සිහලුනි මට කෙළ උනා. 😑

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    motor cycle ekak yakooo..:growl:
    තව පොඩ්ඩෙන් හිතන්නේ බල්ලෝ දෙන්නෙක් සෙස් කරන වෙලාවක ඇවිල්ලා හැප්පිලා කියලා. හොද වෙලාවට මේක කිව්වේ. නැත්තම් එක්සත් සුනඛ පෝතක සංගමේම මේකට මෙන්සන් කරනවා උඹට බල්ලොන්ගෙන් ආසාධරණයක් වෙලා කියලා. :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල
    ජනියා දැන් අරු පස්සෙන් එලවන එකට වඩා හොදයි බන් ශේප් එකේ අතින් හදාගන්න එක.
    හිගන යකෙක් වෙන්න ඇති. එකයි ඌ පැනලා ගියේ. රස්තියාදුව වෙයි නැත්නම් බන්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මෙහෙමයි ඉතිං ඔහොම හප්පලා ශේප් වෙන හිගන කැරියෙක් නං උබ නවත්තගත්තත් ඌ එක්ක වලියක් දාගෙන උට නෙලලා මිසක් සල්ලි ඉල්ලගන්න වෙන්නෑ සතයක්වත්. පාරෙ මුඩුක්කු බල්ලෙක් වගේ කෑගහන්න අරගෙන ගහගන්න ඇවිල්ලා හැමිනෙයි 🤢 උබට උපරිම වෙන්නෙ ඌට කන පැලෙන්න ගහලා උබේ සල්ලි වලින් ඕක හදාගන්න තමා
    සහතික ඇත්ත. අඩුකුලේ නූගත් වේස ත්‍රීවීල් සොන්නයෝ රින්ගලා හප්පලා උන්ගේ ඉන්ශුවරන්ස් තර්ඩ් පාටි කියලා අපේ ඉන්සුවරන්ස් වලින් කවර් කරගන්න කියලා පකේ ටෝක් දෙනවා. පොන්න පොලිස් කාරයොත් ඕක කතා කරලා විසඳගන්න කියලා පොන්නයෝ වගේ ඇබරි ඇබරි ඉන්නේ. ඉරක් කැපුවොත් තමයි පොලිස් වේසිගේ පුතාලා අතට අරන් රෙද්ද කරේ තියාගෙන එන්නේ.
    පාරේ හැමනිලා තර්ඩ් පාටි කියලා මාරුවෙන්න යන අඩුකුලේ පොන්නයොන්ගේ ඇට තලන්න නීතියක් ගේනවා නම් හොඳයි.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Hi janitha ❤️❤️
    මම කෙල්ලෙක් නෙවේ භල්ලෝ. :growl:

    ජනියා දැන් අරු පස්සෙන් එලවන එකට වඩා හොදයි බන් ශේප් එකේ අතින් හදාගන්න එක.
    හිගන යකෙක් වෙන්න ඇති. එකයි ඌ පැනලා ගියේ. රස්තියාදුව වෙයි නැත්නම් බන්
    ඔව් බන් 20ක් යනවා කිව්වා. වාහනේ දාල ආව. අතේ තුට්ටු දෙක නැති කාලෙක අවුරුදුත් කටේ තියන් මාර මගුල් බන් කඩාපාත් වෙන්නේ..:cry:
    ------ Post added on Apr 6, 2023 at 3:45 PM

    තව පොඩ්ඩෙන් හිතන්නේ බල්ලෝ දෙන්නෙක් සෙස් කරන වෙලාවක ඇවිල්ලා හැප්පිලා කියලා. හොද වෙලාවට මේක කිව්වේ. නැත්තම් එක්සත් සුනඛ පෝතක සංගමේම මේකට මෙන්සන් කරනවා උඹට බල්ලොන්ගෙන් ආසාධරණයක් වෙලා කියලා. :lol:
    මම අංගොඩ ඉඳන් එනගමන් හැප්පුනා නෙවේ බන් බලු පූට්ටුවක් කාරෙකේ වැදිලා බලු පූට්ටුවගේ නම්බර් ප්ලේට් හොය හොයා පොලිසි ගිහින් බල්ලෙක්ට complain කරන්න යකුනේ...:eek::rofl:
    ------ Post added on Apr 6, 2023 at 3:48 PM
     
