සිහිය නැති කරද්දි

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබලා කවුරුහරි සැත්කමක් කරන්න සිහිය නැතිකරලා තියෙනවද? මොන වගේද දැනෙන්නෙ එහෙම සිහිය නැති කරද්දි?
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්.. හෙමීන් ඇග පණ නැතිවීගෙන යනවා වගේ දැනෙනවා.. පස්සේ සනීප නින්දකට යනවා... මොකුත්ම දැනෙන්නවත්, පේන්නෙවත් නැහැ. හැබයි ඔපරේදන් එකෙන් පස්සේ.. ටිකෙන් ටික රිදෙන්න පටන් ගන්නවා බන්.

    මම මේ කිව්වේ ලොකු ඔපරේශන් එකකදී.. නැතිනම්.. දත් දොස්තර ලගදි නම් මුලදී රිදෙනවා... පස්සේ හිරිවැටෙනවා..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    morphine gahuwa ethanama seththapochchi
    mama laawata dakka dose eka dena hati. but complete denakan balan inna bari una ehemmama ninda giya surus gaala.. thappara gaanai
    monaa unaada kiyala danne naha
    nagitinakota ugurata batayak daala adala voice eka awul gihin thibba. tikakin hari giya
    anik paththa harawanakota athak ambarila thibila dawasgaanak bicep gahuwa wage muscle eka haduna. gedara awilla nitrotech suppliment eka gahuwa hodata muscle eka aawa :lol:
    nagitinakota hodata ninda gihin nagitta wage. habai ithin move wenna bariwa thibbe.
    tramadol gagaha idala hemeeta awidda wound eka pitin. dawas thunak yanakota hari
    (L4-5 Disk damage)
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Nahayata mask eka alluwa witarai mataka. Aye aharunama hitune tama surgery eka karala ne kiyala. But ridenna gaddi tama terune seen eka.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මගේ 8 පාරක් සිහිය නැති කරා, එහෙම වෙනසක් නැහැ ඇග කුල් වෙලා යන්න ගහනව ඉන්ජෙක්ෂන් එකක් දුමකුත් එක්ක එච්චරයි මතක නැගිටින කොට වාට්ටුවේ :lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ammo ban mara athal oi sihinya nathi wegena eddi maru kiyawanwa .mona bothele ghalawath e athal eka ganna ba

    සිරාවටම මම 7වසරෙදි තමා සිහිය නැති කරේ.... සිහිය අවාට පස්සේ මරු බං පිස්සු කියවනවා ඩොකාලට අනන් මනන් කියෙව්ව වගේ මතකයි
    තව මාව එහෙන්මම කොරිඩෝවෙ දාලා තිබ්බේ හාමුදුරු කෙනෙක් ආවාලු මම වැඳගෙන ඉඳල ඉතිපිසෝ කියලා හෙන විකාරයි හමුදුරුවෝ මොකක් හරි කියලා ඔලුව අතගාල ගිහින්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සිරාවටම මම 7වසරෙදි තමා සිහිය නැති කරේ.... සිහිය අවාට පස්සේ මරු බං පිස්සු කියවනවා ඩොකාලට අනන් මනන් කියෙව්ව වගේ මතකයි
    තව මාව එහෙන්මම කොරිඩෝවෙ දාලා තිබ්බේ හාමුදුරු කෙනෙක් ආවාලු මම වැඳගෙන ඉඳල ඉතිපිසෝ කියලා හෙන විකාරයි හමුදුරුවෝ මොකක් හරි කියලා ඔලුව අතගාල ගිහින්
    :lol: එච්චර පිස්සු කෙලිය ද. මං හිතන්නේ නෑ හැමෝම ඔහොමයි කියල 🤣
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :lol: එච්චර පිස්සු කෙලිය ද. මං හිතන්නේ නෑ හැමෝම ඔහොමයි කියල 🤣

    ඔව් බං සමහරවිට මන් පොඩිනිසා වෙන්න ඇති නැත්තන් වැඩියෙන් දිලා ද දන්නෑ
    තාත්ත ලඟ හිටියේ අම්ම එහෙම හිටියනන් මාව බයිට් කරණවා තාම
     
    • Like
    Reactions: kingdewi

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මගේ 8 පාරක් සිහිය නැති කරා, එහෙම වෙනසක් නැහැ ඇග කුල් වෙලා යන්න ගහනව ඉන්ජෙක්ෂන් එකක් දුමකුත් එක්ක එච්චරයි මතක නැගිටින කොට වාට්ටුවේ :lol:
    :yes: :yes: same experience
     
    • Like
    Reactions: Ultron

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ නැතුව සිහිය නැති කරන්න පුලුවන්ද? :unsure: