වැඩියෙන්ම සීගිරිය..ලංකාවේ ප්‍රෞඩ ඉතිහාස සම්බන්ධ කියවන එක සංධිස්ථානයක්...ක්‍රි.පු තුන්වැනි සියවසේ කාලයෙ දි සිගිරිය බෞද්ධ භික්ෂුන්වහන්සෙලා වැඩ වසපු ස්ථානයක්.
...ඉන්පසුව.ඔක බලකොටුවක්....ඇත්තම කියනවා නම් කාශ්‍යප රජතුමා තම පියා මැර වරදට තම සහෝදරයා පලිගනිවි යැයි සිතා බෙරෙන්න හදාගත්තු මාළිගාවත්+බලකොටුවත් කිව්වොත් ගොඩක් නිවැරැදියි.ඉන්පසුව ත් පසුවත් භික්ෂුන් වැඩ වසපු ස්ථානයක් විදිහයට ගනම් ගන්න පුළුවන පසුව නුවර යුගෙයෙදි මුරපොළක් විදිහට තිබ්බා...කතාවක් තියෙනවා කෂ්‍යප රජතුම මාළිගාව හදනකොට රවාන රජුගේ මළිගාවේ නටඹුන් හම්බුනායි කියලා කථාවක්නම් තියෙනවා....හරියට ඒ ගැනනම් දන්නෙ නැහැ.
තව පොඩි දෙයක් දෙන්නම් සිගිරිය සම්බන්ධව අවුරුදු මිලියන ගණනකට එහාට ගියොත් ඔක ගිනි කන්දක මැග්මා පලග් එකක්..කියලා කියන්න පුළුවන්.එකේ තියන රොක් ෆොර්මෙශන්ස් ගිනි කන්දක ලවා පිටවිමේන් ඇති එවාට සමානයි.එවාගේම තමයි ඊට පොඩ්ඩක් එහායින් තියෙන් පිදුරංගලත්.