සීගිරිය බෞද්ද උරුමයක්ද? සින්හල උරුමයක්ද?

Nov 29, 2011
354
30
0
වැඩියෙන්ම සීගිරිය..ලංකාවේ ප්‍රෞඩ ඉතිහාස සම්බන්ධ කියවන එක සංධිස්ථානයක්...ක්‍රි.පු තුන්වැනි සියවසේ කාලයෙ දි සිගිරි‍ය බෞද්ධ භික්ෂුන්වහන්සෙලා වැඩ වසපු ස්ථානයක්.
...ඉන්පසුව.ඔක බලකොටුවක්....ඇත්තම කියනවා නම් කාශ්‍යප රජතුමා තම පියා මැර වරදට තම සහෝදරයා පලිගනිවි යැයි සිතා බෙ‍රෙන්න හදාගත්තු මාළිගාවත්+බලකොටුවත් කිව්වොත් ගොඩක් නිවැරැදියි.ඉන්පසුව ත් පසුවත් භික්ෂුන් වැඩ වසපු ස්ථානයක් විදිහයට ගනම් ගන්න පුළුවන පසුව නුවර යුගෙයෙදි මුරපොළක් විදිහට තිබ්බා...කතාවක් තියෙනවා කෂ්‍යප රජතුම මාළිගාව හදනකො‍ට රවාන රජුගේ මළිගාවේ නටඹුන් හම්බුනායි කියලා කථාවක්නම් තියෙනවා....හරියට ඒ ගැනනම් දන්නෙ නැහැ.

තව පොඩි දෙයක් දෙන්නම් සිගිරිය සම්බන්ධව අවුරුදු මිලියන ගණනකට
එහාට ගියොත් ඔක ගිනි කන්දක මැග්මා පලග් එකක්..කියලා කියන්න පුළුවන්.එකේ තියන රොක් ෆොර්මෙශන්ස් ගිනි කන්දක ලවා පිටවිමේන් ඇති එවාට සමානයි.එවාගේම තමයි ඊට පොඩ්ඩක් එහායින් තියෙන් පිදුරංගලත්.
 
Aug 31, 2011
399
43
0
ලංකාවෙ ගොඩක් මේවගේ වෙඩින් විලාසිතා පටන් ගත්තෙ සිරස එකේ සුබාසිරි හරහා,,දැන් ඒකෙ කරන ඒව හිරු.රුපවහිනි,අයි.ටී,එන් එකේ පවා කරනව

ඔව්.පන්සල් වෙඩින් ශූට් වලට ගන්න පටන් ගත්තෙත් මේ අය..ගංගාරාමයෙ ගහපු සමහර පොටෝ දැක්කම ඒ පන්සලේ මේවට ඉඩ දීපු හාමුදුදුරුවරු ගැන ලැජ්ජ හිතෙනව,,මෙහෙම රටක් ඉන්න වෙන එකට දුකයි..පන්සලක බෝමලුවෙ..පිලිම ඉස්සරහ මෙහෙම අඩනිරුවත් මනමාලියන් එන්න දෙනවද..මෙහෙම සිප වැලදගන්න ඉඩදෙනවද ,,රටට තව දුරටත් පූජය ස්තාන අවශ්ය නැද්ද..පුජ්ය ස්තානයකයි..පාක් එකකයි..චිත්‍රපට ශාලවකයි හසිරෙන්නෙ එකම වගේද...

බෞද්ධ සිද්දස්ථාන වලට මෙහෙම කරන්නෙ හිතාමතාම ගෞරවය විනාශ කරන්න නේද..ඉස්ලාම් මිනිස්සුන්ට වගේ කොන්දක් බෞද්ධ්යන්ට තිබ්බනම් මේ සෙල්ලම් කරන්න දෙන් නෑ..බෞද්ධ්යන්ගෙ භක්තිය බින්දුවට වට්ටල මාධ්යවලින් වෙඩින් පාටි පන්සල් වල ගෙනල්ල දාල
සිංහල බෞද්ධ්යගෙ විනාශෙ කොච්චර වේගයෙන් වෙලාද කියනවනම් ජාතිය,ජන්මය,ඉතිහාසය,සංස්කෘතිය සේරම කාල විනාශකරල අන්තිමට පන්සලටත් මේ සෙල්ලම් අරගෙන ඇවිල්ල,,,

ලංකාවෙ බෞද්ධ්යො මර නින්දෙද,,මැරිලද ගිහිල්ලද
කෝ බෞද්ධ සංවිදාන

Last edited:
Aug 31, 2011
399
43
0
බලනකොට බොදුබලසේනා අරව මේව ඔක්කොම කරල තියෙන්නෙ බොරුව...කිසිකෙනෙක් බෞද්ධ්යගෙ උරුමයන්,,සදාචාරය,,අවිචාරවත් මාධ්යභා විතයෙන් බෞද්ධ දරුපරපුරට,,අම්මල වෙන්න ඉන්න දියනියන්ට වෙන විනාශය ගැන කිසි කෙනෙක් විවේචනයක් කරන් නෑ...

