සීතල නුවරඑළියේ වසන්ත සමය (Photo 158 ක්)

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක දැකලා මටත් නුවරඑලි යන්න හිතුනා... නියම පින්තූර ටික ම්චං... රෙප්+
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ස්තුතියි අපිත් සමග බෙදාගත්තට.. පොටෝ ටික ගැනත් යමක් නොකියම බෑ මම දැක්කා ගොඩක් පොටෝ තිබුණ අපූරුයි අවස්‍ය විස්තර ඉතා හොදින් තියනවා. ඒ වගේම එතන අවුට්ස්ටෑන්ඩිං පොටෝ කීපයකුත් තිබුණා...
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ස්තුතියි අපිත් සමග බෙදාගත්තට.. පොටෝ ටික ගැනත් යමක් නොකියම බෑ මම දැක්කා ගොඩක් පොටෝ තිබුණ අපූරුයි අවස්‍ය විස්තර ඉතා හොදින් තියනවා. ඒ වගේම එතන අවුට්ස්ටෑන්ඩිං පොටෝ කීපයකුත් තිබුණා...

    thnx 4 comment :yes::yes::yes:
    ඡායාරූපකරණය ගැන නම් මෙලො දෙයක් නොදනි......outstanding කියා කිවේ මොන වගේ එවද....උදා: එක්ක පොඩ්ඩක් කියනවද......idea එකක් ගන්ඩ
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    img8359jx.jpg

    :angry::angry::angry::angry:
    කටක් දීපන්කො.
    එල පට්ටම සිරා යාළුවා. රෙප් ඉවරවෙලා. බෙදාහදාගත්තට many thanks !!
    :D