සීගීරි යන්න උපදෙස් ඕන

Baabu

Member
Jul 1, 2016
98
31
0
සීගීරි යන්න උපදෙස් ඕන

සීගීරි යන්න පොඩි උපදෙස් ටිකක් ඕන. කෑම කන්න හොද තැනක්. තව යන්න ඕන බස් එකක් හෝ යන්න විදියක් කියන්න. ප්ලීස් හදිස්සියි. දෙන්නෙක්ට බජට් එක කීයක් වගේ යාවිද.:)
 
crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    kohe idanda yanne, e hariye samaharaka kada wala tourist price ganne lankwe ayagenuth e nisa kaama poddak ganan.

    colombo idan giyoth ekkenekta 1000k yanne na, but couple nm itn wadi wei ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සීගීරි යන්න පොඩි උපදෙස් ටිකක් ඕන. කෑම කන්න හොද තැනක්. තව යන්න ඕන බස් එකක් හෝ යන්න විදියක් කියන්න. ප්ලීස් හදිස්සියි. දෙන්නෙක්ට බජට් එක කීයක් වගේ යාවිද.:)

    kohe idan da yanne?
    kama kanna place e hariyema thiyenawa. thawa pahalata eddi tourist car park eketh thiyenawa

    budget depend on how you spent

    ubala ude gihin hawasa enna neda?