සීතල යහනා (Releasing Soon)

LasithF

Junior member
  • Oct 21, 2020
    43
    70
    18
    www.youtube.com
    මචන් ලා

    මම මේ මාසේ 11th අලුත් සින්දුවක් එලියට දානවා.

    මම හිතනවා මේක මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ කරල තියෙන සින්දු වලට පොඩ්ඩක් වෙනස් එකක් කියල. හැබැයි ඉතින් ඔගොල්ලොන්ම තමා අහල කියන්න ඕනේ. Nu-soul genre එක Anderson Paak වගේ artist ලා ආසනම් ගොඩක් සෙට් වෙයි.

    මේ තියෙන්නේ teaser එක. vibe එක interesting වගේ නම් පොඩි share එකක් එහෙම දාලා මට මේක දැන් ඉදන් ම promote කරන්න support එකක් දෙන්න පුලුවන් නම් මට ගොඩක් වටිනවා.



    Elakiri එකේ set එක මට මගේ සංගීත ගමනේ මුල ඉදන් ම sup එක දීලා තියෙනවා. මට මතකයි මගේ first ම original එකත් මම මෙහේ post කරේ. එදා ඉදන් හැම සින්දුවක් ම share කරනවා. ඔගොල්ලොන්ගේ support එකයි feedback එකයි මට ගොඩක් වටිනවා.

    ලසිත්