ගොඩක් දුකයි ඔයා ගැන.
ඒත් අධෛයවන්ත වෙන්න එපා.
ඔයාට විතරක් නෙවෙයි සමාජයේ දෛවය නිසා වැරදුන ගොඩක් අය ඉන්නවා.
ඉගෙනීම නවත්වන්නත් එපා.
හොයලා බලන්න ඔයාගෙ අධ්‍යාපණය සම්පූර්ණකර ගන්න ක්‍රමයක්.
ඒක සම්පූර්ණ නොවුණොත් ඔයාට විතරක් නෙවෙයි අර ඇදේ අසරණව ඉන්න ඔයාගෙ තාත්තටත් ලොකු දුකක්.
ප්රතනා කරනවා සියලු පැතුම් ඉටු වේවා කියා.
දුක උරැම මිනිසාටමයි,
දුක නැති කිරීමේ මග දන්නෙත් මිනිසාමයි.
බුදු හාමුදුරැවන්ට ඉපදීම දුකක් වුණා වුන් වහන්සේ නිවන දුක නැති කිරීමේ මග කර ගත්තා.
ඉතින්..........
ඔයාගෙ දුක නැති කර ගන්නත් මගක් ඇති.
අපි හොයලා බලමු නේද.............?