සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

sanford

Member
Jun 2, 2018
390
20
0
dan karanna tiyena hodame de umagak tiyenawada kiyala balana eka.

sudda meka tava lassana karanna mehema wadak karada dan nane.
 

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔතන රාවනාගෙ සම්බන්ධයක් නම් හිතන්න අමාරුයි.. සාමාන්‍ය රජ කෙනෙක් නම් ඉන්න ඇති..

    උමගෙ කතාවත් ඇත්ත වෙන්න ඇති.. නැතුව උඩට පියාබල යන්න බැහැනෙ.. බෙල් අපේ රටට ආදරේකට ආපු එකෙක් නෙවෙයිනෙ.. ඉතින් ඌ උමග වැහුව කියන එකනම් වෙන්න පුලුවන්..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එක පොටෝ එකක පඩිපෙළ තිබිලා, පස්සේ එකේ පඩිපෙළ නැත්තන් ඔන්න හාරලා කියන්න පුළුවන්. දෙකේම නැති පඩිපෙලක් හෑරුවා කියන්න බෑ නෙ.

    දැන් මේ කියන්නේ සිංහ පාදේටත් උඩට යනකන් පඩිපෙළ තිබිලා, ඒක හාරලා පස්සේ වෙනම සිංහ පාදයක් හදල කියලද. :oo:


    mn rawum karala thiyena photos deka balala idea ekak ganin :angry:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මටනම් ඔය පරන පොටෝ එක ෂුවර් නෑ.බලපන්කො කුට්ටි ගල් බැදල තියන විදිහ උඩ හරියෙ.නැත්තම් සංරක්ෂණ කටයුතුවලට තාවකාලිකව ඉදි කරපු එකක්. එහෙම පඩිපෙලක් තිබුනනනම් සිංහ හරි ගුරුලුපාදෙ හරි ඒ හරිය සම්පූර්ණයෙන්ම වැහෙනවනෙ.
    අනික ගලේ cut mark අනුව පරණ පඩිපෙල අදුන ගන්න පුලුවන්නෙ.
    සිංහ හරි ගුරුලුපාදෙ හරි ගඩොල් දාල පුරවල සංරක්ෂණය කරල තියෙන්නෙ අනෙක් පාදෙට සාපේක්ශව ,පාද දෙකම ගඩොල් දාලා පුරවල තියනවනම් වැරදියි.මම හිතන්නෙ එහෙම දෙයක් වෙලා නෑ.

     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    ලංකාවෙ ඔහොම දෙයක් උන පලවෙනි වතාව නෙවේ ඕක.:frown: දුකයි.:no:
    සීය කෙනෙක් විස්තර කරපු කතාව මමටත් අහල තියනව. මේකත් එක්ක ඒකෙ ඇත්ත ඔප්පු වෙනව.
    එහෙම නැතත් ඒ සීයට එහෙම කතාවක් කරන්න හිතුනෙ කිසිම ලාබයක් නැතුවනෙ.:love::love:
    1.මේ ගුරුලු පාදය කඩන්නෙ නැතිව නිදන් හොයන්න අඩී සියගානක් පොලෝව යට ස්කෑන් කරන මැශින්ස් දාල ඔකේ ඇතුල බලන්න බැරිද? :cool:
    2.දැන් ඔය කියන බෙල් කෝ(මම මුකුත් නොදනිමි / මැරිලද?):rofl:
    Tahikei yako.ube wayasa kiyada kiyapan
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    මවන් ලගකදී කල කැනීම්වලදි සිංහ රුවක් හම්බඋනා. එකෙන් සිංහ ද්වාරයක් තිබුනා කියලා ඔප්පු වෙනවානෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මවන් ලගකදී කල කැනීම්වලදි සිංහ රුවක් හම්බඋනා. එකෙන් සිංහ ද්වාරයක් තිබුනා කියලා ඔප්පු වෙනවානෙ.

    47680048_593077954477593_1231745793849819136_n.jpg


    :rofl: උඹ කියන්නේ කකුල්වල ඇගිලි 3ක් තියෙන සිංහයෝ ගැනද?
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    47681721_593070747811647_4075288038161252352_n.jpg



    බලන්න මෙහෙ පඩිපෙලේ උස හොඳින්.
    බලන්න වම් පස පඩිපෙලේ ඇති චතුරස්‍රාකාර දෙය.
    එමගින් සීමාව මතක තබා ගන්න.
    දැන් ඊලඟ චායාරූපය දෙස අවදානය යොමු කරන්න.




    47680048_593077954477593_1231745793849819136_n.jpg


    දැක්ක නේද අද තත්වෙ කෝ පඩිපෙලේ ඉතුරු කෑල්ල.
    ඇයි මේක මෙච්චර හෑරුවෙ කාගෙ උවමනාවටද.
    දැන් පැහැදිලී නේද කලින් ඉදන් ගුරුලු පාදය තිබ්බද නැද්ද කියල:angry:



    :P:P
    ඔය පඩිපෙළේ ඉතුරු වෙන්න තව කැල්ලක් නැහැ
    s5aSnz3.jpg
     
    • Like
    Reactions: rx_storm_aight