මේ අප උපන් රට, ශ්රි ල්oකාව නැතිනම් මේ ආශ්චර්යමත් දිවයින නැතිනම් බුදුන් වැඩිය දේශය අයිතිය ඇත්තේ සි0හල බෞද්ධයාට පමනක් ද?
උඹලාගෙන් මේ ප්රශ්ණය අහන්න හිතුනේ කාටවත් අපහස කිරීමේ චෙතනාවකින් නොවෙ...
බුද්ධිමත් අදහස් ටිකක් එළකිරි සාමජිකයන්ගෙන් විමසීමටයි...
මේ ප්රශ්නය මගෙ හිතට පැමිනියේ පසුගිය දින කීපයේ එළකිරි එකේ තිබුනු ත්රෙඩ් හා කොමෙන්ට් කියවීමෙනි.
මෙන්න මගේ අදහස් කීපයක්..
1.) සිoහලයාගෙ ආරම්ඹය සිදුවුයේ විජය රජුගෙ පැමිනීමෙන් පසුවය.. ඔහු මුස්ලිමානුවෙක් හෝ කිතුනුවෙක් හෝ බෞද්ධයෙක් හෝ හින්දු බක්තිකයෙක් හෝ හරියට සදහන් නොවේ... ඔහු යම් ධර්මයක් ඇදහුවාද යත් මම නොදනිමි....
2.) එතකොට අපි සිoහලයෝ වශයෙන් වෙනත් දේශයකින් පැමින තවත් දෙශයක් ආක්රමනය කල ජාතියක් නොවෙද? ...මන්ද අපිට ආර්ය සම්බවයක් ඇත...
3.) බුදුන් වැඩිය මේ දේශය පින්බරය.... එය ගැන තර්කයක් නැත. එසේම බුදු රජුන් උපන් නේපාලය, වැඩ විසු දඹදිව මෙරටට මෙන්ම පින්වන්ත නොවෙද?
බුදුන් වැඩිය පමනින් අපට මෙම රටේ සියලු සිoහලයො බෞද්ධය විය යුතුද?
4.)මෙය හුදෙක් අප රටේ දෙශපාලනිකරණයට ලක් කර ඇත. රට පාලකයන් තම පුද්ගලික උවමනාවන් කරගැනිමට ආගම් වාදය ජාතිවාදය අවුස්සනු නොවෙද?
අප තුන්වන ලෝකේ රටකි... අපට බොහෝ දුර යාමට ඇත. අප මෙසේ ඇන කොටා ගන්නා විට අපට රටක් ලෙස නැගී සිටය හැකිද?
අප සැම විටම ආගමකට ජාතියකට ඇණ කොටා ගන්නේ නම් එය අපේ නුගත් කම බව සිතන්න... තමා මෙන්ම අනිත් සහෝදරයාගෙ විශ්වාසය මත අදහන ආගම ධර්මය...ජාතිය පහත් නොකරන්න.. මන්ද තමාට එය උරුම වුයේ තම දෙමාපියගෙන් මිස තම ස්වකැමැත්තෙන් නොවෙ... ( තමා බෞද්ධයකු හෝ කිතුනුවකු හෝ මුස්ලිම් ජාතිකයකු හෝ හින්දු බක්තිකයකු වුයේ දෙමාපියන් නිසා නොවෙද/නැත්නම් තම පරිසරය නිසා නොවෙද?)මදක් සිතන්න...
මම බෞද්ධයෙක් නොවෙමි... මගේ පියාණන් කතෝලිකයෙකි, මව බෞද්ධයකි.
මා වැඩුණේ.. එම පරිසර දෙක මැදය... අප නිවසේ ආගම් පිලිබද කිසිදිනක ප්රශ්න ඇතිවී නොමැත. ...
නමුත අපරට මේ යන අයුරු දුටු විට මට පෞද්ගලිකව බියක් ඇත... අප රටේ ඇති මේ සම්පත්, ජනතාවගේ සාක්ශරතාව, බුද්ධිමත් බව අපට අන් රටවල් පරයා යාමට ලේසියෙන් හැකි නොවෙද? අප අප විසින් අප රට ජාතිය පස්සට ඇද දමා ඇත.
මම දන්නෑ මගේ අදහස් කොතරම් හරිද වැරදිද කියලා..... මගේ අදහස් මම කෙටියෙන් දැම්මා..... කොතනක හෝ වැරද්දක් ඇත්නම් කියන්න...
උඹලගෙ අදහස් දමද්දි ( කමෙන්ට් කරද්දි අනිත් ආගම් / ජාති වලට නොබැන අදහස් පමනක් දමන්න..)