සීඅයිඒ සංවිධානයෙන් බොබ් මාර්ලි ඝාතනය කල &#3461

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    c2495ea7b8efb76ed895c44ef51d0be3--bob-marley-pictures-pictures-of.jpg

    80/90 දශකයේ ජනප්‍රිය මේ අසහාය ගායකයා CIA සන්විදනයෙන් ඝාතනය කල අයුරු ඇසු මට නප්පියටම තද විය. CIA කාරයෝ ඉතුරු කරන්න වටින්නේ නැහැනේ. මෙන්න ලංකාවේ ජාතික පුවත්පතක ලින්කුව

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/4117-2017-12-05-13-08-58

    ..................................................

    ප්‍රකට ජැමෙයිකානු ගායක බොබ් මාර්ලි ඝාතනය කළේ ඔහුට පරිත්‍යාග කළ පාවහන් යුගලේ සවිකර තිබූ පිළිකා වෛරසය අඩංගු ඇණයකින් බව හිටපු සීඅයිඒ ඒජන්ත බිල් ඔක්‌සිල් වැඩිදුරටත් හෙළි කර ඇත.

    තමා ඔහුට එම පාවහන් යුගල පරිත්‍යාග කළ බව පැවසූ ඔක්‌ස්‌ලි එක්‌ සපත්තුවක්‌ පාදයට දමා ගත් බොබ් මාර්ලි ඇණය පාදයේ ඇනීම නිසා අවුච් යනුවෙන් හඬ නැඟූ බවද ඕක්‌ස්‌ලි කීවේය.

    මෙයට පෙරද සාහසිකයන් දෙදෙනකු තැබූ වෙඩි ප්‍රහාරවලින් ඔහුගේ දකුණු බාහුවට වෙඩි වැදී තිබුණි.

    සීඅයිඒ සංවිධානය වෙනුවෙන් තමා සේවය කළේ එම සංවිධානය රටේ යහපතට සේවය කරන ආයතනයක්‌ නිසා බව පැවසූ ඕක්‌ස්‌ලි මාධ්‍යවේදීන්, විද්වතුන් ඇතුළු රැසක්‌ ඝාතනය කිරීමට සීඅයිඒ සංවිධානය ක්‍රියා කළ බව හෙළි කළේය.
    .......................................................................

    අන්තර්ජාලයේ බලාගෙන ගිහාම මේක තවත් එක බොරුවක් කියල දැක්කහම පුදුම හිතුන. අද අන්තර්ජාලයේ මේවගේ තොරතුරු හැමතනම. කෝකා කොලා, අජිනමොටෝ වියාජ බිය, බොරු සහ අර්ධ වශයෙන් බොරු වෛද්‍ය විද්‍යාත්මක කරුණු හැමතැනම. අද ගොඩක් දෙනෙක් අන්තර්ජාලය පරිහරණය කලාට, යමක් නිවැරදිද වැරදිද කියල තේරුම් ගන්න ශක්තියක් තියෙන බුද්දියක් ඇති අය ඉන්නේ බොහොම ටික දෙනයි.

    මේ ගැන විමසන්න අන්තර්ජාලයේ හොද එකකක් තියෙනවා. මම දන්නේ නැහැ මේක කවුරු කරනවද කියල. එත් ගොඩක් දුරට හරි කරුණු තියෙන බවක් පෙනීයන්නේ.

    snopes dot com

    https://www.snopes.com/bob-marley-cia/

    මේ විදියට එකක් ලංකාවට ඕනේ. මොකද වතුරින් දුවන කාර්, දේශපාලන ලෝකය රත්කරපු රත්තරන් අශ්වයන්, බැසිල් බිලියන ගානක් ගහපු චෝදනා, ලම්බෝගිහි, පිටරට වත්කම් වගේ කරුණු ගැන හරියට විස්වාසවන්තව දැනගන්න අපක්ෂපාති එකක් තිබ්බනම් නියමයි. මොකද මෙතන ඉන්න බහුතරයක් පිළිගත හැකි කරනු මත නොව තමුන්ගේ දේශපාලන මතවාද වලට අනුකුල වන දෙයක් තමයි විශ්වාස කරන්නේ.

