සිහිය විකල් වුණත් ඇති මට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Hawasata gal kaalak ehema gahanawada dan :rolleyes:

    නෘ බන්,
    ඉස්සර මගෙ ලයිෆ් එක අන්ස්ටෙභල් වෙලා තිබුණෙ
    මිනිස්සු මට හිනාවෙද්දි හිත රිදූනා, ජීවිතෙ එපා උනා
    දැන් මම මට හිනාවුන උන්ට වඩා ඉස්සරහින් ඉන්නෙ, ඒ හන්දා සෙල්ෆ් කන්ෆිඩන්ස් හැදිලා තියෙන්නෙ, මන් උන්ව දැන් පොන්නයො ගානට දාලා හැසිරෙන්නෙ, කව්රු මොනවා කිවත් ගාණක්වත් නෑ :cool:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නෘ බන්,
    ඉස්සර මගෙ ලයිෆ් එක අන්ස්ටෙභල් වෙලා තිබුණෙ
    මිනිස්සු මට හිනාවෙද්දි හිත රිදූනා, ජීවිතෙ එපා උනා
    දැන් මම මට හිනාවුන උන්ට වඩා ඉස්සරහින් ඉන්නෙ, ඒ හන්දා සෙල්ෆ් කන්ෆිඩන්ස් හැදිලා තියෙන්නෙ, මන් උන්ව දැන් පොන්නයො ගානට දාලා හැසිරෙන්නෙ, කව්රු මොනවා කිවත් ගාණක්වත් නෑ :cool:

    Monatada hina une :rolleyes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මාත් ඉන්නේ ඔතෙනමයි.. නැති වෙන්න තියන හැම දේම නැතිවෙලා යාළුවො කියල පුක ඉරාගෙන ආශ්‍රය කරපු උං බටරුත් නැතුව රිදෙන්නම ඇරල ගියේ.. දැන් ඉන්නම් වාලේ ඉන්නවා.. අමාරුවෙන් අල්ලන් ඉන්නවා.. මම දන්නවා තව වැඩි දවසක් අල්ලාගෙන ඉන්න බැරිවෙයි මට
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නෘ බන්,
    ඉස්සර මගෙ ලයිෆ් එක අන්ස්ටෙභල් වෙලා තිබුණෙ
    මිනිස්සු මට හිනාවෙද්දි හිත රිදූනා, ජීවිතෙ එපා උනා
    දැන් මම මට හිනාවුන උන්ට වඩා ඉස්සරහින් ඉන්නෙ, ඒ හන්දා සෙල්ෆ් කන්ෆිඩන්ස් හැදිලා තියෙන්නෙ, මන් උන්ව දැන් පොන්නයො ගානට දාලා හැසිරෙන්නෙ, කව්රු මොනවා කිවත් ගාණක්වත් නෑ :cool:

    තෝ මොක කරත් තොට මගේ ලෙවල් එකට මේ ආත්මෙදි එන්න තියා හිතන්නවත් බෑ පොන්නයෝ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මැරෙන්නෙ නැතුව සිහිය විකල්වුණත් ඇති, එතකොට වෙන්නෙ මොනාද කියල මොකුත් ඔලුවට යන්නෙ නෑනෙ

    නැත්තං දවසක් ගෙවාගන්ඩ මාර කට්ටක් කන්නෙ මම

    UBATA THAWA MONA SIHI WIKALDA BAN.

    UBA KOHOMATH SIHI WIKAL WELA THAMAI MEHEMA THREAD DANNE
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අලුත් දේකට හිත යොදවන්න.පොතක් කියවන්න,කොහේ හරි ඇවිදින්න යන්න.තනියම උනත් කමක් නෑ.අසිහියෙන් ඉන්නවට වඩා සැහැල්ලුයි සිහියෙන් හොඳ දෙකට හිත යොදවන් ඉන්නකොට.ඒක පටන් ගන්න අමාරු වේවි.පටන් ගෙන ටික කලකින් වෙනසක් දැනේවි.

