Same here
ගිය අවුරුද්දෙ මෙම වෙද්දි මට suicide thoughts ඇවිත් තිබුණෙ, දැන් සැපෙ ඉන්නෙ
Hawasata gal kaalak ehema gahanawada dan

Same here
ගිය අවුරුද්දෙ මෙම වෙද්දි මට suicide thoughts ඇවිත් තිබුණෙ, දැන් සැපෙ ඉන්නෙ

Hawasata gal kaalak ehema gahanawada dan![]()

නෘ බන්,
ඉස්සර මගෙ ලයිෆ් එක අන්ස්ටෙභල් වෙලා තිබුණෙ
මිනිස්සු මට හිනාවෙද්දි හිත රිදූනා, ජීවිතෙ එපා උනා
දැන් මම මට හිනාවුන උන්ට වඩා ඉස්සරහින් ඉන්නෙ, ඒ හන්දා සෙල්ෆ් කන්ෆිඩන්ස් හැදිලා තියෙන්නෙ, මන් උන්ව දැන් පොන්නයො ගානට දාලා හැසිරෙන්නෙ, කව්රු මොනවා කිවත් ගාණක්වත් නෑ![]()

මැරෙන්නෙ නැතුව සිහිය විකල්වුණත් ඇති, එතකොට වෙන්නෙ මොනාද කියල මොකුත් ඔලුවට යන්නෙ නෑනෙ
නැත්තං දවසක් ගෙවාගන්ඩ මාර කට්ටක් කන්නෙ මම
අලුත් දේකට හිත යොදවන්න.පොතක් කියවන්න,කොහේ හරි ඇවිදින්න යන්න.තනියම උනත් කමක් නෑ.අසිහියෙන් ඉන්නවට වඩා සැහැල්ලුයි සිහියෙන් හොඳ දෙකට හිත යොදවන් ඉන්නකොට.ඒක පටන් ගන්න අමාරු වේවි.පටන් ගෙන ටික කලකින් වෙනසක් දැනේවි.
මාත් ඉන්නේ ඔතෙනමයි.. නැති වෙන්න තියන හැම දේම නැතිවෙලා යාළුවො කියල පුක ඉරාගෙන ආශ්‍රය කරපු උං බටරුත් නැතුව රිදෙන්නම ඇරල ගියේ.. දැන් ඉන්නම් වාලේ ඉන්නවා.. අමාරුවෙන් අල්ලන් ඉන්නවා.. මම දන්නවා තව වැඩි දවසක් අල්ලාගෙන ඉන්න බැරිවෙයි මට
කෙල්ලො අපිට සෙට් වෙන්නෙ නෑ බං
කිසිම කනෙක්ෂන් එකක් නෑ මට
මම හුදකලා මිනිහෙක්![]()
උඹ විතරක් නෙමෙයි හැම මනුස්සයම දවසේ වැඩි හරියක් ගෙවන්නෙ තනියම තමයි. ඒක ගැන සතුටු වෙයන්. එකෙන් ප්‍රයෝජනයක් ගනින්. කෙල්ලෙක් නැති එක නං තනිකම ඒක ගැන වැඩිපුර සතුටු වෙයන්. මොකද නැතිකොට තියෙන හිතේ අමාරුව දරාගන්න පුළුවන් ඉන්නකොට එන මානසික වදයට වැඩිය. මේකේ thread ටිකක් බලපන්කො. ඕන තරන් උදාහරණ තියෙන්නෙ. උඹට භාවනාවක් වගේ දෙයක් කරන්න හිතෙන්නෙ නැද්ද? ඒක කරල ධ්‍යානයක් වගේ දෙයක් ලැබුනොත් උඹේ ඔය අසනීපෙ නිකම්ම හොඳ වෙනවා. බෙහෙත් ඕනෙත් නෑ

හොඳ සින්දු ටිකක් අහපන්. මෝටර් බයික් එකක් අරන් පොඩ්ඩක් දුරකට පලයන් ආතල් එකක් ගන්න.![]()
මාත් ඉන්නේ ඔතෙනමයි.. නැති වෙන්න තියන හැම දේම නැතිවෙලා යාළුවො කියල පුක ඉරාගෙන ආශ්‍රය කරපු උං බටරුත් නැතුව රිදෙන්නම ඇරල ගියේ.. දැන් ඉන්නම් වාලේ ඉන්නවා.. අමාරුවෙන් අල්ලන් ඉන්නවා.. මම දන්නවා තව වැඩි දවසක් අල්ලාගෙන ඉන්න බැරිවෙයි මට
ඇයි බං කෙල්ලො උඹලට වදයක් වෙලා තියෙන්නෙ
වද දෙන්නැති කෙල්ලො නැද්ද මේ ලෝකෙ, මං කියන්නෙ හොඳ අය
ධ්‍යාන කතාවනං සිරා. බෝරිං වෙන්නෙ නැතුව ඇස් දෙක පියාගෙන දවසම ගෙවාගන්ඩ පුලුවන්නං
යාළුවෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.කොටින්ම කිව්වොත් අම්මා තාත්තා ඇරෙන්න වෙන එවුන් විශ්වාස කරන්න අමාරුයි.සහෝදර සහෝදරියෝ පවා.මම දන්න එකෙක්ට උගේම සහෝදරියක් දුන්නා පට්ට ගේමක් දේපල නිසා.
why da fk everyone is in the same god damn situation