සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    picture.php

    මේ තියෙන්නෙ දඹදෙණිය මාලිගාගල 3 වෙනි රාජධානියේ රජ මාලිගාව තිබුන තැන.ලොකු පොටෝ එකක් නෑ.

    ඔතන රවුම් කරල තියන තැන ඉදන් තමා උමග පටන් ගන්නෙ.
    picture.php

    මේ පහල තියන පොටෝ වල්ස් තියෙන්නෙ. ගලේ උසින් මැද්දෙ හරියෙ උමගෙ කොටස්.
    ගල් දොරුවක් උඩට ගල් දාල තමයි උමග හදල තියෙන්නෙ.
    picture.php

    picture.php

    ඔතන ගල් වලට යටින් තමා උමග තියෙන්නෙ.
    picture.php

    picture.php

    picture.php

    මේ තියෙන්නෙ උමගට සම්බන්ධ ගලේ ඉහලම කොටසක්.
     
    Last edited:

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    AM3AV0z.jpg
    [/IMG]

    මේ ෆොටෝ එකේ දකුණු පැත්තෙ ගලේ පොඩි හිලක් තියනව වගේ
     
    Last edited:

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    ඔය පලවෙනි එකේ ඉරි දෙකක් ගහලා තියෙන්නේ ෆොටෝ එක. ඒකෙ නිගමනය වැරදි බං බලපන් අර පෙනෙන පඩිපෙළ ඒ පඩිපෙළ උඩ කෙලවරේ එක හා සමානය ඉරි දෙක ගහපු එක වැරදි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,254
    113
    Gotland
    ඔය ගුහාවට/උමගට එන්ට්‍රන්ස් තිබ්බය කීන තැන පෙන විදිහට ගල. ඊටත් පහලින් නං ගඩොල් බැම්ම කපාරරුවක් වගේ. ගුහාවක් තියේ යයි හිතනවා නං ස්කෑන් කරලා බලන්න පුළුවන් පිරමිඩ එහෙම ස්කෑන් කළාලු

    myth රාවණයෙක් අලාගෙන සිංහලයේ ඇත්තටම හිටපු රජෙක් කරවපු මේ ලෝක පුදුමේ හෑල්ලු කරන්න එපා.

    රාවණ සොන්නලු හදන්නේ දැන් රවනයෙක් හිටිය කියල පෙන්නන්න බෞතික සාක්ෂි නැති නිසා සිගිරිය වගේ දේවල් ඕකට පටලවන්න.

    ඊළඟට ඕකුං පිදුරංගල දඩුමොනර පෑඩ් කියලත් කියයි :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,254
    113
    Gotland
    sigiriya-old-9.jpg

    pic01017.jpg

    මට තියෙන ප්‍රශ්නේ මෙහෙම තැනක තියෙන චිත්‍ර බලන්න ඉස්සර මිනිස්සු ගියේ කොහොමද??

    ඔය ප්‍රශ්නේ මටත් තිනවා

    බලන්න සිංහලු ගියේ නැතැත් අඳින උන් යන්න ඇති නේ

    සමහර විට ඉනිමගක් වගේ එකක් තිබ්බද දන්නේ නෑ එක්කෝ ගල් කොටසක් තින්න ඇති පස්සේ කාලෙක කැඩිලා ගියාද දන්නේ නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,356
    30,154
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ගුහාවට/උමගට එන්ට්‍රන්ස් තිබ්බය කීන තැන පෙන විදිහට ගල. ඊටත් පහලින් නං ගඩොල් බැම්ම කපාරරුවක් වගේ. ගුහාවක් තියේ යයි හිතනවා නං ස්කෑන් කරලා බලන්න පුළුවන් පිරමිඩ එහෙම ස්කෑන් කළාලු

    myth රාවණයෙක් අලාගෙන සිංහලයේ ඇත්තටම හිටපු රජෙක් කරවපු මේ ලෝක පුදුමේ හෑල්ලු කරන්න එපා.

    රාවණ සොන්නලු හදන්නේ දැන් රවනයෙක් හිටිය කියල පෙන්නන්න බෞතික සාක්ෂි නැති නිසා සිගිරිය වගේ දේවල් ඕකට පටලවන්න.

    ඊළඟට ඕකුං පිදුරංගල දඩුමොනර පෑඩ් කියලත් කියයි :rofl:

    :(:(:(https://about-history.com/the-history-of-troy-was-it-a-myth-or-reality/
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,356
    30,154
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ප්‍රශ්නේ මටත් තිනවා

    බලන්න සිංහලු ගියේ නැතැත් අඳින උන් යන්න ඇති නේ

    සමහර විට ඉනිමගක් වගේ එකක් තිබ්බද දන්නේ නෑ එක්කෝ ගල් කොටසක් තින්න ඇති පස්සේ කාලෙක කැඩිලා ගියාද දන්නේ නෑ

    බලන්න, ලංවෙන්න බැරි තැනක චිත්‍ර ඇඳීමේ උවමනාව මොකක්ද??

    චිත්‍ර බලලලු කැටපත් පවුරේ කුරුටු ගී ලිව්වා කියල කියන්නේ. ඒ කියන්නේ මේ චිත්‍ර නෙමෙයිද?....:dull:. කොහොමත් කුරුටු ගී රජකාලේ වුනා වෙන්න බෑ....... ඒ කාලේ බිත්තියක කුරුටුගෑවනං නඩු අහන්නේ නැතිවම කන්දෙන් පල්ලට තල්ලුකරයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් කියනවා රවණා මුල්කරන් කැනීම් කරලා නෑ, දැන් පරන්ගන්න ඕන කියලා.
    රාවනා හිටියද නැද්ද කියන එක උඹලට බාරයි.......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,254
    113
    Gotland
    බලන්න, ලංවෙන්න බැරි තැනක චිත්‍ර ඇඳීමේ උවමනාව මොකක්ද??

    චිත්‍ර බලලලු කැටපත් පවුරේ කුරුටු ගී ලිව්වා කියල කියන්නේ. ඒ කියන්නේ මේ චිත්‍ර නෙමෙයිද?....:dull:. කොහොමත් කුරුටු ගී රජකාලේ වුනා වෙන්න බෑ....... ඒ කාලේ බිත්තියක කුරුටුගෑවනං නඩු අහන්නේ නැතිවම කන්දෙන් පල්ලට තල්ලුකරයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් කියනවා රවණා මුල්කරන් කැනීම් කරලා නෑ, දැන් පරන්ගන්න ඕන කියලා.
    රාවනා හිටියද නැද්ද කියන එක උඹලට බාරයි.......

    උඩ තින චිත්‍ර කැටපත් පව්රෙන් පේන්න ඇති ඒක ඇත්තටම කන්නාඩියක් වගේ නං