පුලුවන්නම් එලකිරි එකේ හැකියාවක් තියෙන අය මේව බේරගන්න ක්‍රියාකාරි වෙබ් ප්‍රතිචාර කණ්ඩායමක් හදා ගන්න
රට බෙරගන්න
 
dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඉතින් ටජ් මහල් එකත් යුනෙස්කො උරුමයක්නේ. මහනුවර නගරයත් ලොක උරුමයක්නේ. උදේට බලහන්කො මාල්ගාව ඉස්සරහා වෙඩින් ෆොටො ගන්න ගැනිල්ලක්. කවුරුත් එවා වැරදියි කියන්නේ නැ බන්. ඒ එක වැරදි නැති නිසා. ඉතින් සීගිරියට ඇයි එක අදාල නැත්තේ.

    Ane manda ban. Ubata kiyana deyak therenne na ne. Dan man kiwada ehema karana eka waradak kiyala?

    Man kiwe oya wage thanaka hasirenakota yam yam seemawan thiyagena hasirena eka hodai kiyala. Eka kiweth oya ahawal shoot eka gana target karala newe. Poduwe.

    Unta salli thiyenawanam Sigiriye newe ban uablage gedara gaththath mata moko? Mage sallida? :P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ane manda ban. Ubata kiyana deyak therenne na ne. Dan man kiwada ehema karana eka waradak kiyala?

    Man kiwe oya wage thanaka hasirenakota yam yam seemawan thiyagena hasirena eka hodai kiyala. Eka kiweth oya ahawal shoot eka gana target karala newe. Poduwe.

    Unta salli thiyenawanam Sigiriye newe ban uablage gedara gaththath mata moko? Mage sallida? :P

    උබටත් කියන දෙයක් තෙරෙන්නෙ නැද්ද මංදා ? ඌ අහන්නේ "හානි නොවන ආකරයට බාල් නැටුවම අවුල මොකද කියලා" :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිදන් හාරපු මෙදානන්දයට මොන අගයක්ද බන් රටෙ ඉදලා හිටලා ප්‍රසිද්ද්වෙන්න තියන කතා. සිගිරි කාශයප කියලා ෆිල්ම් හඩහ්න්න පුලුවන්නම් මොන මගුලක්ද බන් පොටො එකක් ගත්තම. ඔකෙ පොර්න් ෆිල්ම් එකක් වගෙ කලා නම් වැරදි අයිතිහසික උරුමයකට අපහාස කලා කියන්න පුලුවන්නෙ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹලා වගේ උන් සීගිරි නැග්ගාම තමා බඹරු ෆුක දෙල් වෙන්න අනින්නේ :rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවෙ ගොඩක් මේවගේ වෙඩින් විලාසිතා පටන් ගත්තෙ සිරස එකේ සුබාසිරි හරහා,,දැන් ඒකෙ කරන ඒව හිරු.රුපවහිනි,අයි.ටී,එන් එකේ පවා කරනව

    ඔව්.පන්සල් වෙඩින් ශූට් වලට ගන්න පටන් ගත්තෙත් මේ අය..ගංගාරාමයෙ ගහපු සමහර පොටෝ දැක්කම ඒ පන්සලේ මේවට ඉඩ දීපු හාමුදුදුරුවරු ගැන ලැජ්ජ හිතෙනව,,මෙහෙම රටක් ඉන්න වෙන එකට දුකයි..පන්සලක බෝමලුවෙ..පිලිම ඉස්සරහ මෙහෙම අඩනිරුවත් මනමාලියන් එන්න දෙනවද..මෙහෙම සිප වැලදගන්න ඉඩදෙනවද ,,රටට තව දුරටත් පූජය ස්තාන අවශ්ය නැද්ද..පුජ්ය ස්තානයකයි..පාක් එකකයි..චිත්‍රපට ශාලවකයි හසිරෙන්නෙ එකම වගේද...

