සීඩී-අල්ලනව

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සාදු සාදු තෝව හත් අවුරැද්දකට හිරේ දාන්න ඕනේ කරන අපචාර වැඩ වලට :lol::lol::lol:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මගේ කඩේටත් පැන්න බං. 2500 දඩ ගැහුවා. 29 නඩුව‍ට යන්නත් ඕන.උඹලත් පරිස්සම් වෙයල්ලා. මේ ටිකේ නුගේගොඩ, කොට්ටාව පැත්තෙ චෙක් කරනවා. audio album තමා අල්ලන්නේ. ආණ්ඩුවෙ ඉන්න වේ...ගේ පුතාල පොඩි මිනිහටම තමා කෙලින්නෙ. අපි මහින්ද මාමටත් ලියුමක් දාන්න ඉන්නේ. ඔන්න දාන් software ත් අල්ලනවලු. මුන්ට හෙනම ගහපිය.:frown::frown::frown::frown::frown::frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    2en7qk1.jpg

    :shocked:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    heta news paper wala news eka yai

    "Paasal lamayinta asabbya CD wikinu communication himikaru allayi"


    one week later...


    "Minuwangoda asabbya CD siddiye saka karu thawa wanchaa rasakata hawul"




    දැනට මෙම නඩුවට වරදකරු වන මිනුවන්ගොඩ වසන්ත කුමාර මහතා :nerd::rolleyes: අවුරුදු පහකට රක්ෂිත බන්දනාගර ගත කිරීමට නියමකොට ඇත :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ කඩේටත් පැන්න බං. 2500 දඩ ගැහුවා. 29 නඩුව‍ට යන්නත් ඕන.උඹලත් පරිස්සම් වෙයල්ලා. මේ ටිකේ නුගේගොඩ, කොට්ටාව පැත්තෙ චෙක් කරනවා. audio album තමා අල්ලන්නේ. ආණ්ඩුවෙ ඉන්න වේ...ගේ පුතාල පොඩි මිනිහටම තමා කෙලින්නෙ. අපි මහින්ද මාමටත් ලියුමක් දාන්න ඉන්නේ. ඔන්න දාන් software ත් අල්ලනවලු. මුන්ට හෙනම ගහපිය.:frown::frown::frown::frown::frown::frown:


    මේ ප්‍රශේනේ මචං දෙපැත්ත කැපෙන කඩුවක් :shocked: වගේ .. මොකද අපි මේ කරන වැඩ වලින් මේ කලාකරුවන්ට ආර්ථික පාඩු සිද්ද වෙනවා :yes: අපි මේක නොකෙරුවම සමහර විට අපිට ආර්ථික පාඩු සිද්ද වෙන්න පුළුවන් . ඉතින් හරි පැත්ත මොකක්ද කියල මම දන්නේ නෑ :confused:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ මේක හරි වැඩක්නෙ...............
    උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ මගෙ ෂොප් එකේ තිබ්බ අව්‍යාජ;) සීඩී ටික ඔක්කොම අන්න පොලිස් ජිප් එකට පටවනව.......
    ඒ මදිවට හෙට උදේ පොලිසියටත් එන්නලු....... මෙක යකාගෙ ‍වැඩක්නෙ

    අයියෝ 100 gb විතර මගෙ xx ටික... අය ඉතිං කවද බාන්නද.....
    එපා......... වෙනව අප්ප..........
    අව්‍යාජ සීඩී :eek: උඹ ගාව එහෙම ඒවා තිබුනද
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    muuta news eka kiwwa witharai thread ekakuth dala :shocked: ai ban un umbawath kudalagena aran giye nedda ? :P