මමත් අහලා තියෙන විදිහට වායු බලයෙන් මෙන්ම රසදිය බලයෙන් භාවිතා කල විමාන ඉස්සර තිබිලා තියෙනවා.samawenna ona sinhala akuru nathi unata
ape "Dadu monare" (shakuna vimane) use kale mecury vortex eng ekak kiyala kiyannawa.
Wariya pola ekiyanne wathyen gaman kala rathaya nawathu thana.
warthamane api kata karana karmika dewal (sarala yanthra,puli,dathi roda) nathuwa wena kramayak bawitha kala wenna barida?
wathaye ganathwa wenasakin "dadumonare" giya kiyanwa e kramema meka yodagattada danne na.
නමුත් මෙතනදි මට හිතෙනවා ලීවර ක්‍රම භාවිතා වෙන්න ඇති කියලත්. ඒ වගේම අපි සෝපානය තිබුණයි කියලා දැනට සැක කරන තැන තියෙන්නෙ පොකුණක්. ඒ ගැන මොකද හිතෙන්නෙ යාළුවට?
අපි හිතාගෙන ඉන්න විදිහ සත්‍යයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. මේ විදිහට හැමෝගෙම අදහස් එකතු වෙන තරමට අපේ වැඩේ සාර්ථකයි.
Last edited:







