සීට් බෙල්ට් තිබුණනම්...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සීට් බෙල්ට් තිබුණනම්...

    අපි ගොඩ දෙනෙක් සීට් බෙල්ට් එක දාගෙන යන්න අකමැති උනත් ඒක දාගෙන හිටියනම් මේ තරම් ලොකු හානියක් නොවෙන්න ඉඩ තිබුණා..:dull:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පට සිරි ඔලුවට ඩැමේජ් ඇති. ගෙඩක් මිනිස්සු හිතන්නේ ඔය සීට් බෙල්ට් තරහට හයි කරන ඒවා කියලා. මම නම් වාහනේ ස්ටාට් කරපු ගමන් ඉස්සල්ලම කරන්නේ සීට් බෙල්ට් එක දාගන්න එක. දැන් ඒක මට පුරුදු වෙලා. සිට් බෙල්ට් එක දාගන්නේ නැතුව වාහනය එලවන්න බෑ වගේ දැනෙනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෙල්මට් එක දාගෙන ඉන්න එකා *#යෙක් ද බන්.... නදකින්...

    ඒක ෂොක් එක මචන්..:baffled: ඌ ඉන්නේ ඒ ලඟමනේ... එහෙම උනාම එකපාර හොඳ සිහියෙන් ගිහින් උදව් කරන්න නම් ලොකු ගටක් තියෙන එකෙක් වෙන්නම ඕනේ.. ඔය බයික් එක ගාව මම හිටියත් ඔය ටිකම තමයි..:sorry:
    හැබැයි අර දුවං ආව කොල්ලනම් උදව් කරනවා...:yes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අප්පට සිරි ඔලුවට ඩැමේජ් ඇති. ගෙඩක් මිනිස්සු හිතන්නේ ඔය සීට් බෙල්ට් තරහට හයි කරන ඒවා කියලා. මම නම් වාහනේ ස්ටාට් කරපු ගමන් ඉස්සල්ලම කරන්නේ සීට් බෙල්ට් එක දාගන්න එක. දැන් ඒක මට පුරුදු වෙලා. සිට් බෙල්ට් එක දාගන්නේ නැතුව වාහනය එලවන්න බෑ වගේ දැනෙනවා.

    මටනම් ඕකෙ අනිත් පැත්ත..:no:
    මෙහෙදිත් ඩ්‍රයිවර්ම කියනකන් මට බෙල්ට් එක මතක් වෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට..:confused:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ලොරියයි වෑන් එකයි අතර පොඩි වාහනයක්..තිබ්බනම් කොහමද ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මටනම් ඕකෙ අනිත් පැත්ත..:no:
    මෙහෙදිත් ඩ්‍රයිවර්ම කියනකන් මට බෙල්ට් එක මතක් වෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට..:confused:

    ඒක නම් පුරුදු වෙන්න ඕනේ මල්ලි. ඕක පුරුදු උනාම ඕනෙමයි. වාහනයක යන අපි අඩුම තරමේ අවම ආරක්ෂක උපක්‍රම වත් පාවිච්චි කරන්න ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලොරියයි වෑන් එකයි අතර පොඩි වාහනයක්..තිබ්බනම් කොහමද ?

    ත්‍රීවිල් එකක් හෝ බයික් එකක් තිබුනනම් බඩුම තමයි :baffled: හැබැයි ඔතන ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ ලොරියේ බ්‍රේක් ලයිට් වැඩ නොකිරීම. සමහරු පස්සෙන් යනකොට අවධානය යොමු කරන්නේ බ්‍රේක් ලයිට් එකට විතරයි. හදිස්සියෙ වත් බ්‍රෙක් ලයිට් වැඩ නොකරොත් නවත්ත ගන්න අමාරු වෙනවා. පිටිපස්සේ වාහනයක් තිබුනනම්, ඒකේ බ්‍රේක් ලයිට් වැඩ කරානම් අනතුරක් නොවෙන්නත් තිබුනා.
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    ඒක ෂොක් එක මචන්..:baffled: ඌ ඉන්නේ ඒ ලඟමනේ... එහෙම උනාම එකපාර හොඳ සිහියෙන් ගිහින් උදව් කරන්න නම් ලොකු ගටක් තියෙන එකෙක් වෙන්නම ඕනේ.. ඔය බයික් එක ගාව මම හිටියත් ඔය ටිකම තමයි..:sorry:
    හැබැයි අර දුවං ආව කොල්ලනම් උදව් කරනවා...:yes:

    [/CENTER][/QUOTE]

    මොන ශොක් එකද බං ඌ පොන් එකේ මල් කඩනවා...ටහිකෙන සොක් එකක් තමා...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක නම් පුරුදු වෙන්න ඕනේ මල්ලි. ඕක පුරුදු උනාම ඕනෙමයි. වාහනයක යන අපි අඩුම තරමේ අවම ආරක්ෂක උපක්‍රම වත් පාවිච්චි කරන්න ඕනේ.

    අම්මෝ ඔව් ඔව්..:dull: ඔය සීන් එක දැක්කාම මට මං ගැනම බය හිතුනා වගේ සීන් එකක් උනා..:no: ඒකයි මෙතනත් දැම්මේ...

    ත්‍රීවිල් එකක් හෝ බයික් එකක් තිබුනනම් බඩුම තමයි :baffled: හැබැයි ඔතන ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ ලොරියේ බ්‍රේක් ලයිට් වැඩ නොකිරීම. සමහරු පස්සෙන් යනකොට අවධානය යොමු කරන්නේ බ්‍රේක් ලයිට් එකට විතරයි. හදිස්සියෙ වත් බ්‍රෙක් ලයිට් වැඩ නොකරොත් නවත්ත ගන්න අමාරු වෙනවා. පිටිපස්සේ වාහනයක් තිබුනනම්, ඒකේ බ්‍රේක් ලයිට් වැඩ කරානම් අනතුරක් නොවෙන්නත් තිබුනා.

    අනිවා.. සමහර වෙලාවට ඉස්සරහෙන් යන එකාගෙ බ්‍රේක් ලයිට් වැඩ කරන්නෙ නැති උනාම නවත්තලද නැද්ද කියලා මීටර් වෙන්න ටික වෙලාවක් යන වෙලාවල් තියෙනවා..:oo: එහෙම උනාම අන්තිම මොහොතෙ බ්‍රේක් ගහල නවත්ත ගත්තු වෙලාවල් මටත් සෙට් වෙලා තියෙනවා..:angry:
    මෙතනදිත් මම හිතන විදිහට ඒ සීන් එකම තමයි උනේ.. දිගටම ලොරිය යනව කියල හිතාගෙනම ඇවිත් ඇන්න වගේ පේන්නේ.. බ්‍රේක් පාරක්වත් ගහනව පේන්නේ නෑ..:no:

    ඒක ෂොක් එක මචන්..:baffled: ඌ ඉන්නේ ඒ ලඟමනේ... එහෙම උනාම එකපාර හොඳ සිහියෙන් ගිහින් උදව් කරන්න නම් ලොකු ගටක් තියෙන එකෙක් වෙන්නම ඕනේ.. ඔය බයික් එක ගාව මම හිටියත් ඔය ටිකම තමයි..:sorry:
    හැබැයි අර දුවං ආව කොල්ලනම් උදව් කරනවා...:yes:

    මොන ශොක් එකද බං ඌ පොන් එකේ මල් කඩනවා...ටහිකෙන සොක් එකක් තමා...[/QUOTE]

    ඌ කෝල් එකක හිටියට ඌට එක පාරම එතනට ගිහින් බලන්න තරම් ගටක් නැතුව ඇති බන්..:dull: ඔය වගේ ඇක්සිඩන්ට් එකක සද්දෙට පවා වෙලාවකට මීටර් අවුට් යන වෙලාවල් තියෙනවා දැන් මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව..:no:

    එච්චර එපා.. වෑන් එකේ මැද දොර ඇරන් බැහැපු එකාටවත් උගේ යාලුවා ගැන බලන්න සිහියක් නෑ අඩුම ගානේ... ඌත් ඉන්නේ තෝන්තු වෙලා වගේ..:confused:

    [/CENTER]
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලොරියයි වෑන් එකයි අතර පොඩි වාහනයක්..තිබ්බනම් කොහමද ?

