සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නියමඉ මචන් ,, අනිත් එක කාශ්යප රජ තුමා තම තාත්තාව මරුවා කියන එක බොරුවක් ලු.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔය පාද සිංහ පාද නොවන බව මම දැකපු ගමන් හිතුවේ 8 වසරේදී අපි සිගිරි ගිය දවසේ
    සිංහ යැයි කියනා පාදයෙන් ඉහලට ගියා පමණි
    අපිට දැවැන්ත බඹර ප්‍රහාරයක් එල්ල විය