    Noted.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    DmHIrCA
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මාත් ඉන්නේ ඔතෙනමයි.. නැති වෙන්න තියන හැම දේම නැතිවෙලා යාළුවො කියල පුක ඉරාගෙන ආශ්‍රය කරපු උං බටරුත් නැතුව රිදෙන්නම ඇරල ගියේ.. දැන් ඉන්නම් වාලේ ඉන්නවා.. අමාරුවෙන් අල්ලන් ඉන්නවා.. මම දන්නවා තව වැඩි දවසක් අල්ලාගෙන ඉන්න බැරිවෙයි මට

    යාළුවෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.කොටින්ම කිව්වොත් අම්මා තාත්තා ඇරෙන්න වෙන එවුන් විශ්වාස කරන්න අමාරුයි.සහෝදර සහෝදරියෝ පවා.මම දන්න එකෙක්ට උගේම සහෝදරියක් දුන්නා පට්ට ගේමක් දේපල නිසා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,157
    113
    Mother Earth
    හොඳ සින්දු ටිකක් අහපන්. මෝටර් බයික් එකක් අරන් පොඩ්ඩක් දුරකට පලයන් ආතල් එකක් ගන්න.:)
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කෙල්ලො අපිට සෙට් වෙන්නෙ නෑ බං

    කිසිම කනෙක්ෂන් එකක් නෑ මට
    මම හුදකලා මිනිහෙක් :sorry:

    උඹ විතරක් නෙමෙයි හැම මනුස්සයම දවසේ වැඩි හරියක් ගෙවන්නෙ තනියම තමයි. ඒක ගැන සතුටු වෙයන්. එකෙන් ප්‍රයෝජනයක් ගනින්. කෙල්ලෙක් නැති එක නං තනිකම ඒක ගැන වැඩිපුර සතුටු වෙයන්. මොකද නැතිකොට තියෙන හිතේ අමාරුව දරාගන්න පුළුවන් ඉන්නකොට එන මානසික වදයට වැඩිය. මේකේ thread ටිකක් බලපන්කො. ඕන තරන් උදාහරණ තියෙන්නෙ. උඹට භාවනාවක් වගේ දෙයක් කරන්න හිතෙන්නෙ නැද්ද? ඒක කරල ධ්‍යානයක් වගේ දෙයක් ලැබුනොත් උඹේ ඔය අසනීපෙ නිකම්ම හොඳ වෙනවා. බෙහෙත් ඕනෙත් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹ විතරක් නෙමෙයි හැම මනුස්සයම දවසේ වැඩි හරියක් ගෙවන්නෙ තනියම තමයි. ඒක ගැන සතුටු වෙයන්. එකෙන් ප්‍රයෝජනයක් ගනින්. කෙල්ලෙක් නැති එක නං තනිකම ඒක ගැන වැඩිපුර සතුටු වෙයන්. මොකද නැතිකොට තියෙන හිතේ අමාරුව දරාගන්න පුළුවන් ඉන්නකොට එන මානසික වදයට වැඩිය. මේකේ thread ටිකක් බලපන්කො. ඕන තරන් උදාහරණ තියෙන්නෙ. උඹට භාවනාවක් වගේ දෙයක් කරන්න හිතෙන්නෙ නැද්ද? ඒක කරල ධ්‍යානයක් වගේ දෙයක් ලැබුනොත් උඹේ ඔය අසනීපෙ නිකම්ම හොඳ වෙනවා. බෙහෙත් ඕනෙත් නෑ

    ඇයි බං කෙල්ලො උඹලට වදයක් වෙලා තියෙන්නෙ

    වද දෙන්නැති කෙල්ලො නැද්ද මේ ලෝකෙ, මං කියන්නෙ හොඳ අය

    ධ්‍යාන කතාවනං සිරා. බෝරිං වෙන්නෙ නැතුව ඇස් දෙක පියාගෙන දවසම ගෙවාගන්ඩ පුලුවන්නං :cool:
     
    • Like
    Reactions: mr90486

    AnuradhaRa

    Well-known member
  • හොඳ සින්දු ටිකක් අහපන්. මෝටර් බයික් එකක් අරන් පොඩ්ඩක් දුරකට පලයන් ආතල් එකක් ගන්න.:)