    • Haha
    Reactions: EdNygma

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඌට හෙන හත පාත් වේවා කියලා පාර්ථනා කරලා ඔබතුමා කාර්රෙක හදා ගන්න අතේ වියදමින්
     
    • Sad
    Reactions: Janithsl88

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පොලෝසියේ මහත්තුරු කියන්නේ සීසීටීවී රෑට වැඩක් නෑ කියලා තමයි. :sorry:
    එතුමන්ලාට රෑට වැඩක් නැති වුණත් අපිට වැඩක් තියෙන හින්දා ඔන්න ඔහෙ ඒ ටිකත් බලාගත්තා නම් හරි.
     
    • Like
    Reactions: Janithsl88

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පියවර 1 - කොහොම හරි වාහනේ අංකය හොයාගනින්.
    පියවර 2 - හොයාගත්තට පස්සේ ඇඩ්‍රස් එක හොයාගනින්.
    පියවර 3 - ඇඩ්රස් එක හොයාගත්තට පස්සේ පුද්ගලයා හොයාගනින්.
    පියවර 4 - පුද්ගලයා හොයාගත්තට පස්සේ උගේ ඉන්ටනෙට් හිස්ට්‍රි එක හොයාගනින්.
    පියවර 5 - ඉන්ටනෙට් හිස්ට්‍රි එක හොයාගත්තට පස්සේ ඒක පෙන්නලා උගේ නෝනව යාලු කරගනින්
    පියවර 6 - නෝනව යාලු කරගත්තට පස්සේ එයත් එක්ක සෙක්ස් කරන වීඩියෝ එකක් ඌට යවල මානසිකව වට්ටපන්.
    පියවර 7 - ඊටත් පස්සේ උගේ නෝනව බ්ලැක්මේල් කරලා ඩිවෝස් නඩුවක් දම්මපන්.
    පියවර 8 - නඩුව දාද්දි දාපිය ඌ නෝනව සතුටු කරන්න දන්නේ නැහැ කියල.
    පියවර 9 - පත්තරකාරයෙක් යාළු කරගෙන නඩු වාර්තාව පත්තරේ දාපන්.
    පියවර 10 - දැන් හරි! උගේ මුළු ජීවිතේම අපායක් වෙලා, බුවා සමාජය ඉස්සරහ චාටර් වෙලා, පජාත වෙලා ඉවරයි. බුහාහා!

    Consultation Fee - Rs. 1,000,000/=
    Please deposit to the A/C No. 1******************0 @ Bank of *********
    Whatsapp the soft copy of slip to 076-*********
     
