සිහිය විකල් වුණත් ඇති මට

AnuradhaRa

Well-known member
  • සිහිය විකල් වුණත් ඇති මට

    මැරෙන්නෙ නැතුව සිහිය විකල්වුණත් ඇති, එතකොට වෙන්නෙ මොනාද කියල මොකුත් ඔලුවට යන්නෙ නෑනෙ

    නැත්තං දවසක් ගෙවාගන්ඩ මාර කට්ටක් කන්නෙ මම
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Aparade bn ubata ekale army ekata yanna thibbe?ehenm wediyak hari wadila marenna thibba.marenneth ratata monahari karalane
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අලුත් දේකට හිත යොදවන්න.පොතක් කියවන්න,කොහේ හරි ඇවිදින්න යන්න.තනියම උනත් කමක් නෑ.අසිහියෙන් ඉන්නවට වඩා සැහැල්ලුයි සිහියෙන් හොඳ දෙකට හිත යොදවන් ඉන්නකොට.ඒක පටන් ගන්න අමාරු වේවි.පටන් ගෙන ටික කලකින් වෙනසක් දැනේවි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹම තමා බං උඹටම කෙලවගන තියෙන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ

    දැන් කියන්න එපා “උඹට මගෙ සිටුවේෂන් එක තේරෙන්නෙ නැතිව කතාකරනවා කියලා“

    තොට වඩා ඩිප්රෙස් වෙලා හිටපු එකෙක් මං. මං ඒ වලෙං ගොඩ ආවෙ හිතල හිතේ හයියෙන්මයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹම තමා බං උඹටම කෙලවගන තියෙන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ

    දැන් කියන්න එපා “උඹට මගෙ සිටුවේෂන් එක තේරෙන්නෙ නැතිව කතාකරනවා කියලා“

    තොට වඩා ඩිප්රෙස් වෙලා හිටපු එකෙක් මං. මං ඒ වලෙං ගොඩ ආවෙ හිතල හිතේ හයියෙන්මයි.

    Same here
    ගිය අවුරුද්දෙ මෙම වෙද්දි මට suicide thoughts ඇවිත් තිබුණෙ, දැන් සැපෙ ඉන්නෙ
    මු කරන වැරැද්ද තමයි මූ හිතනවා පිල්ම්වළ වගෙ කෙල්ලෙක් ඇවිත් දුක් අහලා හිත හධලා මූන ගොඩදායි කියලා
     
    AnuradhaRa

    Well-known member
  • Same here
    ගිය අවුරුද්දෙ මෙම වෙද්දි මට suicide thoughts ඇවිත් තිබුණෙ, දැන් සැපෙ ඉන්නෙ
    මු කරන වැරැද්ද තමයි මූ හිතනවා පිල්ම්වළ වගෙ කෙල්ලෙක් ඇවිත් දුක් අහලා හිත හධලා මූන ගොඩදායි කියලා

    :lol: