ගංජා දුමක් නහයට අල්ලන්න ඇතිසිරාවටම මම 7වසරෙදි තමා සිහිය නැති කරේ.... සිහිය අවාට පස්සේ මරු බං පිස්සු කියවනවා ඩොකාලට අනන් මනන් කියෙව්ව වගේ මතකයි
තව මාව එහෙන්මම කොරිඩෝවෙ දාලා තිබ්බේ හාමුදුරු කෙනෙක් ආවාලු මම වැඳගෙන ඉඳල ඉතිපිසෝ කියලා හෙන විකාරයි හමුදුරුවෝ මොකක් හරි කියලා ඔලුව අතගාල ගිහින්