    • Haha
    Reactions: Janithsl88 and @119

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දයාබර බල්ලනේ ඊයේ රෑ ගොඩගම ඉඳන් අතුරුගිරිය පැත්තට යනකොට හබරකඩ හරියේ වේසියො ටිකක් පාර හදනවා. පාරෙ එක පැත්තක් වහල අනිත් පැත්තේ lane එකට කාරෙක දාන්න que එකේ ඉන්නකොට. දඩාන් ගාල හෙන ගැහුවා වගේ සද්දයක් ආව. මම භය උනා මොකද උනේ කියලා. තේරුම් ගන්නකොට තත්පර කීපයක් ගිහින්. පිටිපස්සෙන් ආව මෝටර් සයිකල් වේශ බල්ලෙක් හප්පලා ඒ පැත්තෙන්ම ඉස්සර කරගෙන ගියා. :angry: ඒ හුත්තිගේ පුතා නැවත්තුවේ නෑ කියාපන් කො. ඉස්සරහ vitz ලබ්බක් කක්කි දම දමා වගේ යනවා. ඒ මදිවට පාර හදන නිසා අර ලබ්බේ cones හැම තැනම. අර හුත්තිගේ පුතා light නුත් off කරලා number plate එක පේන්නේ නෑ. ඌ අනිත් වාහන වලට cover වෙලා ගියා යන්න. Insurance එකත් 3rd party පින්වත්නි. මම අතුරුගිරිය පොලිසියට තමා අන්තිමෙට ගියේ. මම හිතුවේ මම ගියේ complain එකක් දාන්න කියලා cctv වත් check කරන්න පුළුවන්ද බලන්න. ඒත් උන්ගේ ඇඬියාව අහන් ඉඳලා මට කලන්තේ වගේ අවා. උන් මට දුක කිය කියා complain කළා rda එකටයි, රටේ තත්වෙටයි අරව මේවා කියලා. අන්තිමට මගෙන් අහුවේ වැඩක් වෙයිද දන්නේ නෑ මහත්තයාට ඕනි නම් අපි දාමු කිව්වා. මම ඕනි කියලා කෝකටත් දැම්මා. :dull: සිහලුනි දැන් මම mk? Dash cam එකක් ගන්න කියලයි බැලුවේ. පොලෝසියේ පොන්නයො කියන්නෙ සීසීටීවී රෑට වැඩක් නෑ කියලා තමයි.
     
    • Love
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පියවර 1 - කොහොම හරි වාහනේ අංකය හොයාගනින්.
    පියවර 2 - හොයාගත්තට පස්සේ ඇඩ්‍රස් එක හොයාගනින්.
    පියවර 3 - ඇඩ්රස් එක හොයාගත්තට පස්සේ පුද්ගලයා හොයාගනින්.
    පියවර 4 - පුද්ගලයා හොයාගත්තට පස්සේ උගේ ඉන්ටනෙට් හිස්ට්‍රි එක හොයාගනින්.
    පියවර 5 - ඉන්ටනෙට් හිස්ට්‍රි එක හොයාගත්තට පස්සේ ඒක පෙන්නලා උගේ නෝනව යාලු කරගනින්
    පියවර 6 - නෝනව යාලු කරගත්තට පස්සේ එයත් එක්ක සෙක්ස් කරන වීඩියෝ එකක් ඌට යවල මානසිකව වට්ටපන්.
    පියවර 7 - ඊටත් පස්සේ උගේ නෝනව බ්ලැක්මේල් කරලා ඩිවෝස් නඩුවක් දම්මපන්.
    පියවර 8 - නඩුව දාද්දි දාපිය ඌ නෝනව සතුටු කරන්න දන්නේ නැහැ කියල.
    පියවර 9 - පත්තරකාරයෙක් යාළු කරගෙන නඩු වාර්තාව පත්තරේ දාපන්.
    පියවර 10 - දැන් හරි! උගේ මුළු ජීවිතේම අපායක් වෙලා, බුවා සමාජය ඉස්සරහ චාටර් වෙලා, පජාත වෙලා ඉවරයි. බුහාහා!

    Consultation Fee - Rs. 1,000,000/=
    Please deposit to the A/C No. 1******************0 @ Bank of *********
    Whatsapp the soft copy of slip to 076-*********
    උඹ යකො.. 😮😆

    එවෙලෙම කැරියව හප්පලා යට කරන්න එපැයි උබත්
    ඌ අර පාර හදන්න වහල තියෙන පැත්තෙන් දාල ගියේ බං. යට කරන්න තිය බං ඔය ටික වෙන්න තත්පර 3ක් යන්න ඇති. ☹️
    ------ Post added on Apr 6, 2023 at 8:23 PM

    3rd party dala dan ponnaya wage adanawa
    සල්ලි තිබ්බනං බං 3rd party දාන්නේ නෑ නෙ. එහෙනම් කියව කියාව ඉන්නවද බං. උඹ හිතුවද මිනිහෙක් 3rd party දානව කියලා ආසාවට.
    ------ Post added on Apr 6, 2023 at 8:26 PM
     
    • Wow
    Reactions: charitha2011