post dapu nodapu bump dabu nodaapu rep deepu nodeepu hamootama isthuthi..
me pilibadawa obe adahas thawa duratath balaporoththu wemi,,,
me pilibadawa obe adahas thawa duratath balaporoththu wemi,,,
sinhayekta agili 4k tiyenwa suddo awith wikurthi karada nattan aluthen heduwada?nattan sinhalyo ande agili 3k witarada
සීගිරිය ගැන කෙසේ වෙතත් මට වෙනත් පැනයක් ඇත.......බුදුන් වහන්සේ ලංකාවේ පහලවූවා නම් සහ, ජම්බුද්වීපය යනු ඉන්දියාව නොවන්නේනම්, මිහිඳු මාහිමියන්, ජම්බු දීපන් ඉදා ගතා යනුවෙන්, දඹදිව සිට මෙහි වැඩි බව දේශනා කලේ මන්ද ?![]()
ඔයා ධර්මය හොයනවද? එහෙමනම් හොඳයි..සිද්ධාර්ථ කොහේ උපන්නත් අපිට මොකෝ බං.. ගෞතම බුදුන් දේශනා කරපු ධර්මය හොයපන්.. එක එක උන්ගේ ගොන් කතා පෝස්ට් කරන්නේ නැතුව!
උඹ කියන කතාව හරි... මේ රූපෙ කොහේ තියෙන එකක් ද මචන්??? මට පේන විදිහට මේක සිමෙන්ති වලින් ලඟකදි හදපු එකක් කියල.. එහෙම නම් මේක හදපු කලාකාරය සීගිරියෙ කකුල් උපමාවට අරගෙන ඇඹුවද දන්නෙත් නෑ..මරුසිරා;16234856 said:![]()
බොහොම කුතුහල දනවන මාතෘකාවක් .මෙරුපේ අපේ තියෙන්නෙත් ඇගිලි 3 නේ බන් ? සීගිරියේ පාද නම් හරියට බැලුවොත් කුරුල්ලෙක්ගේ පාද වලට සමාන තමයි .හැබැයි පැරණි මිනිසුන් තම නිර්මාණ කරනකොට ඇත්තම විදිහට නිර්මාණය කලෙනැහැ .උදා හරනනම් මකර රුප ,සමහර සිංහ රුඋප වගේ .ඔවුන් සතුන් කිහිපදෙනේක්ගේ විශේෂිත අංග එකතු කරමින් විශේෂ සත්වයින් නිර්මානයකලේ එම රුපයේ තියෙන තේජවන්ත බව එඩිතරකම් , වැනි විශේෂ ගුණාංග හුවා දක්වන්න .(ගජසිංහ රුපය මේවගේ නිර්මාණය කල කල්පිත රුවක් )
ඉතින් මේ දේම ඔවුන් කුරුල්ලෙකුගේ පාද සහ සිංහ මුහුණක් සහිතව සීගිරිය නිර්මාණය කළා විය නොහැකිද ?
මරුසිරා;16234856 said:![]()