සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පරන පික් එකේ ඔය පියස්ස පට්ට කලුවරයි.ලොකුයි.ඇතුලේ උමගක් තියනවා වගේ දැනෙනවා .අනික මිනිසුන්ගේ හෙවනැලි තියෙන්නේ පිටිපස්සට .ඒ නිසා අවුව පායලා තිබුනු ආකාරය නිසා එතන කලුවර උනා කියලා කියන්නත් බෑ .ගලේ වෙන තැනුත් අමුතු කලුවරයි . පරන රූපේ ඊතල ලග තියන කටාරම් වගේ දාරේ ගොඩක් ගැඹුරට තියනවා .ඒක කටාරමක් කියලමයි හිතෙන්නේ .:shocked:අලුත් රූපේ එච්චර ගැඹුරක් නෑ . කාලයත් එක්ක ගැඹුර අඩු උනා කියලා කියන්නත් පුලුවන්

    අලුත් පික් වල පියස්ස එච්චර කලුවරක් නෑ .. මොනා උනත් photography ගැන දන්න එකෙක්ට තමයි හරියටම දෙයක් කියන්න පුලුවන් .ඊතලෙන් පෙන්නලා තියෙන්නේ කටාරමක්ද ? එහෙමනම් එතනට කටාරමක අවශ්ය තාවයක් නෑ .මොකද සින්හ පාදත් එක්ක තියන පඩිපෙල තියෙන්නේ වම් පැත්තේ .ඒ කියන්නේ ගුරුලුපාදේ මෙතන කලින් තිබ්බේ නෑ ? ගල් ගුහාවක ඇතුල්වෙනකොට වැහිවතුර ඇතුලට නොයන්න කටාරම් කොටනවා.ඒ කියන්නේ මෙතන තිබ්බේ උමගක් ?:cool: :confused:

    කළු පාටට තිබුණාය කියල එතන උමගක් තිබුන කියන්න බෑ ඔය පින්තුරේ අඳුරු තැන් ඔක්කොම තද කළු පාටයි. කොටින්ම හොඳට ඉර එලිය වැටිලා තියෙන හරියේ පවා අඳුරු හෙවනැලි තද කළු පාටට තියෙන්නේ. වම පැත්තේ උඩ කෙරවලේ බලන්නකෝ ගල් පැලුම් පවා තද කළු පාටයි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කළු පාටට තිබුණාය කියල එතන උමගක් තිබුන කියන්න බෑ ඔය පින්තුරේ අඳුරු තැන් ඔක්කොම තද කළු පාටයි. කොටින්ම හොඳට ඉර එලිය වැටිලා තියෙන හරියේ පවා අඳුරු හෙවනැලි තද කළු පාටට තියෙන්නේ. වම පැත්තේ උඩ කෙරවලේ බලන්නකෝ ගල් පැලුම් පවා තද කළු පාටයි

    තද කලු පාට තැනක උඩ කටාරමක් තිබුනොත්? එක්කො ගුහාවක්.නැත්තම් උමගක්
    :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    තද කලු පාට තැනක උඩ කටාරමක් තිබුනොත්? එක්කො ගුහාවක්.නැත්තම් උමගක්
    :rolleyes:
    කටාරමක් තිබුන කියල එතන දොරක් තියෙනවා කියන්න බෑ නෙ ඔය ඕන තරං කටාරන් කොටපු ගල් තියෙන්නේ හැම එකකම දොරක් නෑ නෙ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පරන පික් එකේ ඔය පියස්ස පට්ට කලුවරයි.ලොකුයි.ඇතුලේ උමගක් තියනවා වගේ දැනෙනවා .අනික මිනිසුන්ගේ හෙවනැලි තියෙන්නේ පිටිපස්සට .ඒ නිසා අවුව පායලා තිබුනු ආකාරය නිසා එතන කලුවර උනා කියලා කියන්නත් බෑ .ගලේ වෙන තැනුත් අමුතු කලුවරයි . පරන රූපේ ඊතල ලග තියන කටාරම් වගේ දාරේ ගොඩක් ගැඹුරට තියනවා .ඒක කටාරමක් කියලමයි හිතෙන්නේ .:shocked:අලුත් රූපේ එච්චර ගැඹුරක් නෑ . කාලයත් එක්ක ගැඹුර අඩු උනා කියලා කියන්නත් පුලුවන්

    අලුත් පික් වල පියස්ස එච්චර කලුවරක් නෑ .. මොනා උනත් photography ගැන දන්න එකෙක්ට තමයි හරියටම දෙයක් කියන්න පුලුවන් .ඊතලෙන් පෙන්නලා තියෙන්නේ කටාරමක්ද ? එහෙමනම් එතනට කටාරමක අවශ්ය තාවයක් නෑ .මොකද සින්හ පාදත් එක්ක තියන පඩිපෙල තියෙන්නේ වම් පැත්තේ .ඒ කියන්නේ ගුරුලුපාදේ මෙතන කලින් තිබ්බේ නෑ ? ගල් ගුහාවක ඇතුල්වෙනකොට වැහිවතුර ඇතුලට නොයන්න කටාරම් කොටනවා.ඒ කියන්නේ මෙතන තිබ්බේ උමගක් ?:cool: :confused:

    :yes::yes:;)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    කටාරමක් තිබුන කියල එතන දොරක් තියෙනවා කියන්න බෑ නෙ ඔය ඕන තරං කටාරන් කොටපු ගල් තියෙන්නේ හැම එකකම දොරක් නෑ නෙ.
    ඔව් බන් කටාරම් තියන හැම තැනකම දොරවල් තියනවා කියන්ඩ නම් බැ
    ඒ වුනාට කටාරම් කොටන්නේ එතනින් වැහි වතුර ගල දීගේ පල්ලයහට නොඑන්ඩ
    මෙතන මොකක් හරි හේතුවක් ඇති කටාරමක් තියෙන්ඩ.

    ඇයි දන් නැ මේ එකෙක්ට මේවා ගැන හරියට හොයන්ඩ බැරි?
    (හොරා කන්ඩ ඇරෙන්ඩ මුන්ට මේවා ගැන හින්තන්ඩ වෙලා නැතුව ඇති)
    ඕන ගොනෙකුට (කිරිඇල්ලට) උනත් තේරෙනවනේ මේක සිංහ පදයක් නෙවෙයි කියලා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපිට මේ පින්තූර වලින් හරියටම කියන්න බැහැ මොකක්ද කියල.. නමුත් අපි දැනට අහල තියෙන උගන්වල තියෙන ඉතිහාසයට වඩා වෙනස් යමක් මේ දිවයිනේ තිබිල තියෙනවා කියන්න නම් ඕනේ තරම් සාධක සාක්ෂි තියෙනවා. ප්‍රශ්නේ පොඩි කාලේ ඉඳන් එල්බගෙන හිටපු පරණ මතයේම ඉන්නවා මිසක් මේ සම්බන්ධ තීන්දු තීරණ ගන්න අපේ අයට කිසිම උවමනාවක් නැහැ. විශේෂයෙන් මේ සීගිරිය වගේ තැන්, එතකොට විජයට පෙර අපේ ඉතිහාසය, බුදුන් ලංකාවේ උපන්නාය කියන පිරිස ගෙනහැර දක්වන තර්ක සහ සාක්ෂි, අපේ රාජාවලිය වගේ අපේ රටේ ඉතිහාසය සම්බන්ධ ඇති සුවිශේෂ කාරනා සම්බන්ධයෙන් හොයන්න අපේ උන්ට කිසිම ගානක් නැහැ.

    මෙහෙම ගානක් නැතිවෙන්න විශේෂම හේතුවක් තමයි මෙහෙම හොයල මේවා දැන් අහන එක නෙමෙයි වෙන විදියක් කියල ඔප්පු උනොත් ඒ සියල්ලෙන්ම බබළන්නේ පුරාන සිංහල/හෙළ ජාතියේ ශ්‍රී විභූතිය වීම නිසා මුන්ට ඒක දරාගන්න බැරිකම.

    වෙන රටවල් උන්ට තියෙන පොඩි ඉතිහාසයත් පට්ටම විදියට රකිනවා... අපේ කාලකන්නි පාසැල්, විශ්ව විද්‍යාල සිලබස් වලින් පවා ඉතිහාසය ඉවත් කරනවා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් බන් කටාරම් තියන හැම තැනකම දොරවල් තියනවා කියන්ඩ නම් බැ
    ඒ වුනාට කටාරම් කොටන්නේ එතනින් වැහි වතුර ගල දීගේ පල්ලයහට නොඑන්ඩ
    මෙතන මොකක් හරි හේතුවක් ඇති කටාරමක් තියෙන්ඩ.

    ඇයි දන් නැ මේ එකෙක්ට මේවා ගැන හරියට හොයන්ඩ බැරි?
    (හොරා කන්ඩ ඇරෙන්ඩ මුන්ට මේවා ගැන හින්තන්ඩ වෙලා නැතුව ඇති)
    ඕන ගොනෙකුට (කිරිඇල්ලට) උනත් තේරෙනවනේ මේක සිංහ පදයක් නෙවෙයි කියලා
    සිංහ පාදයක් නෙවේ කියන එක නං වෙන්න පුළුවන් :yes: ඔකේ අපි නොදන්න සෑහෙන දේවල් ඇති ඒවා හොයන්න ඕනේ. හැබැයි සමහර මිනිස්සු නිකන් ඔහේ දකින දකින ඒවට කතා හදනවා ඒවා පොඩ්ඩක් පරිස්සමට අයින් කරගන්න ඕනේ. අර රාවණාට පේන්නේ නැද්ද එක එක මිනිස්සු අබුත කතා ගොතල දැන් ඒක විහිළුවක් වෙලා තියෙන්නේ.

    ස්වභාවික ගලනෙ ඔතන දිගටම තියෙන්නේ ඉතින් දොරක් තිබුනා නං නොපෙනෙන්න වැහුවේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. ගඩොල් වගේ නං ගානට අහුරලා හදන්න පුළුවන්. ගල් එහෙම වහන්න බෑ නෙ ලේසියෙන් සලකුණක් නොපෙනෙන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය ෆොටෝ දෙක අරන් තියෙන්නෙ පැති දෙකකින් . මට නම් පේන්නෙ ඔය තියන පඩිපෙල ගුරුළු පාදෙටත් පහලින් තිබ්බ එකක් .ඒ කියන්නෙ අපි සින්හ දොර ඉස්සරහින් හිටගත්තහම ඒකේ වම් පැත්තෙ බෑවුමේ ඉදන් ගුරුළු පාදෙට එනකන් තිබ්බ එකක් :confused::confused::confused:
     
    ranganatennakoon

    Junior member
  • Oct 6, 2018
    35
    4
    8
    5v6PVRW

    මේ ගැන විමසීමෙන් බැලුවොත් ?
    https://ibb.co/5v6PVRW
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    සිංහ පාදයක් නෙවේ කියන එක නං වෙන්න පුළුවන් :yes: ඔකේ අපි නොදන්න සෑහෙන දේවල් ඇති ඒවා හොයන්න ඕනේ. හැබැයි සමහර මිනිස්සු නිකන් ඔහේ දකින දකින ඒවට කතා හදනවා ඒවා පොඩ්ඩක් පරිස්සමට අයින් කරගන්න ඕනේ. අර රාවණාට පේන්නේ නැද්ද එක එක මිනිස්සු අබුත කතා ගොතල දැන් ඒක විහිළුවක් වෙලා තියෙන්නේ.

    ස්වභාවික ගලනෙ ඔතන දිගටම තියෙන්නේ ඉතින් දොරක් තිබුනා නං නොපෙනෙන්න වැහුවේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. ගඩොල් වගේ නං ගානට අහුරලා හදන්න පුළුවන්. ගල් එහෙම වහන්න බෑ නෙ ලේසියෙන් සලකුණක් නොපෙනෙන්න.
    අනේ මන්දා බන් රාවනා සීන් එක වාල් මිකී කියන කෙනා ගොතපු එකක් ද නැත්තම් පුරාවුර්තයක් පදනම් කරගෙන ලියපු එකක්ද දන් නැ.

    ගඩොල් හරි කොන්ක්‍රීට් වගේනම් අවුලක් නැ ඒත් ගලකින් වැහුව කියන එක තමා අවුල.
    අනික ඕක මේ 1900 වගේ සීන් එකක් නේ ඔහොම සියුම්ව කොහොමද වැහුවේ.

    ඔය ෆොටෝ දෙක අරන් තියෙන්නෙ පැති දෙකකින් . මට නම් පේන්නෙ ඔය තියන පඩිපෙල ගුරුළු පාදෙටත් පහලින් තිබ්බ එකක් .ඒ කියන්නෙ අපි සින්හ දොර ඉස්සරහින් හිටගත්තහම ඒකේ වම් පැත්තෙ බෑවුමේ ඉදන් ගුරුළු පාදෙට එනකන් තිබ්බ එකක් :confused::confused::confused:
    උබ කියන එක හරි ඔය පඩි පෙළ ඒ වේදිකාව වගේ එක ලගට තිබ්බ එකක් වගේ මට හිතෙන්නේ ඔය ෆොටෝ එකේ ඇන්ගල් එක හින්දා උඩට තියන විදිහට පේනවා ඇති.
    හැබැයි බන් මට මෙහෙමත් හිතෙනවා ඒ පඩි පෙළ වගේ එක නිකන් ගල් උඩ හදලා තියෙන්නේ ඔය බෙල් කියන පොර තිබ්බ බඩු ටික ගෙනියන්ඩ අටවපු එකක්ද දන්නැ.
    දැන් ඔහොම පඩි පෙළක් තියනවද
    ඔය පැත්ත බැලෙන්නේවත් නැ නේ යද්දී
    අපි A/L ප්‍රෝජෙක්ට් එකත් කාරී සීගිරිය ගැන.
    :lol: :lol: :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ කියන එක හරි ඔය පඩි පෙළ ඒ වේදිකාව වගේ එක ලගට තිබ්බ එකක් වගේ මට හිතෙන්නේ ඔය ෆොටෝ එකේ ඇන්ගල් එක හින්දා උඩට තියන විදිහට පේනවා ඇති.
    හැබැයි බන් මට මෙහෙමත් හිතෙනවා ඒ පඩි පෙළ වගේ එක නිකන් ගල් උඩ හදලා තියෙන්නේ ඔය බෙල් කියන පොර තිබ්බ බඩු ටික ගෙනියන්ඩ අටවපු එකක්ද දන්නැ.
    දැන් ඔහොම පඩි පෙළක් තියනවද
    ඔය පැත්ත බැලෙන්නේවත් නැ නේ යද්දී
    අපි A/L ප්‍රෝජෙක්ට් එකත් කාරී සීගිරිය ගැන.
    :lol: :lol: :lol:

    පඩිපෙල නම් තියද දන්නෙ නෑ . හැබැයි ඔය අරන් තියන ඈන්ගල් එකට අනුව ගුරුළු පාදෙත් එක්කම සේරම තියෙන්නෙ පඩි පෙලට උඩින් . එතකොට අර කටාරම් ගල තියෙන්නෙ ගුරුළු පාදෙට උඩින් . ඒත් ගුරුලු පාදෙ අහුවෙන්නෙ නෑ මේ ෆොටෝ එකට වේදිකාවෙ මැද හරිය නිසා .එතකොට අපිට කෙලින්ම පහල ඉදන් බැලුවහම පේන්නෙ වේදුකාවක් නෑ පඩිපෙල කටාරම් කොටපු ගලෙන් ඉවරයි වගේ . ඒ වගේම අර උමග කියල පෙන්නන තැන ගුරුලු පාද දෙකත් එක්ක තියන ගඩොල් ස්ථම්භ දෙක වෙන්නත් ප්ලුවන් .
     
    ranganatennakoon

    Junior member
  • Oct 6, 2018
    35
    4
    8
    මචන්ල උබල දන්නවාද?

    සිගිරිය උඩට හොදටම පායන කාලෙක නැග්ගොත්, වටපිට බැලුවොත් පෙනවා මහ කැලේ සහ සිගිරි ගල අවට ගස් මැරෙනවා රටාවකට එ කියන්නේ ඉට යටින් ගඩොල් බිත්ති/පවුරු අදී දැ හියනවා ( හුගක් පායන කලවලදී ගහට වතුර හොයගන්න අමරු නිසා) විමසිල්ලෙන් හුගක් වෙලා බැලුවොත් පෙනවා

    එනම් සීගිරිය හුගක් ලොකු සංකීරනයක්, මගේ මතේ ඔවා ඔනට වඩා එලි කරන්න ඔනේ නෑ අනික තමා දැන් තියන තාක්ශනයට වඩ අනාගතේ හොද දිවුනු ස්කැනර් ඒවී එතකොට හාරව්වහමබලන්න බෑ.. එක එක පැති වලින් බලතැහකි. එලි කරන්න කරන්නත් අනතුර වැඩී කියලත් හිතෙනවා !
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මචන්ල උබල දන්නවාද?

    සිගිරිය උඩට හොදටම පායන කාලෙක නැග්ගොත්, වටපිට බැලුවොත් පෙනවා මහ කැලේ සහ සිගිරි ගල අවට ගස් මැරෙනවා රටාවකට එ කියන්නේ ඉට යටින් ගඩොල් බිත්ති/පවුරු අදී දැ හියනවා ( හුගක් පායන කලවලදී ගහට වතුර හොයගන්න අමරු නිසා) විමසිල්ලෙන් හුගක් වෙලා බැලුවොත් පෙනවා
    මචන් උබ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන් පීස්
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මචන් උබ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන් පීස්
    පොලොව යටින් බැමි තියෙද්දි උඩ පස් ස්තරය ඝනකම් අඩු නිසා පායන කාලවලට තෙතමනය නැතිව ගස් මැරෙන්න ගන්නවා.පුරා විද්‍යාවෙ එක් ගවේශණ ක්‍රමයක් තමා ගුවන් ඡායා රූප. ඒවිදිහට ගත්තාම පොලව යට බැමි හෝ වෙනත් ඉදි කිරීම් තියනවනම්ටැකම ගස් වල පාට දෙවිදිහක් ගන්නවා.
    පරණ විජිතපුර බලකොටුව හොයා ගත්තෙ එහෙම.වෙල්යායක යටින්
     
    • Like
    Reactions: navinnuwan

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    සීගිරියෙ ඔය ඊතල ගහල පෙන්නන තැන උමගක් තියනව කියල මමනම් පිලි ගන්නෙ නෑ.සමහර විට වෙන තැනක තියෙන්න පුලුවන්
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    දඹදෙණිය මාළිගාගලේ ඔතන්ට වඩා පැහදිලි උමගක් තියනව.භෞතික සාධකත් තියනව සාහිත්යම සාධකත් තියනව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    පොලොව යටින් බැමි තියෙද්දි උඩ පස් ස්තරය ඝනකම් අඩු නිසා පායන කාලවලට තෙතමනය නැතිව ගස් මැරෙන්න ගන්නවා.පුරා විද්‍යාවෙ එක් ගවේශණ ක්‍රමයක් තමා ගුවන් ඡායා රූප. ඒවිදිහට ගත්තාම පොලව යට බැමි හෝ වෙනත් ඉදි කිරීම් තියනවනම්ටැකම ගස් වල පාට දෙවිදිහක් ගන්නවා.
    පරණ විජිතපුර බලකොටුව හොයා ගත්තෙ එහෙම.වෙල්යායක යටින්
    ah එල එල තැන්ක්ස් :)