සීගිරියේ_අසිරිය

Sandun14

Active member
  • Jan 27, 2008
    270
    58
    28
    දඩබ්බරයා;23221999 said:
    na ban un allanava copyright mawa alluwa. dan man free music gananwa utube ekenma. podi de pawa dan allanawa ban un dan.:(:(:(:(

    Ade sirawata ? Melody walatath case da ?
     
    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    Ade sirawata ? Melody walatath case da ?

    මගේ යාලුවෙක් ප්‍රසිද්ද සින්දුවක කෑලි වීඩියෝ එකේ තැනින් තැන දාල තිබ්බා. ඒ සින්දුව විනාඩි 5 ක වගේ එකක් උනත් මගේ යාළුවා දාල තිබ්බේ විනාඩි 1 වගේ කෑලි දෙකක්. ඒත් එකට පත්තු උනා. එකයි මම ඔයාගෙන් ඇහුවේ. වීඩියෝවට ගොඩක් විවිස් ලැබෙද්දී ඕක අහුවෙන චාන්ස් වැඩි ඇති මයි හිතේ.
    කෝකටත් හොදට හොයල බලල වැඩේ කරන්න. ජය !
     
    Sandun14

    Active member
  • Jan 27, 2008
    270
    58
    28

    මගේ යාලුවෙක් ප්‍රසිද්ද සින්දුවක කෑලි වීඩියෝ එකේ තැනින් තැන දාල තිබ්බා. ඒ සින්දුව විනාඩි 5 ක වගේ එකක් උනත් මගේ යාළුවා දාල තිබ්බේ විනාඩි 1 වගේ කෑලි දෙකක්. ඒත් එකට පත්තු උනා. එකයි මම ඔයාගෙන් ඇහුවේ. වීඩියෝවට ගොඩක් විවිස් ලැබෙද්දී ඕක අහුවෙන චාන්ස් වැඩි ඇති මයි හිතේ.
    කෝකටත් හොදට හොයල බලල වැඩේ කරන්න. ජය !

    Oh. Thanks machan. Mama shape eke hadannum. Feedback ekata thanks.