    ලංකාදීප දිවයින වගේ ජාතික පුවත් පත් පවා මේ විදියට කිසිදු කරුණු හොයා බැලිමෙන් තොරව පට්ටපල් බොරු ලිපි පලකරනවා. සමහර ඒවා එංගලන්තයේ ටැබ්ලොයිඩ් පුවත්පත්වල පලකරන බොරු. කිසිදු හොයා බැලීමෙන් තොරව පල කරනවා. රටේ ජනතාවට නිවැරදි කරුණු දැනගන්න මාර්ගයක් නැහැ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද එතින් හෙන ගේමක් දෙන්නේ ඇමරිකාව හොදයි කියල පෙන්වන්න.... රහස හොයාගෙන හොයාගෙන ගියාම බැලින්නම් අයියයි මල්ලියි ඇමරිකන් පුරවැසියෝ නේ හා හා හා
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ උන් කොහේ හරි දෙයක් දැක්කොත් ඇහුවොත් පැනල විස්වාසකරනවා . හොයල බලන්නේ නැහැ, මුල්සිම් උන් බ්රෙසියර් වල බෙහෙත් දානවා කිව්වා ළමයි හම්බවෙන්නේ නැතිවෙන්න , මුස්ලිම් කඩවල වෙන ආගම් වල උන්ට කෑම දෙනකොට කෙල ගහලා දෙන්නේ කිව්වා .
    රටක් දියුණු වෙයිද මෙහෙම කේලම් බොරු පතුරව පතුරව හිටියොත්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City

    Ai maranna hethuwa? :shocked:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අපේ උන් කොහේ හරි දෙයක් දැක්කොත් ඇහුවොත් පැනල විස්වාසකරනවා . හොයල බලන්නේ නැහැ, මුල්සිම් උන් බ්රෙසියර් වල බෙහෙත් දානවා කිව්වා ළමයි හම්බවෙන්නේ නැතිවෙන්න , මුස්ලිම් කඩවල වෙන ආගම් වල උන්ට කෑම දෙනකොට කෙල ගහලා දෙන්නේ කිව්වා .
    රටක් දියුණු වෙයිද මෙහෙම කේලම් බොරු පතුරව පතුරව හිටියොත්

    :yes::yes::yes:
    ගොඩක් කතාවල පදනමක් නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අනේ මන්ද එතින් හෙන ගේමක් දෙන්නේ ඇමරිකාව හොදයි කියල පෙන්වන්න.... රහස හොයාගෙන හොයාගෙන ගියාම බැලින්නම් අයියයි මල්ලියි ඇමරිකන් පුරවැසියෝ නේ හා හා හා

    ඇමරිකාව හොදයි නරකයි කියන්න අවශ්‍ය නැහැ.
    පදනමක් ඇති කරුණු සහ පදනමක් නැති කරුණු ගැන තමයි කතා කරේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇමරිකාව හොදයි නරකයි කියන්න අවශ්‍ය නැහැ.
    පදනමක් ඇති කරුණු සහ පදනමක් නැති කරුණු ගැන තමයි කතා කරේ

    :rofl: අනේ මන් විහිලුවනේ කලේ ..... කෝ බන් දැන් අර බ්ලොග් මාදයවෙදිය.. අජිත් පැරකුම් කාරය.. උ රනිල්ට හෙත්තුවෙන්න බැලුව හරිගියේ නැහැනේද ? දැන් මිනිහා උද බලාගෙන කෙලගහගන්නේ:yes::yes:

