සීට් බෙල්ට් තිබුණනම්...
අපි ගොඩ දෙනෙක් සීට් බෙල්ට් එක දාගෙන යන්න අකමැති උනත් ඒක දාගෙන හිටියනම් මේ තරම් ලොකු හානියක් නොවෙන්න ඉඩ තිබුණා..

හෙල්මට් එක දාගෙන ඉන්න එකා *#යෙක් ද බන්.... නදකින්...
ඌ ඉන්නේ ඒ ලඟමනේ... එහෙම උනාම එකපාර හොඳ සිහියෙන් ගිහින් උදව් කරන්න නම් ලොකු ගටක් තියෙන එකෙක් වෙන්නම ඕනේ.. ඔය බයික් එක ගාව මම හිටියත් ඔය ටිකම තමයි..

අප්පට සිරි ඔලුවට ඩැමේජ් ඇති. ගෙඩක් මිනිස්සු හිතන්නේ ඔය සීට් බෙල්ට් තරහට හයි කරන ඒවා කියලා. මම නම් වාහනේ ස්ටාට් කරපු ගමන් ඉස්සල්ලම කරන්නේ සීට් බෙල්ට් එක දාගන්න එක. දැන් ඒක මට පුරුදු වෙලා. සිට් බෙල්ට් එක දාගන්නේ නැතුව වාහනය එලවන්න බෑ වගේ දැනෙනවා.

මටනම් ඕකෙ අනිත් පැත්ත..
මෙහෙදිත් ඩ්රයිවර්ම කියනකන් මට බෙල්ට් එක මතක් වෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට..
ලොරියයි වෑන් එකයි අතර පොඩි වාහනයක්..තිබ්බනම් කොහමද ?
හැබැයි ඔතන ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ ලොරියේ බ්රේක් ලයිට් වැඩ නොකිරීම. සමහරු පස්සෙන් යනකොට අවධානය යොමු කරන්නේ බ්රේක් ලයිට් එකට විතරයි. හදිස්සියෙ වත් බ්රෙක් ලයිට් වැඩ නොකරොත් නවත්ත ගන්න අමාරු වෙනවා. පිටිපස්සේ වාහනයක් තිබුනනම්, ඒකේ බ්රේක් ලයිට් වැඩ කරානම් අනතුරක් නොවෙන්නත් තිබුනා.
ඌ ඉන්නේ ඒ ලඟමනේ... එහෙම උනාම එකපාර හොඳ සිහියෙන් ගිහින් උදව් කරන්න නම් ලොකු ගටක් තියෙන එකෙක් වෙන්නම ඕනේ.. ඔය බයික් එක ගාව මම හිටියත් ඔය ටිකම තමයි..

ඒක නම් පුරුදු වෙන්න ඕනේ මල්ලි. ඕක පුරුදු උනාම ඕනෙමයි. වාහනයක යන අපි අඩුම තරමේ අවම ආරක්ෂක උපක්රම වත් පාවිච්චි කරන්න ඕනේ.
ඔය සීන් එක දැක්කාම මට මං ගැනම බය හිතුනා වගේ සීන් එකක් උනා..
ඒකයි මෙතනත් දැම්මේ...ත්රීවිල් එකක් හෝ බයික් එකක් තිබුනනම් බඩුම තමයිහැබැයි ඔතන ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ ලොරියේ බ්රේක් ලයිට් වැඩ නොකිරීම. සමහරු පස්සෙන් යනකොට අවධානය යොමු කරන්නේ බ්රේක් ලයිට් එකට විතරයි. හදිස්සියෙ වත් බ්රෙක් ලයිට් වැඩ නොකරොත් නවත්ත ගන්න අමාරු වෙනවා. පිටිපස්සේ වාහනයක් තිබුනනම්, ඒකේ බ්රේක් ලයිට් වැඩ කරානම් අනතුරක් නොවෙන්නත් තිබුනා.
එහෙම උනාම අන්තිම මොහොතෙ බ්රේක් ගහල නවත්ත ගත්තු වෙලාවල් මටත් සෙට් වෙලා තියෙනවා..

ඒක ෂොක් එක මචන්..ඌ ඉන්නේ ඒ ලඟමනේ... එහෙම උනාම එකපාර හොඳ සිහියෙන් ගිහින් උදව් කරන්න නම් ලොකු ගටක් තියෙන එකෙක් වෙන්නම ඕනේ.. ඔය බයික් එක ගාව මම හිටියත් ඔය ටිකම තමයි..
හැබැයි අර දුවං ආව කොල්ලනම් උදව් කරනවා...![]()
ඔය වගේ ඇක්සිඩන්ට් එකක සද්දෙට පවා වෙලාවකට මීටර් අවුට් යන වෙලාවල් තියෙනවා දැන් මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව..

ලොරියයි වෑන් එකයි අතර පොඩි වාහනයක්..තිබ්බනම් කොහමද ?

ත්රීවිල් එකක් හෝ බයික් එකක් තිබුනනම් බඩුම තමයිහැබැයි ඔතන ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ ලොරියේ බ්රේක් ලයිට් වැඩ නොකිරීම. සමහරු පස්සෙන් යනකොට අවධානය යොමු කරන්නේ බ්රේක් ලයිට් එකට විතරයි. හදිස්සියෙ වත් බ්රෙක් ලයිට් වැඩ නොකරොත් නවත්ත ගන්න අමාරු වෙනවා. පිටිපස්සේ වාහනයක් තිබුනනම්, ඒකේ බ්රේක් ලයිට් වැඩ කරානම් අනතුරක් නොවෙන්නත් තිබුනා.
. So I believe That incident must have hurt someone(unfortunately an innocent passenger/s) and end up in police station. 