supiri ban
Hasistranger Well-known member Oct 21, 2010 12,229 5,756 113 Western Province, SL Oct 20, 2014 #221 supiri ban
S scorpion MW Well-known member Dec 9, 2014 9,429 6,060 113 හෙල බිමේ Jul 17, 2017 #222 සීගිරිය ගැන මේකේ ගියපු thred තියෙනවන කෙනෙක් දෙනවද???
random Junior member Nov 26, 2006 361 9 18 34 :.:HEaDQuaRTErS:.: Oct 29, 2018 #223 HCP Bell and Family at Sigiriya SOURCE
applekukka Active member Dec 9, 2015 299 47 28 Nugegoda Nov 5, 2018 #224 9dimuthu said: මම අහලා තියෙනවා සීගිරිය ගල ඇතුලට යන්න රහස් දොරක් සිංහ පාදය ගාව තියෙනවා කියලා. මේක ඇත්තක්ද. මට කියනවාද. Click to expand... ඔව්,ඒ කතාව ඇත්තක් කියලා මං ගිය මාසේ ගියාම එතන හිටිය රතුකුරුස එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවම කීවා..හරියටම ගියාම බලන්න සිංහ කට ලගින් උඩට නගින්න තියෙන යකඩ පඩිපෙක්..අන්න ඒකේ යන්නේ නැතිව බිමින් යන්න..එතන තියෙනවා ගල උඩින් කෘතිමව හදපු බැම්මක් වගේ එකක්..රතු කුරුසේ අයියා නම් කීවේ සීගිරිය කියන්නේ ඇත්තටම හුබහක් වගේ එකක්ලු..බෙල් කැණීම කරගෙන යද්දි ඇතුලට යන්න උත්සහකරද්දි කලු දෙබර ප්‍රහාරයකට ලක් උනාලු.කලු දෙබරු කියන්නේ සාමාන්ය දෙබරුන්ට වඩා ඉතා විශ සත්තු කොටසක්.එම නිසා ඒ කොටස ඉදිරි කැණීම වලට බදාවක් නොවෙන්න වහල දැම්මා කියලායි කියන්නේ..කාශ්යප රජ්ජුරුවන්ට හිටියලු කලුදෙඹර හමුදාවක්...ඒකනම් ඇත්තද දන්නේ නෑ...හැබැයි බෙල් කාරයා මේක හොයාගත්තට වඩා ලොකු දේවල් ටිකක් හන්ගලා විකෘති කරල කියලනම් තේරෙනවා
9dimuthu said: මම අහලා තියෙනවා සීගිරිය ගල ඇතුලට යන්න රහස් දොරක් සිංහ පාදය ගාව තියෙනවා කියලා. මේක ඇත්තක්ද. මට කියනවාද. Click to expand... ඔව්,ඒ කතාව ඇත්තක් කියලා මං ගිය මාසේ ගියාම එතන හිටිය රතුකුරුස එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවම කීවා..හරියටම ගියාම බලන්න සිංහ කට ලගින් උඩට නගින්න තියෙන යකඩ පඩිපෙක්..අන්න ඒකේ යන්නේ නැතිව බිමින් යන්න..එතන තියෙනවා ගල උඩින් කෘතිමව හදපු බැම්මක් වගේ එකක්..රතු කුරුසේ අයියා නම් කීවේ සීගිරිය කියන්නේ ඇත්තටම හුබහක් වගේ එකක්ලු..බෙල් කැණීම කරගෙන යද්දි ඇතුලට යන්න උත්සහකරද්දි කලු දෙබර ප්‍රහාරයකට ලක් උනාලු.කලු දෙබරු කියන්නේ සාමාන්ය දෙබරුන්ට වඩා ඉතා විශ සත්තු කොටසක්.එම නිසා ඒ කොටස ඉදිරි කැණීම වලට බදාවක් නොවෙන්න වහල දැම්මා කියලායි කියන්නේ..කාශ්යප රජ්ජුරුවන්ට හිටියලු කලුදෙඹර හමුදාවක්...ඒකනම් ඇත්තද දන්නේ නෑ...හැබැයි බෙල් කාරයා මේක හොයාගත්තට වඩා ලොකු දේවල් ටිකක් හන්ගලා විකෘති කරල කියලනම් තේරෙනවා
applekukka Active member Dec 9, 2015 299 47 28 Nugegoda Nov 5, 2018 #225 Zeus said: බඹරු ටික අයින් කළේ සුද්දට මාකට් කරන්නද නැත්නං චිත්‍ර ටික බේරාගැනීමෙ යහපත් අරමුණින්ද කියන්න අපි දන්නෙ නෑ නෙ යපස් අයියෙ ? ඒගොල්ලො කරපු වැරැද්ද දේ දුර දිග නොබල මේ වගේ පියවරක් ගත්තු එක විතරයි. අනික් අතට මේ විදියට සමතුලිත වෙලා තියෙන පරිසර පද්ධතියක එක පැත්තකින් ( සුද්දට විකිණිමට හෝ)චිත්‍ර බේරගන්න එකත් පරිසරයේ සමතුලිතයත් රැකෙන විදියට තීරණයක් ගන්න එක ඒ තරම් ලේසි නතුව ඇතිනෙ. වැඩ වැරදුනාට පස්සෙ බණින එකනං ඕං ලේසියි ඔය තරම් ආවේගශීලි වෙන්න ඕනෙද ? Click to expand... දැන් ආපහු බඹරු ඉන්නවා ටික ටික
Zeus said: බඹරු ටික අයින් කළේ සුද්දට මාකට් කරන්නද නැත්නං චිත්‍ර ටික බේරාගැනීමෙ යහපත් අරමුණින්ද කියන්න අපි දන්නෙ නෑ නෙ යපස් අයියෙ ? ඒගොල්ලො කරපු වැරැද්ද දේ දුර දිග නොබල මේ වගේ පියවරක් ගත්තු එක විතරයි. අනික් අතට මේ විදියට සමතුලිත වෙලා තියෙන පරිසර පද්ධතියක එක පැත්තකින් ( සුද්දට විකිණිමට හෝ)චිත්‍ර බේරගන්න එකත් පරිසරයේ සමතුලිතයත් රැකෙන විදියට තීරණයක් ගන්න එක ඒ තරම් ලේසි නතුව ඇතිනෙ. වැඩ වැරදුනාට පස්සෙ බණින එකනං ඕං ලේසියි ඔය තරම් ආවේගශීලි වෙන්න ඕනෙද ? Click to expand... දැන් ආපහු බඹරු ඉන්නවා ටික ටික
applekukka Active member Dec 9, 2015 299 47 28 Nugegoda Nov 6, 2018 #226 දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ සීගිරියේ 1924 දී මේ ප්‍රතිසංස්කරන වලට මුවා වෙලා වටපිටාව, පුරාවස්තු ,ලිෆ්ට් , එන්ට්‍රන්ස් ගිල්ල එකා මොකාද කියලා ? උඩ දකුනු කොනේ තියෙන එන්ට්‍රන්ස් එක දැක්කයි ?..
දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ සීගිරියේ 1924 දී මේ ප්‍රතිසංස්කරන වලට මුවා වෙලා වටපිටාව, පුරාවස්තු ,ලිෆ්ට් , එන්ට්‍රන්ස් ගිල්ල එකා මොකාද කියලා ? උඩ දකුනු කොනේ තියෙන එන්ට්‍රන්ස් එක දැක්කයි ?..