සිහිය නැති කරද්දි

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    echchara baya wenna deayk nee
    operation theatre eke
    sihiya nethikaranna wenama Dr kenek innawa
    eyaa aniwaaryayen subject eke specialist kenek innee
    oyaala mona operation ekata giyath
    operation theatre ekedi ledaawa aithi Shihi nethi karana Dr ta
    eyaa ta thamai ledaage loku wagakeemak thiyenne
    (eg
    operation eka welaawe godak lee giyoth, aaya lee denna oone pramaanaya anan manan theeranaya karala
    ledaata aaya sihiya ganna eka okkoma wagakeema eyaata thiyenne)
    buwaa gaanata wedee karai

    operation eka karana dokaata ee welaawata thiyenne
    operation eke wagakeema witharai

    injection ekai , dumak allana ekai dekama karanawa
    injection eka chuttak vithara danawa
    eeka atha dige udata enawa denenawa
    aththatama sihi nethhi wenne injection eka nisaa
    eeka gahana dosage eka theranaya karanna ledaage wayasa, gender, bara, wena asaneepa thathwa anan manan balapaanawa
    echcharai ninda yai gaja raameta
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,772
    113
    දෙහිවල
    උබලා කවුරුහරි සැත්කමක් කරන්න සිහිය නැතිකරලා තියෙනවද? මොන වගේද දැනෙන්නෙ එහෙම සිහිය නැති කරද්දි?

    Mulinma kiyahan operation aka mokakada kiyla?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කට්ට ලංකරා විතරයි බං මතක. සිහිය එදදි වෝඩ් එකට දාල. විනාඩි විස්සකට විතර පස්සෙ ඔපරේට් කරපු තුවාලෙ රිදෙන්ඩ ගත්තා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කට්ට ලංකරා විතරයි බං මතක. සිහිය එදදි වෝඩ් එකට දාල. විනාඩි විස්සකට විතර පස්සෙ ඔපරේට් කරපු තුවාලෙ රිදෙන්ඩ ගත්තා.

    mage athe fracture ekak weradiyata heal wela aye kadala haduwa. Sihiya apahu awata passe ridenawa. Ammo...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොඩි කාලෙ අවු 7ක් 8ක් විතර ඇති ඉන්ජෙක්ශන් එක ගහානවා විතරයි මතක නින්ද ගියා
    සිහිය එද්දි නර්ස් මගෙ පක උරනවා දැකලා අයේ සිහිය නැති උනාහ්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarage nam sihiya nathi karath kage hari opa dupayak kunu godak kiyawanawa eka nwatanne na :D :yes: :D
     
    Last edited:
    • Haha
    Reactions: sithija.h

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පොඩි කාලෙ අවු 7ක් 8ක් විතර ඇති ඉන්ජෙක්ශන් එක ගහානවා විතරයි මතක නින්ද ගියා
    සිහිය එද්දි නර්ස් මගෙ පක උරනවා දැකලා අයේ සිහිය නැති උනාහ්

    Iruwada kapuwada :P :rofl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එක ඉන්ජෙක්ශන් එකක් ගැහුවා දකුණු අතට, ඒක ගහනකොටම වමතෙ ඇගිලි හිරිවැටෙනවා දැනුනා
    ඊට පස්සෙ ඔක්සිජන් මාස්ක් එකක් දානව වගේ විතරයි මතක, ආතල් අනම් මනම් මොකුත් දැනුනෙ නැහැ

    ආයෙ සිහිය එනකොට මාව ට්‍රොලියෙ දාල තල්ලුකරගෙන යනවා, එහෙම වෝඩ් එකට යනවා තැනින් තැන මතකයි. ඇදට දානව මතක නැහැ. ඊට පස්සෙ ලාවට සිහිය තිබුනා, මම එහෙම්ම නිදාගත්තා
    ආයෙ ඇහැරුනෙ හෙන ලොකු කලබලයක් ඇහිලා, ඒ වෝඩ් එකේ ලෙඩෙක් මැරෙන්න හදලා අමාරු වෙලා අනම් මනම් කරලා ගොඩදැම්ම මම හිතන්නෙ
    මම ඇහැරිලා වටපිට බල බල ඉන්නකොට නර්ස් කෙනෙක් ඇවිත් හොදට කතා කරා මාත් එක්ක. ඇවිත් මගේ සීන් අනම් මනම් අහලා අර ලෙඩාට හදිසියෙ අමාරු උනානේ කියලා විස්තරේ කිවුවා
    මොනවා හරි කන්න තියේ නම් පොඩි දෙයක් කාල බලන්න කිවුවා වමනෙට එනව වගේද කියලා එහෙම නැත්නම් කාල නිදා ගන්න කිවුවා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ නැතුව සිහිය නැති කරන්න පුලුවන්ද? :unsure:
    පුළුවන්. වරෙන් වෙලාවක දෙන්න උබගේ ඔලුවට දෑත බදලා පොල්ලකින් 👻
     
    • Haha
    • Like
    Reactions: KEZI and asylum

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,486
    113
    Colombo
    Sihi nati kalama apahu sihi enne natiwenna puluwan neda ?

    Sihi nati karana eke risk ekak tiyanawa neda ?