    එහෙමනම් මැරෙන්නත් ඉඩ තිබුණා..
    ත්‍රී වීල් එකක් වගේ නම් ගොඩක් වෙලාවට යකඩ බට කෑලි ඇණිලා බං ඩැමේජ් වෙන්නේ..:dull:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    SEAT BELT

    In 1970 Australian state of Victoria introduced the legislation for mandatory seat belt laws, and the death toll from road accidents came down by an unbelievable amount as a result. So where are we ?? still in seventies ???
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ත්‍රීවිල් එකක් හෝ බයික් එකක් තිබුනනම් බඩුම තමයි :baffled: හැබැයි ඔතන ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ ලොරියේ බ්‍රේක් ලයිට් වැඩ නොකිරීම. සමහරු පස්සෙන් යනකොට අවධානය යොමු කරන්නේ බ්‍රේක් ලයිට් එකට විතරයි. හදිස්සියෙ වත් බ්‍රෙක් ලයිට් වැඩ නොකරොත් නවත්ත ගන්න අමාරු වෙනවා. පිටිපස්සේ වාහනයක් තිබුනනම්, ඒකේ බ්‍රේක් ලයිට් වැඩ කරානම් අනතුරක් නොවෙන්නත් තිබුනා.

    Since you mention brake lights, this is a true story about the same. Some time around 1988, I was on my way to Ambuldeniya with my (then) girlfriend in my jeep. At that time jeeps being forcefully taken by the army on rent. So, I had my jeep disabled, in case they want it. I had few fuses removed, and lots of other things manipulated to disable this car. On this day it was even without the canvas hood too. So everybody can see us as a young couple (she was sitting next to me in the middle seat, instead of left passenger seat).

    This private bus driver chasing me right behind my back from Pannipitiya area, and toot his horn continuously for fun. So everyone looking at us, and we both angry with him because this leisure drive becomes a laughing stock for onlookers. I was thinking a way to get revenge, and come up with a plan.

    I know I replace some non essential fuses to essential ones, and brake lights are not working at that time. So I deliberately turn on the parking lights when slow down in traffic, and allow him to come behind me. So he just concentrate on my brake (parking) lights to slow down when I brake. When I reach Nawinna, I have to turn right. So I let him come closer to me by slowing down and, stop in the middle of the high level road with right turn indicators at the last moment, but no brake lights. He was so so close to me, and concentrating about my brake lights and tooting horn, he completely lost it.

    He manage to turn left, and brake hard at the same time, and stop without crashing in to my car. Just then I looked left and see this bus, stopped parallel to me, with some passengers gone pass the driver and hitting the windscreen. Anyway It's not really my fault, so as soon as oncoming traffic cleared I went on my way. When I come back half an hour later, I saw this bus parked in the Maharagama police station:baffled:. So I believe That incident must have hurt someone(unfortunately an innocent passenger/s) and end up in police station. :angry:

    Now I am mature enough to understand the consequences of such stupid things. But at that time, when I was in my twenties, it's a different story. I am not proud of what I did , But I am telling you, DO NOT RELY ON THE BRAKE LIGHTS OF THE CAR IN FRONT , WHEN YOU DRIVING.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    reputation_neg.gif
    සීට් බෙල්ට් තිබුණනම්... 10-21-2016 01:40 PM e kiyanne ubath p#nnayek lol

    මම ඉතින් හේතුව පැහැදිලි කරල කිව්වානේ බං..:yes:
    නම දාලා රෙප් කපා ගන්න බැරි එකෙක් වෙච්ච උඹ එහෙම කිව්වා කියලා මටනම් ගානක්වත් නෑ..:rofl:
     
    • Like
    Reactions: rm1980

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ත්‍රීවිල් එකක් හෝ බයික් එකක් තිබුනනම් බඩුම තමයි :baffled: හැබැයි ඔතන ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ ලොරියේ බ්‍රේක් ලයිට් වැඩ නොකිරීම. සමහරු පස්සෙන් යනකොට අවධානය යොමු කරන්නේ බ්‍රේක් ලයිට් එකට විතරයි. හදිස්සියෙ වත් බ්‍රෙක් ලයිට් වැඩ නොකරොත් නවත්ත ගන්න අමාරු වෙනවා. පිටිපස්සේ වාහනයක් තිබුනනම්, ඒකේ බ්‍රේක් ලයිට් වැඩ කරානම් අනතුරක් නොවෙන්නත් තිබුනා.

    lorry eka nawatthanne para harahata vehicle ekak daana ida denna wage neda?