සිහසුන නොලත් රජු හෙවත් යාචකයා

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිහසුන නොලත් රජු හෙවත් යාචකයා

මේක මම ඉස්සර AL කරන දවස්වල හොදටම වැදිලා ලියපු එකක්..එවගේම මේක තමයි මම මේ ෆොරුම් එකට දාන මුල්ම නිර්මාණය,මේක මහ මෝඩ කවියක්ද කියලත් වෙලාවකට හිතෙනවා..හිතෙන දේ කෙලින්ම කියන්න නැත්නම් මම තවත් මෙ වගෙ පිස්සු කවි දාල මොනවකරයිද දන්නෑ...

16-2.jpg