    බයික් පදින්ඩ බෑ බං දුර. ඔලුව කචල් වෙනව
    තව පොඩ්ඩෙන් මොකක්හරි වෙනව කියල, වෙන්ඩ කලින් සිතුවිල්ල එනව, ඊ පස්සෙ ඒ සිතුවිල්ල ඇත්තද බොරුද කියල හිතා ගන්ඩත් බෑ මට, මාර අසරණයි මම

    මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං උඹලට වද දෙන්ඩ මේවට එන්නෙ නෑ මම

    කසාදෙකුත් බැඳල හොදට ඉන්නව මම
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මාත් ඉන්නේ ඔතෙනමයි.. නැති වෙන්න තියන හැම දේම නැතිවෙලා යාළුවො කියල පුක ඉරාගෙන ආශ්‍රය කරපු උං බටරුත් නැතුව රිදෙන්නම ඇරල ගියේ.. දැන් ඉන්නම් වාලේ ඉන්නවා.. අමාරුවෙන් අල්ලන් ඉන්නවා.. මම දන්නවා තව වැඩි දවසක් අල්ලාගෙන ඉන්න බැරිවෙයි මට

    why da fk everyone is in the same god damn situation
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඇයි බං කෙල්ලො උඹලට වදයක් වෙලා තියෙන්නෙ

    වද දෙන්නැති කෙල්ලො නැද්ද මේ ලෝකෙ, මං කියන්නෙ හොඳ අය

    ධ්‍යාන කතාවනං සිරා. බෝරිං වෙන්නෙ නැතුව ඇස් දෙක පියාගෙන දවසම ගෙවාගන්ඩ පුලුවන්නං :cool:

    වද දෙන කෙල්ලො එහෙම නැති කෙල්ලො කියල වෙන් කරන්න බෑ බන්. හරි අපි හිතමු එහෙම වද දෙන්නැති කෙනෙක් ඉන්නවා කියල. එහෙම හිටියත් ඕනෑම දෙයක් ගැන කැමැත්තක් බලාපොරොත්තුවක් තියෙනකොට ඒක නිකම්ම හිතට වදයක් වෙනවා. ඊට පස්සේ හිටියත් වැරදි, ගියත් වැරදි, හැරුණත් වැරදි, කතා කරත් වැරදි, නැතත් වැරදි. ගිනි ගොඩක් බන්. හිත ගිනි ගන්නවා. ඒක කොන්ට්‍රෝල් කරන්න සක්කරයටත් බෑ. තමුන්ට හොඳ ඉවසීමක් නැත්තන් පිස්සෙක් වෙලා නවතින්නේ. උඹ දන්නවද නැද්ද දන්නෑ හැබැයි හොඳට ඉන්න උන් පිස්සෝ මිනීමරුවෝ කාලකන්නි වෙන්නෙ ගැනු කේස් නිසා. ගෑනිගෙ වරදක් තිබුන හෝ නැතත් මිනිහට තමුන්ගේ හිත පාලනය කරගන්න බැරි කමයි හේතුව. ඔය දේවල් ගැන හොයල බලපන්. එතකොට හොඳට තේරෙයි. උඹට දැනට තියෙන ප්‍රශ්න හොඳටම ඇතිනෙ. ඕකෙන් ගොඩ යන්න කියල ගෑනියෙක් ගත්තොත් ඒ එන ප්‍රශ්න එක්ක දැන් ජිවිතේ හොඳයි කියල හිතෙයි. (අත්දැකීම් ඇතුව කියන්නෙ)

    නිකන් ඉන්න ගමන් ආනාපාන සති භාවනාව ගැන පොඩ්ඩක් research කරලා පුරුදු කරලා බලපන් එක දිගට. අනිවාර්යයෙන් ගොඩ යනවා.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාළුවෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.කොටින්ම කිව්වොත් අම්මා තාත්තා ඇරෙන්න වෙන එවුන් විශ්වාස කරන්න අමාරුයි.සහෝදර සහෝදරියෝ පවා.මම දන්න එකෙක්ට උගේම සහෝදරියක් දුන්නා පට්ට ගේමක් දේපල නිසා.

    වැඩක් නෑ කතාකරලා බං