සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

sanford

Member
Jun 2, 2018
390
20
0
පහල ඉරෙන් -පඩිපෙලේ උඩ කොටස අතුරුදහන් ..වහලා./කඩලා..පස් පුරවලා. උමගේ උඩ පියස්සේ මට්ටමද කොහෙද උඩ ඉරෙන් පෙන්නලා තියෙන්නේ ..උමග වැහෙන්න ගඩොල් බැම්ම බැදලා (බෙල් කාරයාද කොහෙද) .. ..:confused:

meke 1st image eka gatte kohenda?
 
weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ලංකාවෙ ඔහොම දෙයක් උන පලවෙනි වතාව නෙවේ ඕක.:frown: දුකයි.:no:
    සීය කෙනෙක් විස්තර කරපු කතාව මමටත් අහල තියනව. මේකත් එක්ක ඒකෙ ඇත්ත ඔප්පු වෙනව.
    එහෙම නැතත් ඒ සීයට එහෙම කතාවක් කරන්න හිතුනෙ කිසිම ලාබයක් නැතුවනෙ.:love::love:
    1.මේ ගුරුලු පාදය කඩන්නෙ නැතිව නිදන් හොයන්න අඩී සියගානක් පොලෝව යට ස්කෑන් කරන මැශින්ස් දාල ඔකේ ඇතුල බලන්න බැරිද? :cool:
    2.දැන් ඔය කියන බෙල් කෝ(මම මුකුත් නොදනිමි / මැරිලද?):rofl:
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    විජයට කලින් තිබ්බ ඉතිහාසේ එලිවෙයි කියලා තියන බයට ..එවා එලි වුනොත් ලෝකයාට මේ රටේ උන් පාලනය කරගන්න බැරිවෙනවා නොවෑ..හීනමානේ නැතිවෙන නිසා:yes:

    aniva, ithihase wenas wenawane aththa heli unama. HCP bell ge aththa eliwenawa. Sigiriya gena igenagena tiyana dewal wenas wena hinda mewa hoyanna baya athi.samaharawita wideshiya balapeem ehemat athi.
    kavruhari idiripath wela meka hena hoyala beluwanam hari.issarahatatwat hari dee minissunta denaganna puluwan etakota.:yes:
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    ලංකාවෙ ඔහොම දෙයක් උන පලවෙනි වතාව නෙවේ ඕක.:frown: දුකයි.:no:
    සීය කෙනෙක් විස්තර කරපු කතාව මමටත් අහල තියනව. මේකත් එක්ක ඒකෙ ඇත්ත ඔප්පු වෙනව.
    එහෙම නැතත් ඒ සීයට එහෙම කතාවක් කරන්න හිතුනෙ කිසිම ලාබයක් නැතුවනෙ.:love::love:
    1.මේ ගුරුලු පාදය කඩන්නෙ නැතිව නිදන් හොයන්න අඩී සියගානක් පොලෝව යට ස්කෑන් කරන මැශින්ස් දාල ඔකේ ඇතුල බලන්න බැරිද? :cool:
    2.දැන් ඔය කියන බෙල් කෝ(මම මුකුත් නොදනිමි / මැරිලද?):rofl:

    Pora merila ban dan.
    https://en.wikipedia.org/wiki/Harry_Charles_Purvis_Bell

    Lankawe minissune lankawe athiithaya gena danne. Kohewat yana eun mehe awit unta one dewal karala. un kivva ewa piligena poth path walatat dala lamainta igena ganna hadapu eka ape unna minissunge weradda ban..
    Aparade tawa kochchra deewal ohoma netiwela gihin tiyanawada:oo:..
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    aniva, ithihase wenas wenawane aththa heli unama. HCP bell ge aththa eliwenawa. Sigiriya gena igenagena tiyana dewal wenas wena hinda mewa hoyanna baya athi.samaharawita wideshiya balapeem ehemat athi.
    kavruhari idiripath wela meka hena hoyala beluwanam hari.issarahatatwat hari dee minissunta denaganna puluwan etakota.:yes:

    :yes:රජා සෝපානෙක නැගලා උඩට ගියා කියන එක පිලිගන්න අමාරුයි දැන්නම් . හදිස්සියේවත් ඒක කඩා වැටුනොත් එහෙම/කුමන්ත්‍රනයකින් බිමට දැම්මොත් රජා මැරෙනවා ..:P උමගකින් උඩට ගියයි කියන එක තමයි පිලිගන්න පුලුවන් .උඩ මාලිගාවේ ,පල්ලෙහා උමගෙන් එන උමo කටත් බෙල් වැහුවයි කියලයි කියන්නේ ..:angry:
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    :yes:රජා සෝපානෙක නැගලා උඩට ගියා කියන එක පිලිගන්න අමාරුයි දැන්නම් . හදිස්සියේවත් ඒක කඩා වැටුනොත් එහෙම/කුමන්ත්‍රනයකින් බිමට දැම්මොත් රජා මැරෙනවා ..:P උමගකින් උඩට ගියයි කියන එක තමයි පිලිගන්න පුලුවන් .උඩ මාලිගාවේ ,පල්ලෙහා උමගෙන් එන උමo කටත් බෙල් වැහුවයි කියලයි කියන්නේ ..:angry:

