සිහලුනි මේ බේත් තුන්ඩුව කියවලා දීපන්

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    20240926_202131.jpg


    ඩොකාගේ ෆාමසියෙන් දුන්න මේ බේත් මොනවද?
    කහ පාට රවුම් පොඩි පෙති ගොඩක් දුන්නා.

    ආයේ වෙනම ෆාමසියෙන් ගන්ඩ දුන්න ඒක තමයි යටින් තියෙන්නේ.මට ඕනේ ඩොකාගේ ෆාමසියෙන් දීපු කහ පාට රවුම් පෙත්ත මොකද්ද කියන එක
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    pcm පැනඩෝල් වෙන්න ඇති, අන්තිම එක නම් දන්නේ නැහැ. Chatgpt එකට අප්ලෝඩ් ක්ලරලා කියවගන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Gizolaa

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    Probably Vit B complex tabs
    සෙම අමාරුවත් තිබ්බ.
    ඊටත් වඩා තද බල යටිපතුල් දැවිල්ලක් ආවා.මස් මාලු කන්නේ නෑ මම.ඒකද දන්නේ නෑ එහෙනම් ඒක දුන්නේ.සීනි නෑ මට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    ඩොකාගෙ නම එක්ක රිපෝට් කරපන්. කවර වල බොන විදිය විතරක් ලියලා බෙහෙතෙ නම නොලියා බෙහෙත් දෙන්න උන්ට අයිතියක් නෑ.
     
    • Like
    Reactions: Gizolaa

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ඩොකාගෙ නම එක්ක රිපෝට් කරපන්. කවර වල බොන විදිය විතරක් ලියලා බෙහෙතෙ නම නොලියා බෙහෙත් දෙන්න උන්ට අයිතියක් නෑ.
    ඔව් හරිනම් කරන්ඩ ඕනෙනම් තමා.
    මේ මෙලෝ බෙහෙතක් මට කියෝගන්ඩ බැරි හින්ද ඇහුවේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,256
    113
    අයි බන් ලබ්බ ඩොකාලා තේරෙන්න කිසි ලබ්බල් ලියන්නේ නැත්තේ ?
     
    • Like
    Reactions: Gizolaa