    හැබැයි මන් දන්නා විදියට ඇමරිකාව හොද රටක්.. එහි පුරවසියොත් හොදයි:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    :rofl: අනේ මන් විහිලුවනේ කලේ ..... කෝ බන් දැන් අර බ්ලොග් මාදයවෙදිය.. අජිත් පැරකුම් කාරය.. උ රනිල්ට හෙත්තුවෙන්න බැලුව හරිගියේ නැහැනේද ? දැන් මිනිහා උද බලාගෙන කෙලගහගන්නේ:yes::yes:

    හැබැයි මන් දන්නා විදියට ඇමරිකාව හොද රටක්.. එහි පුරවසියොත් හොදයි:rofl:

    බ්ලොග් මාදයවෙදියට පිස්සු බන්. මම එක කියවන එක අත හැරලා අවුරුදු ගානක්. ඉදල හිටලා තමයි බ්ලොග් කියවන්නේ
    ඇමෙරිකාවේ හොද නරක දෙකම තියෙනවා :P

    ඉතින් කොහොමද ජීවිතේ/
    අපිට දැන් සීත කාලය පටන් ගත්ත. එපා වෙනවා

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    සීඅයිඒ සංවිධානය තමයි ලෝකේ ගොඩක් තැන්වල ප්‍රශ්න ඇති කරේ ..රටවල් පෙරලුවේ. ඒවාට ඕනෑතරම් සාදක තියෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    සීඅයිඒ සංවිධානය තමයි ලෝකේ ගොඩක් තැන්වල ප්‍රශ්න ඇති කරේ ..රටවල් පෙරලුවේ. ඒවාට ඕනෑතරම් සාදක තියෙනවා.

    බලවතෙක් වෙන්න බැහැ අතෙ ජරාව ගාගන්නෙ නැතුව .
    ලොක බලවතුන් සෙරම වගෙ කුප්ප වැඩ කරපු සහ කරමින් පවතින උන්.
    හැමොන්ටම ඔනි උනෙ තනි බලවතා වෙන්න.
    ඇමරිකාව තනි බලවතා වෙන්නෙ ඇමරිකාවෙ බලවත් කම නිසා නෙමෙ .
    එවකට හිටිය බලවතුන් එකිනෙකාට කෙලගෙන බලය නීච කරගත් නිසා.
    කාලයක් ප්‍රංශය බ්‍රිතාන්‍ය බලවතුන් .පස්සෙ දෙවෙනි ලොක යුද්දෙන් ජර්මනිය නැගී හිටියා.
    ජර්මනිය එක්ක සෙට් වෙලා ඉතාලිය ජපානෙ ලොකෙ අල්ලන්න ගත්තා.
    නිකන් හිතන්න මෙ රටවල් සෙට් එක යුද්දෙ දින්නා නම් මොකො වෙන්නෙ ?
    මුන් තුන්ගොල්ලොත් ඇරගන්නවා
    ජර්මනිය හා ජපානෙට ඔනි විදියට ලොකෙ දුවාවි හරියට ඇමරිකාව රුසියාව වගෙ
    එත් ඇමරිකාව තනි ඩයල් එක වෙනවා යුද්දෙන් පස්සෙ.
    එක කරන්නෙ තමන්ට ඔනි විදියට වෙන රටවල් හසුරවන එකෙන්.
    මිනිස්සු හිතන විදිය
    වගෙම සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෙස රටවල් තීරණය වෙන්නෙත් ඇමරිකාවට ඔනි විදියට .අපි පොලිටීෂියන්ස් ලාට බැනලා වැඩක් නැහැ.
    අපෙ දියුණු නොවීම අපෙ උන්ගෙ වරදක්ම නෙමෙ.
    එක තෙරුම ගත්ත හැකි ලොකෙ සංවර්දිත රටවල් කොයි වගෙද කියලා හැමපැත්තෙන්ම සර්ච් කළොත්
    හෙතු කිව්ව හැකි වෙනම ත්‍රෙඩ් එකක.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    :love: