මේ තියෙන්නෙ දඹදෙණිය මාලිගාගල 3 වෙනි රාජධානියේ රජ මාලිගාව තිබුන තැන.ලොකු පොටෝ එකක් නෑ.
ඔතන රවුම් කරල තියන තැන ඉදන් තමා උමග පටන් ගන්නෙ.
මේ පහල තියන පොටෝ වල්ස් තියෙන්නෙ. ගලේ උසින් මැද්දෙ හරියෙ උමගෙ කොටස්.
ගල් දොරුවක් උඩට ගල් දාල තමයි උමග හදල තියෙන්නෙ.
ඔතන ගල් වලට යටින් තමා උමග තියෙන්නෙ.
මේ තියෙන්නෙ උමගට සම්බන්ධ ගලේ ඉහලම කොටසක්.
Last edited:







. කොහොමත් කුරුටු ගී රජකාලේ වුනා වෙන්න බෑ....... ඒ කාලේ බිත්තියක කුරුටුගෑවනං නඩු අහන්නේ නැතිවම කන්දෙන් පල්ලට තල්ලුකරයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් කියනවා රවණා මුල්කරන් කැනීම් කරලා නෑ, දැන් පරන්ගන්න ඕන කියලා.

උමගක් තිබුනා නං ඔය පඩි කොටන්න උවමනාවක් නෑ නෙ