මචන් පිදුරංගල කියල දැන් කිව්වට ඉස්සර ඕකට කියල තියෙන්නෙ 'රන් පිදු ගල' (වෙහෙර විහාර වල නඩත්තුවට රන් පූජා කරපු තැන ) කියලලු.
කටාරම් වලින් ( බ්රාහ්මීය අක්ශර වලින් )
![]()
මචන් මම දන්න තරමින් නම් කටාරම් කියන්නේ ගල් ගුහා වල වැස්සට ඇතුලට වතුර එන්නේ නැති වෙන්න ගුහාවේ සිරස්ව තියෙන කොටස අවසාන වෙන තැන ඉදලා ගල් ගුහාවේ ඇතුලට වෙනකන් කපලා අයින් කරන කොටසයි.
Any way Good thred Machan
Rep+
![]()
මචන් ඔහොම රේකා ගැහුවට ලෝකය ගෝලාකාර නිසා ඔය කියනවිදියට වෙන රටවලට ගොඩක් දුරක් තරංග සම්ප්‍රේෂණය කරන්න අමාරුයි අනික වායු ගෝලය නිසා තරංග පුර්ණ අබ්යන්තර පරාවර්තනයකට ලක්වෙනවා