    Oya kiyala tiyana tena tamalu uman dwaraya tiyenne gala mudunatama yanna.
    aa widiyatama udinut wala athi.
    Owa hoyanna beriwenna Bell karala wahala danna athi. kalayak gihin eththa eliwei kiyana bayata. Oka hariyata hoyala balala wistara eliyata dammanam. tourist side eken hitanawata wada attraction ekak ganna tibba mchan lankawata..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Pora merila ban dan.
    https://en.wikipedia.org/wiki/Harry_Charles_Purvis_Bell

    Lankawe minissune lankawe athiithaya gena danne. Kohewat yana eun mehe awit unta one dewal karala. un kivva ewa piligena poth path walatat dala lamainta igena ganna hadapu eka ape unna minissunge weradda ban..
    Aparade tawa kochchra deewal ohoma netiwela gihin tiyanawada:oo:..

    :yes::yes::yes:මේකෙන් තෙරෙන්නේ සිගිරිය ගල ඇතුලේ ඇතුල් මාලිගය ලෙස තව මාලිගයක් තිබිලා .:shocked:

    මුන්වත් හිටියනම් මේවා විසදනවා නොවෑ ..:P:P:P

    relichunter.png

    images
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පහල ඉරෙන් -පඩිපෙලේ උඩ කොටස අතුරුදහන් ..වහලා./කඩලා..පස් පුරවලා. උමගේ උඩ පියස්සේ මට්ටමද කොහෙද උඩ ඉරෙන් පෙන්නලා තියෙන්නේ ..උමග වැහෙන්න ගඩොල් බැම්ම බැදලා (බෙල් කාරයාද කොහෙද) .. ..:confused:
    පඩිපෙළේ කෑල්ලක් නෑ කියන එකනං මට තේරෙන්නේ නෑ :oo: මේ මනුස්සය ඉරි ඇඳලා තියෙන්නේ ඇදේට නෙ.

    උමග වගේ පේන කෑල්ල තියෙන්නේ සිංහ පාදයට උඩින් දැන් යකඩ පඩිපෙළ තියෙන හරිය නෙව. උඩ ඉර ඇඳලා තියෙන්නේ ඊට සෑහෙන පහලින්.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පඩිපෙළේ කෑල්ලක් නෑ කියන එකනං මට තේරෙන්නේ නෑ :oo: මේ මනුස්සය ඉරි ඇඳලා තියෙන්නේ ඇදේට නෙ.

    උමග වගේ පේන කෑල්ල තියෙන්නේ සිංහ පාදයට උඩින් දැන් යකඩ පඩිපෙළ තියෙන හරිය නෙව. උඩ ඉර ඇඳලා තියෙන්නේ ඊට සෑහෙන පහලින්.

    මැද්දේ ඉදන් උඩ පඩිපෙළ නෑ කියන එක බන් කියන්නේ තෙරියා :P

    ලංකාවට ආදරේට ආපු එවුන් නෙවනේ :(:(:growl:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    sudda apita erala baduth aran hiluth wahala gihin.
    ape un potta lewa kaka innawa. kawadawath sathya gaweshanaya karaganne na

    oya seeya kiyana kathawa koi kale idanda ahanne.

    oya eka purawidya eke inna ponsiyek oka aththada nadda kiyala heuwada.

    podi podi gal keli hara hara innawa.unata wada me gam wala inna lin harana basla hodata harala wade karanawa.

    gon purawidya pakku.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මැද්දේ ඉදන් උඩ පඩිපෙළ නෑ කියන එක බන් කියන්නේ තෙරියා :P

    ලංකාවට ආදරේට ආපු එවුන් නෙවනේ :(:(:growl:
    පලවෙනි පින්තුරෙත් පඩිපෙළ තියෙන්නේ අර කොටුව වගේ එක ගාවටම වගේ ඔය ඉරි ඇඳලා පෙන්නන තරං උඩට පඩිපෙළ නෑ නෙ. :oo:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පලවෙනි පින්තුරෙත් පඩිපෙළ තියෙන්නේ අර කොටුව වගේ එක ගාවටම වගේ ඔය ඉරි ඇඳලා පෙන්නන තරං උඩට පඩිපෙළ නෑ නෙ. :oo:

    එක තමා බන් ඒ ටික හාරලා කියලා කියන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    එක තමා බන් ඒ ටික හාරලා කියලා කියන්නේ
    එක පොටෝ එකක පඩිපෙළ තිබිලා, පස්සේ එකේ පඩිපෙළ නැත්තන් ඔන්න හාරලා කියන්න පුළුවන්. දෙකේම නැති පඩිපෙලක් හෑරුවා කියන්න බෑ නෙ.

    දැන් මේ කියන්නේ සිංහ පාදේටත් උඩට යනකන් පඩිපෙළ තිබිලා, ඒක හාරලා පස්සේ වෙනම සිංහ පාදයක් හදල කියලද. :oo: