පහල ඉරෙන් -පඩිපෙලේ උඩ කොටස අතුරුදහන් ..වහලා./කඩලා..පස් පුරවලා. උමගේ උඩ පියස්සේ මට්ටමද කොහෙද උඩ ඉරෙන් පෙන්නලා තියෙන්නේ ..උමග වැහෙන්න ගඩොල් බැම්ම බැදලා (බෙල් කාරයාද කොහෙද) .. ..![]()
meke 1st image eka gatte kohenda?
පහල ඉරෙන් -පඩිපෙලේ උඩ කොටස අතුරුදහන් ..වහලා./කඩලා..පස් පුරවලා. උමගේ උඩ පියස්සේ මට්ටමද කොහෙද උඩ ඉරෙන් පෙන්නලා තියෙන්නේ ..උමග වැහෙන්න ගඩොල් බැම්ම බැදලා (බෙල් කාරයාද කොහෙද) .. ..![]()
meke 1st image eka gatte kohenda?
https://www.facebook.com/හෙළ-පරපුර-...wk9nt9_KWjP9RBAaTJiby054g&fref=nf&__tn__=kC-R
දුකයි.




විජයට කලින් තිබ්බ ඉතිහාසේ එලිවෙයි කියලා තියන බයට ..එවා එලි වුනොත් ලෝකයාට මේ රටේ උන් පාලනය කරගන්න බැරිවෙනවා නොවෑ..හීනමානේ නැතිවෙන නිසා![]()

ලංකාවෙ ඔහොම දෙයක් උන පලවෙනි වතාව නෙවේ ඕක.දුකයි.
සීය කෙනෙක් විස්තර කරපු කතාව මමටත් අහල තියනව. මේකත් එක්ක ඒකෙ ඇත්ත ඔප්පු වෙනව.
එහෙම නැතත් ඒ සීයට එහෙම කතාවක් කරන්න හිතුනෙ කිසිම ලාබයක් නැතුවනෙ.
1.මේ ගුරුලු පාදය කඩන්නෙ නැතිව නිදන් හොයන්න අඩී සියගානක් පොලෝව යට ස්කෑන් කරන මැශින්ස් දාල ඔකේ ඇතුල බලන්න බැරිද?
2.දැන් ඔය කියන බෙල් කෝ(මම මුකුත් නොදනිමි / මැරිලද?)![]()
..aniva, ithihase wenas wenawane aththa heli unama. HCP bell ge aththa eliwenawa. Sigiriya gena igenagena tiyana dewal wenas wena hinda mewa hoyanna baya athi.samaharawita wideshiya balapeem ehemat athi.
kavruhari idiripath wela meka hena hoyala beluwanam hari.issarahatatwat hari dee minissunta denaganna puluwan etakota.![]()
රජා සෝපානෙක නැගලා උඩට ගියා කියන එක පිලිගන්න අමාරුයි දැන්නම් . හදිස්සියේවත් ඒක කඩා වැටුනොත් එහෙම/කුමන්ත්රනයකින් බිමට දැම්මොත් රජා මැරෙනවා ..
උමගකින් උඩට ගියයි කියන එක තමයි පිලිගන්න පුලුවන් .උඩ මාලිගාවේ ,පල්ලෙහා උමගෙන් එන උමo කටත් බෙල් වැහුවයි කියලයි කියන්නේ ..
රජා සෝපානෙක නැගලා උඩට ගියා කියන එක පිලිගන්න අමාරුයි දැන්නම් . හදිස්සියේවත් ඒක කඩා වැටුනොත් එහෙම/කුමන්ත්රනයකින් බිමට දැම්මොත් රජා මැරෙනවා ..
උමගකින් උඩට ගියයි කියන එක තමයි පිලිගන්න පුලුවන් .උඩ මාලිගාවේ ,පල්ලෙහා උමගෙන් එන උමo කටත් බෙල් වැහුවයි කියලයි කියන්නේ ..
![]()
Pora merila ban dan.
https://en.wikipedia.org/wiki/Harry_Charles_Purvis_Bell
Lankawe minissune lankawe athiithaya gena danne. Kohewat yana eun mehe awit unta one dewal karala. un kivva ewa piligena poth path walatat dala lamainta igena ganna hadapu eka ape unna minissunge weradda ban..
Aparade tawa kochchra deewal ohoma netiwela gihin tiyanawada..


මේකෙන් තෙරෙන්නේ සිගිරිය ගල ඇතුලේ ඇතුල් මාලිගය ලෙස තව මාලිගයක් තිබිලා .



Oya kiyala tiyana tena tamalu uman dwaraya tiyenne gala mudunatama yanna.
aa widiyatama udinut wala athi.
Owa hoyanna beriwenna Bell karala wahala danna athi. kalayak gihin eththa eliwei kiyana bayata. Oka hariyata hoyala balala wistara eliyata dammanam. tourist side eken hitanawata wada attraction ekak ganna tibba mchan lankawata..

පඩිපෙළේ කෑල්ලක් නෑ කියන එකනං මට තේරෙන්නේ නෑපහල ඉරෙන් -පඩිපෙලේ උඩ කොටස අතුරුදහන් ..වහලා./කඩලා..පස් පුරවලා. උමගේ උඩ පියස්සේ මට්ටමද කොහෙද උඩ ඉරෙන් පෙන්නලා තියෙන්නේ ..උමග වැහෙන්න ගඩොල් බැම්ම බැදලා (බෙල් කාරයාද කොහෙද) .. ..![]()
මේ මනුස්සය ඉරි ඇඳලා තියෙන්නේ ඇදේට නෙ. පඩිපෙළේ කෑල්ලක් නෑ කියන එකනං මට තේරෙන්නේ නෑමේ මනුස්සය ඉරි ඇඳලා තියෙන්නේ ඇදේට නෙ.
උමග වගේ පේන කෑල්ල තියෙන්නේ සිංහ පාදයට උඩින් දැන් යකඩ පඩිපෙළ තියෙන හරිය නෙව. උඩ ඉර ඇඳලා තියෙන්නේ ඊට සෑහෙන පහලින්.




පලවෙනි පින්තුරෙත් පඩිපෙළ තියෙන්නේ අර කොටුව වගේ එක ගාවටම වගේ ඔය ඉරි ඇඳලා පෙන්නන තරං උඩට පඩිපෙළ නෑ නෙ.
මැද්දේ ඉදන් උඩ පඩිපෙළ නෑ කියන එක බන් කියන්නේ තෙරියා
ලංකාවට ආදරේට ආපු එවුන් නෙවනේ
පලවෙනි පින්තුරෙත් පඩිපෙළ තියෙන්නේ අර කොටුව වගේ එක ගාවටම වගේ ඔය ඉරි ඇඳලා පෙන්නන තරං උඩට පඩිපෙළ නෑ නෙ.![]()
එක පොටෝ එකක පඩිපෙළ තිබිලා, පස්සේ එකේ පඩිපෙළ නැත්තන් ඔන්න හාරලා කියන්න පුළුවන්. දෙකේම නැති පඩිපෙලක් හෑරුවා කියන්න බෑ නෙ.
එක තමා බන් ඒ ටික හාරලා කියලා කියන්නේ