සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    meka liyala tiyanne ara rawana pissa da koheda. german karaya boru sel lipiyak ketuwalu. u eka kotanakota balagena hitiya wage liyala tiyanne.
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    සිද්ධාර්ථ කොහේ උපන්නත් අපිට මොකෝ බං.. ගෞතම බුදුන් දේශනා කරපු ධර්මය හොයපන්.. එක එක උන්ගේ ගොන් කතා පෝස්ට් කරන්නේ නැතුව!
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    sinhayekta agili 4k tiyenwa suddo awith wikurthi karada nattan aluthen heduwada?nattan sinhalyo ande agili 3k witarada

    +9
    ඔයා නියමෙට පැහැදිලි කරලා තියෙනවා.

    සිගිරිය බ්‍රිතානියන් විසින් වෙනස් කරා. මොකෝ උන් පුරාවිද්‍යාව හදාරපු අය නෙමෙයි නෙ. overrated නිදන් හොරු.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    සීගිරිය ගැන කෙසේ වෙතත් මට වෙනත් පැනයක් ඇත.......බුදුන් වහන්සේ ලංකාවේ පහලවූවා නම් සහ, ජම්බුද්වීපය යනු ඉන්දියාව නොවන්නේනම්, මිහිඳු මාහිමියන්, ජම්බු දීපන් ඉදා ගතා යනුවෙන්, දඹදිව සිට මෙහි වැඩි බව දේශනා කලේ මන්ද ? :confused::confused:

    මේ හෙළ බිම කලින් පැවතියේ දේව හෙළය, යක්ක හෙළය, කුම්භාණ්ඩ හෙළය හා නාග හෙළය කියල කොටස් 4කට වෙන් කරල.
    මිහිඳු හිමියන් (අශෝක රජ්ජුරුවන්ගෙ පුතුන්) ජම්බුද්වීපයෙ (දේව හෙළයෙ) ඉඳගෙන ල#කාපුරට (අනුරාධපුරය ) වැඩම කරවීම තමයි ජම්බුද්වීපා ඉධා ගාතා යනුවෙන් හැඳින්වෙන්නෙ.. කාලි#න්ග යුද්ධෙන් පස්සෙ අශෝක රජ්ජුරුවන්ගෙ පුතුන්ව (මහේන්ද්‍ර ) දේව හෙළයට (ත්‍රිකුණාමලය, රිටිගල ඇතුළු ප්‍රදේශය ) පිටමන් කරල තියෙනව බුද්ධ ධර්මය ඉගෙනගෙන ඒ මාර්ගයෙ යොදවන්න... එල්ලාවල මේධානන්ද හිමියන් මේ මෑතකදී රිටිගල ප්‍රදේශයෙදි මිහිඳු හිමියන්ගේ භශ්මාවශේශද සොයාගත් හ.
    මේ හෙළබිමේ සාක්ශි තාම තියෙනව මචෝ.. මේව ගැන හොයනකොට ඇඟහිරිවැටෙනව අපි මේ මොනවද කරල තියෙන්නෙ මෙච්චර කල් කියල.. ඉන්දියාවෙ මේ හා සම්භන්ධ කිසිම සෙල් ලිපියක් වත් රජ පරපුරක් වත් නෑ.. ඉන්දියාවෙ පුරාවිද්‍යාඟයො බුදුන්ව එහෙම අයින් කරන්න බැරි නිසා ඉන්නව... සාක්ශි පෙන්නන්න පුලුවන් අවුරුද්දක් උනත් මෙ ඔක්කොගෙම.. කිසි දෙයක් කවෘත් කිව්ව කියල පිලිගන්න එපා.. ඔයාම නිවහල් සිතකින් හිතල මතල හොයල බලල විමසල තීරනයක් ගන්න..

    සිද්ධාර්ථ කොහේ උපන්නත් අපිට මොකෝ බං.. ගෞතම බුදුන් දේශනා කරපු ධර්මය හොයපන්.. එක එක උන්ගේ ගොන් කතා පෝස්ට් කරන්නේ නැතුව!
    ඔයා ධර්මය හොයනවද? එහෙමනම් හොඳයි..
    අද ල#න්කාවෙ 84000 පහන් පූජා තියනව, පෙරහැරවල් යනව, වන්දනා යනව. බුදු හාමුදුරුවො පෙන්නල දීපු ධර්මයද අද බුද්ධාගමේ සිද්ද වෙන්නෙ? මේ ඔක්කොම කරන කට්ටිය කියනව බුදුන් කොහේ උපන්නත් කමක් නෑ කියල. එයාල කරල දේ හරි ද????
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    1792442438Lion-3-%28Wall%20Carving%29.gif

    බොහොම කුතුහල දනවන මාතෘකාවක් .මෙරුපේ අපේ තියෙන්නෙත් ඇගිලි 3 නේ බන් ? සීගිරියේ පාද නම් හරියට බැලුවොත් කුරුල්ලෙක්ගේ පාද වලට සමාන තමයි .හැබැයි පැරණි මිනිසුන් තම නිර්මාණ කරනකොට ඇත්තම විදිහට නිර්මාණය කලෙනැහැ .උදා හරනනම් මකර රුප ,සමහර සිංහ රුඋප වගේ .ඔවුන් සතුන් කිහිපදෙනේක්ගේ විශේෂිත අංග එකතු කරමින් විශේෂ සත්වයින් නිර්මානයකලේ එම රුපයේ තියෙන තේජවන්ත බව එඩිතරකම් , වැනි විශේෂ ගුණාංග හුවා දක්වන්න .(ගජසිංහ රුපය මේවගේ නිර්මාණය කල කල්පිත රුවක් )

    ඉතින් මේ දේම ඔවුන් කුරුල්ලෙකුගේ පාද සහ සිංහ මුහුණක් සහිතව සීගිරිය නිර්මාණය කළා විය නොහැකිද ?
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මරුසිරා;16234856 said:

    උඹ කියන කතාව හරි... මේ රූපෙ කොහේ තියෙන එකක් ද මචන්??? මට පේන විදිහට මේක සිමෙන්ති වලින් ලඟකදි හදපු එකක් කියල.. එහෙම නම් මේක හදපු කලාකාරය සීගිරියෙ කකුල් උපමාවට අරගෙන ඇඹුවද දන්නෙත් නෑ..
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මරුසිරා;16234856 said:
    1792442438Lion-3-%28Wall%20Carving%29.gif

    බොහොම කුතුහල දනවන මාතෘකාවක් .මෙරුපේ අපේ තියෙන්නෙත් ඇගිලි 3 නේ බන් ? සීගිරියේ පාද නම් හරියට බැලුවොත් කුරුල්ලෙක්ගේ පාද වලට සමාන තමයි .හැබැයි පැරණි මිනිසුන් තම නිර්මාණ කරනකොට ඇත්තම විදිහට නිර්මාණය කලෙනැහැ .උදා හරනනම් මකර රුප ,සමහර සිංහ රුඋප වගේ .ඔවුන් සතුන් කිහිපදෙනේක්ගේ විශේෂිත අංග එකතු කරමින් විශේෂ සත්වයින් නිර්මානයකලේ එම රුපයේ තියෙන තේජවන්ත බව එඩිතරකම් , වැනි විශේෂ ගුණාංග හුවා දක්වන්න .(ගජසිංහ රුපය මේවගේ නිර්මාණය කල කල්පිත රුවක් )

    ඉතින් මේ දේම ඔවුන් කුරුල්ලෙකුගේ පාද සහ සිංහ මුහුණක් සහිතව සීගිරිය නිර්මාණය කළා විය නොහැකිද ?

    ඉතාම නිවෑරදි තර්කයක්.....
    බොහොම ඉස්තූතී සහෝ මෙ ලබා දෙන සහයෝගයට....