සීගීරි යන්න උපදෙස් ඕන සීගීරි යන්න පොඩි උපදෙස් ටිකක් ඕන. කෑම කන්න හොද තැනක්. තව යන්න ඕන බස් එකක් හෝ යන්න විදියක් කියන්න. ප්ලීස් හදිස්සියි. දෙන්නෙක්ට බජට් එක කීයක් වගේ යාවිද.:)