heta news paper wala news eka yai
"Paasal lamayinta asabbya CD wikinu communication himikaru allayi"
one week later...
"Minuwangoda asabbya CD siddiye saka karu thawa wanchaa rasakata hawul"









heta news paper wala news eka yai
"Paasal lamayinta asabbya CD wikinu communication himikaru allayi"
one week later...
"Minuwangoda asabbya CD siddiye saka karu thawa wanchaa rasakata hawul"

අවුරුදු පහකට රක්ෂිත බන්දනාගර ගත කිරීමට නියමකොට ඇත 
මගේ කඩේටත් පැන්න බං. 2500 දඩ ගැහුවා. 29 නඩුවට යන්නත් ඕන.උඹලත් පරිස්සම් වෙයල්ලා. මේ ටිකේ නුගේගොඩ, කොට්ටාව පැත්තෙ චෙක් කරනවා. audio album තමා අල්ලන්නේ. ආණ්ඩුවෙ ඉන්න වේ...ගේ පුතාල පොඩි මිනිහටම තමා කෙලින්නෙ. අපි මහින්ද මාමටත් ලියුමක් දාන්න ඉන්නේ. ඔන්න දාන් software ත් අල්ලනවලු. මුන්ට හෙනම ගහපිය.![]()
වගේ .. මොකද අපි මේ කරන වැඩ වලින් මේ කලාකරුවන්ට ආර්ථික පාඩු සිද්ද වෙනවා
අපි මේක නොකෙරුවම සමහර විට අපිට ආර්ථික පාඩු සිද්ද වෙන්න පුළුවන් . ඉතින් හරි පැත්ත මොකක්ද කියල මම දන්නේ නෑ 
Wathilagen thawath pachayak
![]()

අපි පොලිස් මාමලට මුගේ බ්ලොග් එකත් පෙන්නමුද 
ඕකට ඔහොම වෙනවනම් කොච්චර දෙයක්දඅපි පොලිස් මාමලට මුගේ බ්ලොග් එකත් පෙන්නමුද
![]()




අව්‍යාජ සීඩීයකෝ මේක හරි වැඩක්නෙ...............
උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ මගෙ ෂොප් එකේ තිබ්බ අව්යාජසීඩී ටික ඔක්කොම අන්න පොලිස් ජිප් එකට පටවනව.......
ඒ මදිවට හෙට උදේ පොලිසියටත් එන්නලු....... මෙක යකාගෙ වැඩක්නෙ
අයියෝ 100 gb විතර මගෙ xx ටික... අය ඉතිං කවද බාන්නද.....
එපා......... වෙනව අප්ප..........
උඹ ගාව එහෙම ඒවා තිබුනද
ai ban un umbawath kudalagena aran giye nedda ? 