බලවතෙක් වෙන්න බැහැ අතෙ ජරාව ගාගන්නෙ නැතුව .
ලොක බලවතුන් සෙරම වගෙ කුප්ප වැඩ කරපු සහ කරමින් පවතින උන්.
හැමොන්ටම ඔනි උනෙ තනි බලවතා වෙන්න.
ඇමරිකාව තනි බලවතා වෙන්නෙ ඇමරිකාවෙ බලවත් කම නිසා නෙමෙ .
එවකට හිටිය බලවතුන් එකිනෙකාට කෙලගෙන බලය නීච කරගත් නිසා.
කාලයක් ප්‍රංශය බ්‍රිතාන්‍ය බලවතුන් .පස්සෙ දෙවෙනි ලොක යුද්දෙන් ජර්මනිය නැගී හිටියා.
ජර්මනිය එක්ක සෙට් වෙලා ඉතාලිය ජපානෙ ලොකෙ අල්ලන්න ගත්තා.
නිකන් හිතන්න මෙ රටවල් සෙට් එක යුද්දෙ දින්නා නම් මොකො වෙන්නෙ ?
මුන් තුන්ගොල්ලොත් ඇරගන්නවා
ජර්මනිය හා ජපානෙට ඔනි විදියට ලොකෙ දුවාවි හරියට ඇමරිකාව රුසියාව වගෙ
එත් ඇමරිකාව තනි ඩයල් එක වෙනවා යුද්දෙන් පස්සෙ.
එක කරන්නෙ තමන්ට ඔනි විදියට වෙන රටවල් හසුරවන එකෙන්.
මිනිස්සු හිතන විදිය
වගෙම සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෙස රටවල් තීරණය වෙන්නෙත් ඇමරිකාවට ඔනි විදියට .අපි පොලිටීෂියන්ස් ලාට බැනලා වැඩක් නැහැ.
අපෙ දියුණු නොවීම අපෙ උන්ගෙ වරදක්ම නෙමෙ.
එක තෙරුම ගත්ත හැකි ලොකෙ සංවර්දිත රටවල් කොයි වගෙද කියලා හැමපැත්තෙන්ම සර්ච් කළොත්
හෙතු කිව්ව හැකි වෙනම ත්‍රෙඩ් එකක.


ඉතිහාසයේ සැම බලව්තුගේම ක්‍රියාව ඔහොම තමයි. රෝම යුගවල පටන්ම