    බෞද්ධ සිද්දස්ථාන වලට මෙහෙම කරන්නෙ හිතාමතාම ගෞරවය විනාශ කරන්න නේද..ඉස්ලාම් මිනිස්සුන්ට වගේ කොන්දක් බෞද්ධ්යන්ට තිබ්බනම් මේ සෙල්ලම් කරන්න දෙන් නෑ..බෞද්ධ්යන්ගෙ භක්තිය බින්දුවට වට්ටල මාධ්යවලින් වෙඩින් පාටි පන්සල් වල ගෙනල්ල දාල
    සිංහල බෞද්ධ්යගෙ විනාශෙ කොච්චර වේගයෙන් වෙලාද කියනවනම් ජාතිය,ජන්මය,ඉතිහාසය,සංස්කෘතිය සේරම කාල විනාශකරල අන්තිමට පන්සලටත් මේ සෙල්ලම් අරගෙන ඇවිල්ල,,,

    ලංකාවෙ බෞද්ධ්යො මර නින්දෙද,,මැරිලද ගිහිල්ලද
    කෝ බෞද්ධ සංවිදාන

    nangi Nugegoda da inne?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම උඹ කියන ලිපිය අම් කියවලා නෑ
    මට හිතෙන්නේ මෙහෙමයි. සිගිරිය බෞද්ධ ස්ථානයක් නෙවෙයි.එත් ඒක ලන්කාවේ ඉතිහාසයේඑ වැද්ගත් ස්ථානයක්.ඒ වගෙ තැනක වෙඩින්ග් එකක ප්‍රිෂූට් එකක් වගෙ සිල්ලර වැඩකට දෙනවා කියන්නේ එතන පෞඩත්වයට හානියක්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම උඹ කියන ලිපිය අම් කියවලා නෑ
    මට හිතෙන්නේ මෙහෙමයි. සිගිරිය බෞද්ධ ස්ථානයක් නෙවෙයි.එත් ඒක ලන්කාවේ ඉතිහාසයේඑ වැද්ගත් ස්ථානයක්.ඒ වගෙ තැනක වෙඩින්ග් එකක ප්‍රිෂූට් එකක් වගෙ සිල්ලර වැඩකට දෙනවා කියන්නේ එතන පෞඩත්වයට හානියක්

    wedding ekaka preshoot ekak sillara vadak venne kohomada?
    wedding ekak kiyanne utum deyak, onama kenekta vatina davasak
    ehema davasak utum thanaka ganna eka varadak na
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    wedding ekaka preshoot ekak sillara vadak venne kohomada?
    wedding ekak kiyanne utum deyak, onama kenekta vatina davasak
    ehema davasak utum thanaka ganna eka varadak na

    පෞද්ගලික වැදගත්කම හා ජාතික වැදගත්කම අතර වෙනස තේරුම් ගන්න.
    ඔයා කියන විදියට සිගිරියේ වෙඩින්ග් හෝල් එකක් හදලා වෙඩින්ග්ස් ගන්න දුන්නත් අවුලක් නෑ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පෞද්ගලික වැදගත්කම හා ජාතික වැදගත්කම අතර වෙනස තේරුම් ගන්න.
    ඔයා කියන විදියට සිගිරියේ වෙඩින්ග් හෝල් එකක් හදලා වෙඩින්ග්ස් ගන්න දුන්නත් අවුලක් නෑ

    wedding hall hadanna one na, photos gattata prasnayak na
    oya ona tharam minissu photos ganne, itin wedding photos gattama varadi ai?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    wedding hall hadanna one na, photos gattata prasnayak na
    oya ona tharam minissu photos ganne, itin wedding photos gattama varadi ai?

    මචන් ප්‍රශ්නේ තියෙන්නේ පුරාවිද්‍යා එකෙන් සිගිරිය ප්‍රිෂූට් එකකට දුන්න එක.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් ප්‍රශ්නේ තියෙන්නේ පුරාවිද්‍යා එකෙන් සිගිරිය ප්‍රිෂූට් එකකට දුන්න එක.

    prasne mokakda? uba kiyanva sillara vadak kiyala me preshoot eka seegiriye gatta eka, sillara vadak kiyanne mokakda kiyapan balanna?
    uba sillara vadak kiyala adahas kale pahath vadak nam, ehenam eka varadi.
    kenekge wedding ekak pahath deyak nevi, e minissu wedding eka ganne bohoma usas vidiyatai, hoda garuthvayak deela, ehema ekak usas thanaka ganne e minissu mevage thanvalata garu karana nisa, nathnam e minissunta thibbane meka gihin mudukkuvaka ganna. itin meke varadak na, un mekata garu karanava, un apahasak karala na, apahasayak kiyala hitanne ubalage thiyena hanamiti adhasak nisai. ubameka varadi kiyala hithanava nam, sadarana hetu tikak dapan, sillara/toga baila danne natuwa.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya kiyana wedding pre shoot eka man hithane pahu giya tike elakiri eke giya tread ekaka thibba. kaduwak aran kadu haraba pennanawa wenuwata bat (cricket shot gahanawa) karanawa dial eka. pre shoot eka nam melo rahak ne. e video eka dekkanam kashshapa galen penala merenawa ahanna deyak ne. :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    meka wenna one kiyanne--------------------------------

    pre001gossiplankanews.jpg

    pre005gossiplankanews.JPG

    pre011gossiplankanews.JPG

    source - http://www.elakiri.com/forum/showthread.php?t=1699957