙ ගෑනු තරම් පට්ට කම්මැලි ජාතියක් වෙන කොහෙවත් නෑ.

    Agreed 120%.. Take a look at other countries like Vietnam, Cambodia, Thailand etc. Women work from early morning the sunset - (No, I am not talking about the world's oldest profession here. So don't get that wrong)

    The C- section has become a trend. Of course it is very easy for the Gynaecologist. But people are not aware of the undesired harmful consequences of specially multiple C sections.
    Don't opt for a C section unless it is really required.
     
    සිරාවට බන් ලංකාවෙ ගෑනු උදේ ඉදන් කාකා බිබී බුදියනව ගෙදරට වෙලා. ඒත් ඉන්න පොන්න හැතිකරේ කියන්නෙ ලංකාව කියන්නෙ ගෑනුන්ගෙන් කන මිනිස්සු ඉන්න රටක් කියල. මන් ජීවිතේට අහපු ලොකුම විහිළුවක් තමා ඕක. ලංකාවෙ තරම් අඩුවෙන් වැඩකරන කම්මලි ගෑනු ඉන්න රටක් මම දැකල නෑ. ලංකාවෙ ඔක්කොම කරන්නෙ පිරිමි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    ඩොකාලගේ ගෑණුම කී දෙනෙක් මලා ද, ඔය ඉතා සුවිශේෂී දක්ශතා නිසා උන්ගේ.ගෑණි කැමති විදියකට ගනින්.