සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මචන් පිදුරංගල කියල දැන් කිව්වට ඉස්සර ඕකට කියල තියෙන්නෙ 'රන් පිදු ගල' (වෙහෙර විහාර වල නඩත්තුවට රන් පූජා කරපු තැන ) කියලලු.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කටාරම් වලින් ( බ්‍රාහ්මීය අක්ශර වලින් )
:rolleyes::rolleyes::rolleyes:

5370028705_b124a4403d_o.jpg


මචන් මම දන්න තරමින් නම් කටාරම් කියන්නේ ගල් ගුහා වල වැස්සට ඇතුලට වතුර එන්නේ නැති වෙන්න ගුහාවේ සිරස්ව තියෙන කොටස අවසාන වෙන තැන ඉදලා ගල් ගුහාවේ ඇතුලට වෙනකන් කපලා අයින් කරන කොටසයි.

Any way Good thred Machan
Rep+
:):):)

ඔව්. උඹ හරි. සාමාන්‍යයෙන් බ්‍රාහ්මීය අක්ශර කොටලා තියෙන්නෙ ඔය කටාරම් කපපු කොටසට යටින්.
 

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් ඔහොම රේකා ගැහුවට ලෝකය ගෝලාකාර නිසා ඔය කියනවිදියට වෙන රටවලට ගොඩක් දුරක් තරංග සම්ප්‍රේෂණය කරන්න අමාරුයි අනික වායු ගෝලය නිසා තරංග පුර්ණ අබ්යන්තර පරාවර්තනයකට ලක්වෙනවා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා මචන් +
    දවසක යන්න ඕනෙ සීගිරි ගියාට තාම ඔහෙට ගියෙ නෑ
    දැන් කැනීම් කරන්න පටන් අරන් නේද පිදුරන්ගල
    ගොඩක් දේවල් දැන් හම්බ වෙමින් පවතිනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මචන් ඔහොම රේකා ගැහුවට ලෝකය ගෝලාකාර නිසා ඔය කියනවිදියට වෙන රටවලට ගොඩක් දුරක් තරංග සම්ප්‍රේෂණය කරන්න අමාරුයි අනික වායු ගෝලය නිසා තරංග පුර්ණ අබ්යන්තර පරාවර්තනයකට ලක්වෙනවා

    පොර කියන්නේ ළඟ ළඟ රිපීටර් තියෙන්න ඇති කියල හෝ චන්ද්‍රිකාවක් ?
    ගීසා පිරමිඩ වල ඇතුලේ දිස් එක අනුව එක මයික්‍රෝවෙව් වගේ ට්‍රාන්ස්මිට් කරන්න යොදාගත්තා කියල මතයකුත් තිබේ.